යහපාලනේ

GuneBhai

Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    ඒ මොකක්ද ඕයි :rofl: උඹ හිතාගෙන ඉන්නේ ලංකාවේ රජෙක් ඉන්නවා කියලද රජ මැදුරක් තියෙන්න :rofl:

    ජනාධිපති මන්දීරයට රජගේ කියලත් කියනවා... ‍මොකද රජතුමා උනත් ජනාධිපති උනත් මිනිහා රටේ නායකයා නිසා....
     
    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    නෑ නෑ පිටරට උන්ට ගානක් නෑ... මොකද මූ පි‍ටරට උන්ට යහපාලනේ ගේනවා කිව්වෙ නෑනේ... :lol::lol::lol::lol:

    උඹ සිරාවටම හිතන් ඉන්නේ වෙන රටවල උන් එන්නේ මොන ප්ලේන් එකකද කියල බලන් ඉන්නවා කියලද?:rofl: නිකන් කෙල්ලෙක් බලන්න ගියාම එන වාහනේ බලනවා වගේ?:rofl:
     
    Srilankan1

    Well-known member
  • May 14, 2008
    14,438
    13,153
    113
    ලංකාවේ අපේ ලංකාව
    එ් උඹ හිතන් ඉන්න විදියනේ... පවු අසරණ සිරිසේන.. ඔහොම ගිහින් පාරේ පැදුරක් දාගෙන ඉදීද දන්නෑ රජ මැදුරට ජනතා මුදල් නාස්ති වෙනව කියල....

    රජ මැදුරක් කොහෙද බන් ලංකාවේ? උඹට මෝල්ද???:lol::lol:
     
    Srilankan1

    Well-known member
  • May 14, 2008
    14,438
    13,153
    113
    ලංකාවේ අපේ ලංකාව
    උඹ සිරාවටම හිතන් ඉන්නේ වෙන රටවල උන් එන්නේ මොන ප්ලේන් එකකද කියල බලන් ඉන්නවා කියලද?:rofl: නිකන් කෙල්ලෙක් බලන්න ගියාම එන වාහනේ බලනවා වගේ?:rofl:

    :rofl::rofl::rofl::rofl:
     
    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    ජනාධිපති මන්දීරයට රජගේ කියලත් කියනවා... ‍මොකද රජතුමා උනත් ජනාධිපති උනත් මිනිහා රටේ නායකයා නිසා....

    ඔව් උඹල වගේ වහල්ලු එහෙම කියනවා ඇති :yes: අපි නම් කියන්නේ ජනාධිපති නිල නිවස කියල :cool:
     
    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83

    මුන්ගේ හැටියට එහෙමලු මචන්. වැඩක් උනේ නැතත් අවුලක් නෑලු රොත්ත බුරුතු පිටින් ගිහින් ලොකු ෆයිව් ස්ටාර් හෝටල් වල රටේ මිනිස්සුන්ගේ බදු මුදල් වියදන් කරන එකෙන්ලු රටේ ප්‍රතිමුර්තේ හැදෙන්නේ. මට කව්රු හරි තුවක්කුවක් දීපන් වෙඩි තියාගන්න
    . :lol::lol::lol::lol::lol:

    බලන් යද්දී මහින්දයා හරි බං :lol: වහල්ලු ඉල්ලන දේ තමයි පොර දීල තියෙන්නේ :lol:
     
    Srilankan1

    Well-known member
  • May 14, 2008
    14,438
    13,153
    113
    ලංකාවේ අපේ ලංකාව
    ජනාධිපති මන්දීරයට රජගේ කියලත් කියනවා... ‍මොකද රජතුමා උනත් ජනාධිපති උනත් මිනිහා රටේ නායකයා නිසා....

    උඹලා කවදද බන් ඔය වහල් මාන්සිකත්වෙන් මිදෙන්නේ? කතාවකුත් තියනවා අර බල්ලොත් උන්ව ගැට ගහලා තියන දම්වැලටත් ආදරේ කරනවලුනේ කාලයක් ගියාම. :lol::lol::lol::lol:
     
    Srilankan1

    Well-known member
  • May 14, 2008
    14,438
    13,153
    113
    ලංකාවේ අපේ ලංකාව
    බලන් යද්දී මහින්දයා හරි බං :lol: වහල්ලු ඉල්ලන දේ තමයි පොර දීල තියෙන්නේ :lol:

