වාහන හින්ද කාපු කටු ...2

Status
Not open for further replies.

Mr.Tom

Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    මේකෙන් පස්සෙ මහේශ් කටු ත්‍රෙඩ් එකට ඇවිත් නෑ

    :( කොල්ලා අපිට නොකිව්වට හිතේ මොකක් හරි සින් එකක් තියනවා. ඔය වයසට ඔහොම තමයි. පොලා පීඑම් එකක් දාලා මූව යාලු කරගන්න. :)
     
    IDG

    Well-known member
  • Aug 3, 2012
    14,166
    3,146
    113
    34
    වාහන ගොඩේ
    ඔය වල් බඩාට මං කට කැඩෙනකං කිව්වේ ඕක තමා. දැං පරණ කාර් වල සුපිරියට බ්‍රේක් හදන්නේ අයියේ දාන්නේ අළුත් කාර් වල කෑලි.. ගොඩක් කොමන් කාර්/පොඩි වෑන් වල බූස්ටර් ලාබෙට ගන්න පුලුවං.. මේකාට මාස්ටර් පොම්පෙත් එක්කම බූස්ටර් එක ගත්තැහැකි 5කට 6කට වගේ..
    බූස්ටර් එක විතරක් නං 3500යි
    බඩා එක්කලා ගියොත් පොඩ්ඩක් බලන්නකො මගේ එකටත් එකක් හැබැයි රිකන්ඩිෂන් එකක් ඹනේ :)
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,063
    3,510
    113
    Inside Your Laptop ;)
    උඹ කොයිතරම් උත්සහ කරත් සාම්පල් එක අරන් යන්නේ නැතුව අත්දෙක වන වනා ගිහින් එකක් අරන් එන්න එක අසාර්ථක උත්සහයක් වෙයි ආයේ මාරු කරන්න උනොත්.. ඒ හින්ද කම්මැලි නොවී ඔරිජිනල් එක අරන් පල..

    දිනුශය කියන කඩේ නම් සාම්පල් නැතුව ගන්න පුළුවන් වෙයි... හැබැයි ඔරිජිනල් එකක්ම තමයි සාම්පල් එක නැතුව ගන්න වෙන්නේ.. හොඳට මතක තියාගනින් ඔරිජිනල් එකක් දානවා කියන්නේ ඒ දාන එකත් ඕක තරමටම වයසයි... අලුත් වාහනෙකින් ගලවපු හරියන එකක් දාන එක තමයි හොඳ කල්පැවැත්ම වැඩි..

    :yes: ඔව් මාමේ..... සාම්පල් එක අරන්ම යන්න තමා කල්පනා කරේ...... ඩොටේ (ඉංගිරියේ) ඉදන් මෙහෙටම එන්න උනොත් ඕක හොයාගෙන.... හරි එකම අරන් යන එක තමා හොද..... :D

    ඔව් ඒක තමා මාත් කල්පනා කරේ.... පරණ රීකන්ඩිෂන් මේ මොඩල් එකේම එකක් කියන්නේ.... මේකේ වයසම නේ..... ඊට හොද වෙයි මේකට හරියන අළුත් මොඩල් එකක එකක් තියන එක..... :yes:

    මට බය ඔය හරියන ඒවා තියලා.... බ්‍රේක් එකට ඈගිල්ල තියෙන පරක්කුවෙන් එක තැන බ්‍රේක් වෙයිද කියලයි...... :dull:
     
    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    බඩා එක්කලා ගියොත් පොඩ්ඩක් බලන්නකො මගේ එකටත් එකක් හැබැයි රිකන්ඩිෂන් එකක් ඹනේ :)
    මොකෝ අවුල්ද වැඩේ ? :eek:
    ලයිට් ඒස් ,ටවුන්ඒස්,ඩොල්පින්,වැනට්,කැරවන් වලට සාම්පල් ඕනෙත් නෑ බං දැං .. කිව්ව ගමං ටක් ගාලා බඩු ගෙනත් දීලා ඉවරයි ..
    :rofl:
     
    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    මට බය ඔය හරියන ඒවා තියලා.... බ්‍රේක් එකට ඈගිල්ල තියෙන පරක්කුවෙන් එක තැන බ්‍රේක් වෙයිද කියලයි...... :dull:
    මෙහෙම කතාවක් කිව්ව එකෙක් මං මෙ මගේ ජීවිතේට දැක්කාමයි...:eek:
    නෙද්දකිං යකෝ
    5.gif
    බ්‍රේක් එහෙම තියනවා නං හොදයි නේ..
    ඒකට පුරුදු වෙයංකො :frown:
     
