වාහන හින්ද කාපු කටු ...2

Status
Not open for further replies.

Dinushasankalpa

Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    :shocked: එච්චර අබග්ගයක් උනාද බොට....?? කීයටද මෙහෙන් ගියේ.... අද දවසම මහ මග.... එන්න උනේ නෑ ආයේ කඩුවෙල පැත්තට..... නැත්නම් එනවා ඔලුව දාලා යන්න.... :yes:

    එල එල දාපන්කෝ කටුව..... :D
    :sorry::( මං එනකං බලං හිටියා අර මාකොල කඩේට එක්ක යන්ට බූස්ටරයක් පෙන්වන්ඩ
    කෝ ආවද ආවද ? :growl:
     
    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    B11 එකත් ඔක්කෝම හැදුවට පස්සේ නේ එටහම කියන එක නතර කලේ :rofl:
    පරන වාහන ගත්තාම ඕවා ‍බලාපොරොත්තු වෙන්න වෙනවා අයියේ. හැබැයි හරියට හදා ගත්තාම දුවන්න පුලුවං.. ඉන්දියන් කට්ටකට වඩා :)
    මේකත් හදලා ගොඩ දා ගත්තාම එහෙම කියන්නෑ.. හිතේ අමාරුවට‍ අනං මනං කිව්වාට මගේ වාහන
    9.gif
    :)

    :lol: ඒකයි මේ කොල්ලා මේ දැන් දගලන්නේ. කටු කියන්නේ මාර දෙයක් මල්ලි. කන කලට කටු දුක් වෙයි බෝ සේ හැදුවට පසු සුව වැඩි වෙයි බෝ සේ. කට්ට අතීතයට එකතු වුනහම කටු රසයක් වෙනවා. :)
     
    IDG

    Well-known member
  • Aug 3, 2012
    14,166
    3,146
    113
    34
    වාහන ගොඩේ
    හප්පේ.. කුමන කථාද.. මතකද ළමයි මාරු කරපු තරං...:rofl:
    එක කොල්ලෙක් අපේ එකෙං බැහැලා ඕකට නැගලා.. ඌට ආයේ අපේ එකේ එන්න බෑ කියලා අඩනවා ලු ගෙදර ගිහිං.. බැලින්නං උගේ යාළුවෝ සෙට් එකක්ම ඕකේ :lol:

    ඔව් එතනට තමා.. ජිප් කාරයා හොදයි.. ගෝල බාලයා තමා :baffled:
    අප්පා ගොල බාලයොත් ඉන්නවාද දැන් ලොක්කාට කියලා කරවගන්න තිබ්බේ අරු ගලවන හයි කරන වැඩ වලට ඉන්නවා ඇත්තේ උ හයි කරනකොට කැලි ඉතුරුද දන්නැ
     
    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    :lol: ඒකයි මේ කොල්ලා මේ දැන් දගලන්නේ. කටු කියන්නේ මාර දෙයක් මල්ලි. කන කලට කටු දුක් වෙයි බෝ සේ හැදුවට පසු සුව වැඩි වෙයි බෝ සේ. කට්ට අතීතයට එකතු වුනහම කටු රසයක් වෙනවා. :)
    ඉස්කෝලේ කාලේ වගේ...
    ඒ කාලේ මොකක් හරි වැරැද්දක් කලාම මහා ලොකුවට දැනෙනවා.. ඒත් දැං ඒක මතක් වෙද්දි හෙන ජොලි නේ :P
     
    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    :dull: වාහනේට හිතුනොත් එක තැන බ්‍රේක්...... නැත්නම් කඩුවෙල හන්දියෙදි බ්‍රේක් ගැහුවහම.... මාලඹේ හන්දියේ තමා නතර වෙන්නේ...... :baffled:

    ඕක දැම්මම හරි මචෝ. :)
     
    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    ඉස්කෝලේ කාලේ වගේ...
    ඒ කාලේ මොකක් හරි වැරැද්දක් කලාම මහා ලොකුවට දැනෙනවා.. ඒත් දැං ඒක මතක් වෙද්දි හෙන ජොලි නේ :P

    :) ඔව් මල්ලි. ඕවා ෆෝන් වගේ කාර් යූස් කරන එව්න්ට තේරෙන්නෙ නෑ.
     