    මහින්දයා මුන්ව ෆුල් බ්‍රේන් වොෂ් කරලා තියෙන්නේ. මොළේ පහලට බැහැලා පහළ ඔළුවට ගිහින්. ඒකනේ මුන් තාම මහින්දව ඉල්ලන්නේ :lol::lol::lol:
     
    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    උඹලම කියලා උඹලම හිනාවෙන තත්වෙකට ඇද දැමීම ගැන සාතිශය සංවේගය පලකරමි.... :):)
     
    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    උඹලම කියලා උඹලම හිනාවෙන තත්වෙකට ඇද දැමීම ගැන සාතිශය සංවේගය පලකරමි.... :):)

    ඔයා සාතිශය සංවේගය පස්සේ පලකරගෙන ඔයාට දාපු පොස්ට් වලට රිප්ලයි කරන්නකෝ පුටේ?:lol:
     
    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    ඔයා සාතිශය සංවේගය පස්සේ පලකරගෙන ඔයාට දාපු පොස්ට් වලට රිප්ලයි කරන්නකෝ පුටේ?:lol:

    මොකට රිප්ලයි කරනවද බන්... උඹලගේ කතා ටික පැත්තකට වෙලා ආතල් එකේ බලන් ඉන්නවා... :lol::lol::lol:
     
    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    මොකට රිප්ලයි කරනවද බන්... උඹලගේ කතා ටික පැත්තකට වෙලා ආතල් එකේ බලන් ඉන්නවා... :lol::lol::lol:

    තමන් බයිට් වෙනවා බලන් ඉදලා ආතල් එකක් ගන්න බුවෙක් දැක්කමයි :rofl:

    මේ අපේ රටේ ජනාධිපති පොඩි පොඩි ප්ලේන් වල යන එක රටට හොඳ මදි මම නම් කියන්නේ කුට්ටම උගස් කරලා හරි A380යක් බස්සමු කියල හා නැද්ද?
     
    Srilankan1

    Well-known member
  • May 14, 2008
    14,438
    13,153
    113
    ලංකාවේ අපේ ලංකාව
    තමන් බයිට් වෙනවා බලන් ඉදලා ආතල් එකක් ගන්න බුවෙක් දැක්කමයි :rofl:

    මේ අපේ රටේ ජනාධිපති පොඩි පොඩි ප්ලේන් වල යන එක රටට හොඳ මදි මම නම් කියන්නේ කුට්ටම උගස් කරලා හරි A380යක් බස්සමු කියල හා නැද්ද?

    ඔව් බස්සමු නේද? තාම ලෝකේ කොහෙවත් ඕකක් ජනාධිපති කෙනෙක් පාවිච්චි කරන්නේ නෑ. අපරාදේ අප්පොච්චා ඉතුරු අවුරුදු දෙකත් හිටියා නං ඕකක් ෂුවර්. කොළඹ ඉඳලා චොපර් එකේ මත්තල ගිහින් මත්තල ඉඳලා ටේක් ඕෆ් කරන්නේ. :P
     
    DASKONAPPU

    Banned
    Mar 16, 2015
    1,339
    146
    0
    අර එංගලන්තේ ගිහින් රැජින ළඟ දැනගහලා වඳ වැටුන වගේ එහෙ ගිහින් පම්බයගේ ගෑනි මොනවද බන් කරේ
     
    Last edited:

    Dath

    Well-known member
  • Mar 31, 2007
    5,344
    372
    83
    .:: Shiga ken ::.
    මහින්දයා මුන්ව ෆුල් බ්‍රේන් වොෂ් කරලා තියෙන්නේ. මොළේ පහලට බැහැලා පහළ ඔළුවට ගිහින්. ඒකනේ මුන් තාම මහින්දව ඉල්ලන්නේ :lol::lol::lol:

    බලන් යද්දී මහින්දයා හරි බං :lol: වහල්ලු ඉල්ලන දේ තමයි පොර දීල තියෙන්නේ :lol:

    Ubalata pissuda ban gunaya th ekka vada karanne.... Aparade velava :dull:
     
    asanka10

    Well-known member
  • Jun 25, 2007
    13,115
    496
    113
    7'03'13.84" N 79'55'30.67 E
    11760327_899870790061296_2621198544116476276_n.jpg
    ops.. :oo::oo::oo::oo:
     
    thinking_guy

    Well-known member
  • Apr 16, 2011
    4,718
    2,737
    113
    මේවගේ උතුම් මනුස්සයෙක්ට උඹ දැන් කැත විදියට බනින්නෙ අයි?