    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    :yes:
    ඒක ඇත්ත.
    අයියේ මං කතාව ලියං එන්නං. නැත්තං පරක්කු වෙයි.
    පෙලගස්ස ගන්න ඕනෙ නේ මුල ඉදං.. සමාව භාජනේකට දාලා මට පැයක් විතර දෙන්න හොදේ.. අත කැපිලා එක අතෙං කොටන්නේ :sorry:

    හිමින් ලියන්න මල්ලි. :) අමාරුනම් අත ටිකක් හොද වුනහම දාන්න.
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,063
    3,510
    113
    Inside Your Laptop ;)
    ඔය වල් බඩාට මං කට කැඩෙනකං කිව්වේ ඕක තමා. දැං පරණ කාර් වල සුපිරියට බ්‍රේක් හදන්නේ අයියේ දාන්නේ අළුත් කාර් වල කෑලි.. ගොඩක් කොමන් කාර්/පොඩි වෑන් වල බූස්ටර් ලාබෙට ගන්න පුලුවං.. මේකාට මාස්ටර් පොම්පෙත් එක්කම බූස්ටර් එක ගත්තැහැකි 5කට 6කට වගේ..
    බූස්ටර් එක විතරක් නං 3500යි

    :shocked: එල එල.... එහෙනම් හෙට බොට වැඩක් නැත්නම් යමු ඩොටේ ට්‍රිප් එකක්...... :yes: ගිහින් පරණ එකත් උස්සන් එමු අළුත් එකක් හොයා ගන්න..... :yes: :D :P

    මේ මේ ඕනා එක විතරක් දාමු බොල..... වැඩි කෑලි බෑලි ඕනා නෑ...... :no: හිදිලා ඉන්නේ..... :dull:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,063
    3,510
    113
    Inside Your Laptop ;)
    තොපි මට ලියන්න දෙන්නැද්ද යකෝ...
    මේක බම්ප් වෙනවා දැක්කම කයිය ගහන්නමයි හිතෙන්නේ..
    හරියට මං බත් කද්දි වෙන එකෙක් කෑම කාලා ඉවරවෙලා අයිස්ක්‍රීම් කනවා වගේ :sorry:

    :frown: මේ මොන පුන්ඩවාලයක්ද.....?? උඹ දැ.නෑ.ද.නෑ. වගේ කට්ට ලියාපිය මේක දිහා බලන්නේ නැතුව...... :growl: :frown:
     
    IDG

    Well-known member
  • Aug 3, 2012
    14,166
    3,146
    113
    34
    වාහන ගොඩේ
    මොකෝ අවුල්ද වැඩේ ? :eek:
    ලයිට් ඒස් ,ටවුන්ඒස්,ඩොල්පින්,වැනට්,කැරවන් වලට සාම්පල් ඕනෙත් නෑ බං දැං .. කිව්ව ගමං ටක් ගාලා බඩු ගෙනත් දීලා ඉවරයි ..
    :rofl:
    දන්නවානේ මගේ එකේ break දන්න එකෙක්ට විතරනේ පදින්න දෙන්නේ තාත්තා කිව්වා තියාගන්න වාහනේ නිසා හදාගනින් කියලා එකයි බැලුවේ
    ටිකක් බලන්නකො එකක්
     
    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    මෙහෙම කතාවක් කිව්ව එකෙක් මං මෙ මගේ ජීවිතේට දැක්කාමයි...:eek:
    නෙද්දකිං යකෝ
    5.gif
    බ්‍රේක් එහෙම තියනවා නං හොදයි නේ..
    ඒකට පුරුදු වෙයංකො :frown:

    :lol::lol: බඩා තමයි දවසකටවත් බඩා. :lol::lol::lol::lol:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,063
    3,510
    113
    Inside Your Laptop ;)
    මෙහෙම කතාවක් කිව්ව එකෙක් මං මෙ මගේ ජීවිතේට දැක්කාමයි...:eek:
    නෙද්දකිං යකෝ
    5.gif
    බ්‍රේක් එහෙම තියනවා නං හොදයි නේ..
    ඒකට පුරුදු වෙයංකො :frown:

    :shocked: උඹ මගුලක් කියනවා...... DX එකේ ඔය වාහනේට හිතුන ගමන් එක තැන බ්‍රේක් වෙන සීන් එක තියේ..... දවසක් බත්තරමුල්ලෙදි පිටිපස්සෙන් ආව කැරවන් එක DX එක ඈතුලේ නවතින්නේ....... :baffled:
     
    isuruimantha

    Member
    May 15, 2009
    1,114
    18
    0
    මගේ යාලුවෙක් ඉන්නවා ලැප් එක ඉස්සරහා සිට් එකේ තියාගන බෙල්ට් ඒකට බෙල්ට් එක දාගන යන බුවෙක්. මම ඇහුවා ඇයි කියලා. බේක් පාරකදි ලැප් එක වැටෙයි කියලලු එහෙම කරන්නේ. :nerd:

    ඒකත් හරි තමා බන්. ඒත් එහෙම වැටෙන්න නම් බස් දෙකක් රේස් යනවා වගේ යන්න ඕන. හයියෙන් ගිහින් ඉස්සරහ වාහනේ යන උන් windscreen එකෙන් විසික් වෙන්න බ්රේක් ගහන එකෙක් වෙන්න ඕන :sorry::sorry:
     
    isuruimantha

    Member
    May 15, 2009
    1,114
    18
    0
    :shocked: උඹ මගුලක් කියනවා...... DX එකේ ඔය වාහනේට හිතුන ගමන් එක තැන බ්‍රේක් වෙන සීන් එක තියේ..... දවසක් බත්තරමුල්ලෙදි පිටිපස්සෙන් ආව කැරවන් එක DX එක ඈතුලේ නවතින්නේ....... :baffled:

    වැන් එකයි DX එකයි හැප්පුන නම් DX limosine.:lol::lol:
     
    chathumalchandrasiri

    Junior member
  • Sep 23, 2010
    77
    11
    8
    :):):):) patta thread eka mchanlaa..... mageth thyenwa honda honda athdekim kipayak.... langadima dannam.... weda wadi handay awith yanne...... mokuth liyannethuwa.... but noliya inna eka honda nee kiyala hithuna :no::no::no: .... dennam aniwa danawa ada re wenkam type krla hari :):lol::lol:
     
    laMir

    Well-known member
  • May 6, 2014
    2,597
    428
    113
    ගම් 5 නේ.....
    අරූ කිව්වේ ඒ වැඩේ ඉලෙක්ට්‍රොනික් සර්කිට් එකකින් කරා කියලා. :dull: ඒ සර්කිට් එක පස්සෙ කාලෙක කව්දෝ උස්සලලු. වැඩේ කියන්නේ උ මට කවදාවත් බොරු නොකියපු යාලුවෙක් බං. නැත්තං මම මේ කතාව දාන්නෙත් නෑ.

    Impressed Current Cathodic Protection(ICCP) system මචං.....ගුගල්කරලා බලපන් මගේ data ඉවරයි...
     
    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    :shocked: එල එල.... එහෙනම් හෙට බොට වැඩක් නැත්නම් යමු ඩොටේ ට්‍රිප් එකක්...... :yes: ගිහින් පරණ එකත් උස්සන් එමු අළුත් එකක් හොයා ගන්න..... :yes: :D :P

    මේ මේ ඕනා එක විතරක් දාමු බොල..... වැඩි කෑලි බෑලි ඕනා නෑ...... :no: හිදිලා ඉන්නේ..... :dull:
    මහා අධිකරණයෙං හෙට කැළනි පන්සල් යන්න දාගෙන.. විභාගේ ලග නිසා..
    අනිද්දා යමු !
    4.gif
     
    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    දන්නවානේ මගේ එකේ break දන්න එකෙක්ට විතරනේ පදින්න දෙන්නේ තාත්තා කිව්වා තියාගන්න වාහනේ නිසා හදාගනින් කියලා එකයි බැලුවේ
    ටිකක් බලන්නකො එකක්
    11.gif
    මං බලලා එතනදි කෝල් කරන්නං
     
    polwattacom

    Well-known member
  • Jul 19, 2008
    5,989
    1,039
    113
    USA
    :):):):) patta thread eka mchanlaa..... mageth thyenwa honda honda athdekim kipayak.... langadima dannam.... weda wadi handay awith yanne...... mokuth liyannethuwa.... but noliya inna eka honda nee kiyala hithuna :no::no::no: .... dennam aniwa danawa ada re wenkam type krla hari :):lol::lol:

    ත්‍රෙඩ් එකට වෙල්කම් මචන්... අදම ලියමු...
     
    polwattacom

    Well-known member
  • Jul 19, 2008
    5,989
    1,039
    113
    USA
    මහා අධිකරණයෙං හෙට කැළනි පන්සල් යන්න දාගෙන.. විභාගේ ලග නිසා..
    අනිද්දා යමු !
    4.gif

    කැළණි පන්සලේ කැටයම් වල දන්නා අඳුරන අය ඉන්නවනම් පින්තුරයක් අරන් වරෙන්...:lol::lol::lol::lol:
     
    Status
    Not open for further replies.