    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    :) ඔව් මල්ලි. ඕවා ෆෝන් වගේ කාර් යූස් කරන එව්න්ට තේරෙන්නෙ නෑ.
    :yes:
    ඒක ඇත්ත.
    අයියේ මං කතාව ලියං එන්නං. නැත්තං පරක්කු වෙයි.
    පෙලගස්ස ගන්න ඕනෙ නේ මුල ඉදං.. සමාව භාජනේකට දාලා මට පැයක් විතර දෙන්න හොදේ.. අත කැපිලා එක අතෙං කොටන්නේ :sorry:
     
    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    :shocked: එහෙම නම් හොදට හිටී...... :lol:

    වැඩේ කියන්නේ උ මට කවදාවත් බොරු නොකියපු යාලුවෙක් බං. නැත්තං මම මේ කතාව දාන්නෙත් නෑ.
     
    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    මහේෂ් මල්ලිට කව්රුහරි හිත රිදෙන්න මොනව හරි කිව්වද?
    කිව්වා නං මං තමා සෑර්..හොන්ඩා වලට අනං මනං කිව්වා :(
    මං තමා ඌ එක්ක එල්ලි එල්ලි ගියෙ :sorry:
     
    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    ඒක කෙලවෙලා.. ඕවගෙ ගනන් කොහොමද කියලා බඩාට විස්තරයක් කියන්න දන්නවද අයියේ..:rolleyes:

    මතක ඇති කාලෙකින් ඕකක් දැම්මෙ නම් නෑ මල්ලි. ඒත් ඒ හැටි ගානක් වෙන එකක් නෑ
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,063
    3,510
    113
    Inside Your Laptop ;)
    :sorry::( මං එනකං බලං හිටියා අර මාකොල කඩේට එක්ක යන්ට බූස්ටරයක් පෙන්වන්ඩ
    කෝ ආවද ආවද ? :growl:

    :shocked: සාම්පල් එක අරන් යන්න වෙයි නේහ්.....?? :oo: කොහේ එන්නද බං.... උදේ ඉදන් මහ මග...... හවස තමා ශොප් එකේ හිටියේ...... :dull: උඹත් කට්ටක් කකා ඉන්න අස්සේ ඕවා හොයන්න යතහැකියෑ..... :dull: හෙට බලන්නම් ඩොටේ පැත්තෙන්...... මේකට මරුටි/ඈල්ටෝ වගේ සේව් හරියන එකක් නැද්ද....??
     
    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    දිරුම් ඇදලා ගැනිල්ල බයිලා කතා..:no: ඔය කතාවෙ පොඩි ඇත්තක් තියනවා..

    යකඩයක් තරමක් බේරගන්න පුලුවන් ඊට වඩා සක්‍රීය ලෝහයක් ඒකත් එක්ක ගැටෙන්න තියලා. ඒ ලෝහෙ යකඩෙ බේරගන්න බිලි දෙනවා වගේ වැඩක් වෙන්නේ.:yes: සින්ක් කෑල්ලක් හයිකරන එකත් කරනවා ලොකු යකඩ බට වලට එහෙම. ඒ ගැන දන්න අය හරියට කියයි..:yes:

    කැතෝඩීය ආරක්ෂණය මට මතක විදියට සිංහල නම.:yes:

    https://en.wikipedia.org/wiki/Cathodic_protection

    ඕක කරලා වාහනයක් නම් දිරුම් වලින් බේරගන්න ලැබෙන්නෙ නෑ..:no::no::no::no:

    Sacrificial Anode සීන් එක වෙන්න ඇති... නැව් වල එහෙම ඕක පාවිච්චි වෙනවා...

    අපේ ගෙවල් ගාව මම දන්න අයිය කෙනෙක් ඉන්නවා කෙමිකල් බිස්නස් එකක් කරන්නේ...එයා කෙමිකල් පැත්තෙන් ලොකු වැඩකාරයෙක්... මිනිහ පාවිච්චි කරන්නේ ෆාර්ගෝ එකක්.... අපි ඉතින් මුහුදට අහස් දුර කිලෝමීටරයක්වත් නැති තරම් දුරුන් තමයි ජීවත් වෙන්නේ ලංකාවේ... මේ කියන අයිය මීට අවුරුදු 15ක් විතර කාලෙකට කලින් ෆාර්ගෝ එක ටින්කර් කරා.... තහඩුවටම හුරලා පේන්ට් ගැහුවා... හැබැයි කිසිම බාස් කෙනෙකුට එයා දෙන ලික්විඩ් වලින් අත් දෙක හෝදන්නේ නැතුව වැඩකරන්න දුන්නෙම නැහැ...පේන්ට් කරන්න කලින් එයා මොනයම් හෝ කෙමිකල් එකක් වාහනෙම spray කරා කියලයි දැකපු කෙනෙක් කිව්වේ... බාස්ල ඔක්කොම වැඩ කරේ එයා දුන්නු ග්ලවුස් දාගෙන.. එයා සම්පූර්ණ වැඩේම අධීක්ෂණය කරා... ලංකාව වටේම දුවන ෆාර්ගෝ එකේ අද වෙනකම් ටින්කර් බින්දුවක් නැහැ .. දිරන්න උපන් හපන් ෆාර්ගෝ එක එහෙම තියෙනවා කිව්වමත් හරිම පුදුමයි....

    අරූ කිව්වේ ඒ වැඩේ ඉලෙක්ට්‍රොනික් සර්කිට් එකකින් කරා කියලා. :dull: ඒ සර්කිට් එක පස්සෙ කාලෙක කව්දෝ උස්සලලු. වැඩේ කියන්නේ උ මට කවදාවත් බොරු නොකියපු යාලුවෙක් බං. නැත්තං මම මේ කතාව දාන්නෙත් නෑ.
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,063
    3,510
    113
    Inside Your Laptop ;)
    වැඩේ කියන්නේ උ මට කවදාවත් බොරු නොකියපු යාලුවෙක් බං. නැත්තං මම මේ කතාව දාන්නෙත් නෑ.

    :baffled: අනේ මන්දා බං...... එහෙම තියේ නම් කොච්චර හොදද.... :dull:
     
    polwattacom

    Well-known member
  • Jul 19, 2008
    5,989
    1,039
    113
    USA
    mahesh1297
    user_online.gif

    Last Activity: Today 09:29 PM
    Current Activity: Viewing Thread ග්‍රැෆික් කාඩ් බයින් ගයිඩ්

    moko u tharaha welada :eek:

    අපි එක්ක තදින්ම තරහ වෙලා,,, යාලු කරගන්න අද මම රේඩියෝ එකේ සිංදුවකුත් ඉල්ලුව... අනේ මන්ද... නැන්දම්මා වගේ හොස්ස ලඟින් මැස්ස යන්න බෑ තරහ වෙනවනේ...
     
    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    මහේෂ් මල්ලිට කව්රුහරි හිත රිදෙන්න මොනව හරි කිව්වද?

    මහේෂයාට වෙනම ත්‍රෙඩ් එකක් ඇරලා දෙන්න වෙයි වගේ හිතේ තියන අසහනය සින්දු කෑලි දාල පිටකරගන්න.:lol::P
    මේ අහිංසකයට කව්රු හරි උදව් කරපල්ලකෝ:frown:

    දුකයි මට . . . . අායේ එන්නේ නෑ මේ පැත්ත පලාතක . . . . බායි !

    මේකෙන් පස්සෙ මහේශ් කටු ත්‍රෙඩ් එකට ඇවිත් නෑ
     
    polwattacom

    Well-known member
  • Jul 19, 2008
    5,989
    1,039
    113
    USA
    :shocked: සාම්පල් එක අරන් යන්න වෙයි නේහ්.....?? :oo: කොහේ එන්නද බං.... උදේ ඉදන් මහ මග...... හවස තමා ශොප් එකේ හිටියේ...... :dull: උඹත් කට්ටක් කකා ඉන්න අස්සේ ඕවා හොයන්න යතහැකියෑ..... :dull: හෙට බලන්නම් ඩොටේ පැත්තෙන්...... මේකට මරුටි/ඈල්ටෝ වගේ සේව් හරියන එකක් නැද්ද....??

    උඹ කොයිතරම් උත්සහ කරත් සාම්පල් එක අරන් යන්නේ නැතුව අත්දෙක වන වනා ගිහින් එකක් අරන් එන්න එක අසාර්ථක උත්සහයක් වෙයි ආයේ මාරු කරන්න උනොත්.. ඒ හින්ද කම්මැලි නොවී ඔරිජිනල් එක අරන් පල..

    දිනුශය කියන කඩේ නම් සාම්පල් නැතුව ගන්න පුළුවන් වෙයි... හැබැයි ඔරිජිනල් එකක්ම තමයි සාම්පල් එක නැතුව ගන්න වෙන්නේ.. හොඳට මතක තියාගනින් ඔරිජිනල් එකක් දානවා කියන්නේ ඒ දාන එකත් ඕක තරමටම වයසයි... අලුත් වාහනෙකින් ගලවපු හරියන එකක් දාන එක තමයි හොඳ කල්පැවැත්ම වැඩි..
     
    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    අපි එක්ක තදින්ම තරහ වෙලා,,, යාලු කරගන්න අද මම රේඩියෝ එකේ සිංදුවකුත් ඉල්ලුව... අනේ මන්ද... නැන්දම්මා වගේ හොස්ස ලඟින් මැස්ස යන්න බෑ තරහ වෙනවනේ...

    හෙට මහේෂ්ගේ රේඩියෝ ෂෝ එකේදී යාලු කර ගන්න උද්ගෝශන ව්‍යාපාරයක් දියත් කරමු
     
    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    උඹ කොයිතරම් උත්සහ කරත් සාම්පල් එක අරන් යන්නේ නැතුව අත්දෙක වන වනා ගිහින් එකක් අරන් එන්න එක අසාර්ථක උත්සහයක් වෙයි ආයේ මාරු කරන්න උනොත්.. ඒ හින්ද කම්මැලි නොවී ඔරිජිනල් එක අරන් පල..

    දිනුශය කියන කඩේ නම් සාම්පල් නැතුව ගන්න පුළුවන් වෙයි... හැබැයි ඔරිජිනල් එකක්ම තමයි සාම්පල් එක නැතුව ගන්න වෙන්නේ.. හොඳට මතක තියාගනින් ඔරිජිනල් එකක් දානවා කියන්නේ ඒ දාන එකත් ඕක තරමටම වයසයි... අලුත් වාහනෙකින් ගලවපු හරියන එකක් දාන එක තමයි හොඳ කල්පැවැත්ම වැඩි..

    ඔය වල් බඩාට මං කට කැඩෙනකං කිව්වේ ඕක තමා. දැං පරණ කාර් වල සුපිරියට බ්‍රේක් හදන්නේ අයියේ දාන්නේ අළුත් කාර් වල කෑලි.. ගොඩක් කොමන් කාර්/පොඩි වෑන් වල බූස්ටර් ලාබෙට ගන්න පුලුවං.. මේකාට මාස්ටර් පොම්පෙත් එක්කම බූස්ටර් එක ගත්තැහැකි 5කට 6කට වගේ..
    බූස්ටර් එක විතරක් නං 3500යි
     
    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    තොපි මට ලියන්න දෙන්නැද්ද යකෝ...
    මේක බම්ප් වෙනවා දැක්කම කයිය ගහන්නමයි හිතෙන්නේ..
    හරියට මං බත් කද්දි වෙන එකෙක් කෑම කාලා ඉවරවෙලා අයිස්ක්‍රීම් කනවා වගේ :sorry:
     
    Status
    Not open for further replies.