මේකෙන් පස්සෙ මහේශ් කටු ත්‍රෙඩ් එකට ඇවිත් නෑ
කොල්ලා අපිට නොකිව්වට හිතේ මොකක් හරි සින් එකක් තියනවා. ඔය වයසට ඔහොම තමයි. පොලා පීඑම් එකක් දාලා මූව යාලු කරගන්න. 
මේකෙන් පස්සෙ මහේශ් කටු ත්‍රෙඩ් එකට ඇවිත් නෑ
කොල්ලා අපිට නොකිව්වට හිතේ මොකක් හරි සින් එකක් තියනවා. ඔය වයසට ඔහොම තමයි. පොලා පීඑම් එකක් දාලා මූව යාලු කරගන්න. 
බඩා එක්කලා ගියොත් පොඩ්ඩක් බලන්නකො මගේ එකටත් එකක් හැබැයි රිකන්ඩිෂන් එකක් ඹනේඔය වල් බඩාට මං කට කැඩෙනකං කිව්වේ ඕක තමා. දැං පරණ කාර් වල සුපිරියට බ්රේක් හදන්නේ අයියේ දාන්නේ අළුත් කාර් වල කෑලි.. ගොඩක් කොමන් කාර්/පොඩි වෑන් වල බූස්ටර් ලාබෙට ගන්න පුලුවං.. මේකාට මාස්ටර් පොම්පෙත් එක්කම බූස්ටර් එක ගත්තැහැකි 5කට 6කට වගේ..
බූස්ටර් එක විතරක් නං 3500යි

උඹ කොයිතරම් උත්සහ කරත් සාම්පල් එක අරන් යන්නේ නැතුව අත්දෙක වන වනා ගිහින් එකක් අරන් එන්න එක අසාර්ථක උත්සහයක් වෙයි ආයේ මාරු කරන්න උනොත්.. ඒ හින්ද කම්මැලි නොවී ඔරිජිනල් එක අරන් පල..
දිනුශය කියන කඩේ නම් සාම්පල් නැතුව ගන්න පුළුවන් වෙයි... හැබැයි ඔරිජිනල් එකක්ම තමයි සාම්පල් එක නැතුව ගන්න වෙන්නේ.. හොඳට මතක තියාගනින් ඔරිජිනල් එකක් දානවා කියන්නේ ඒ දාන එකත් ඕක තරමටම වයසයි... අලුත් වාහනෙකින් ගලවපු හරියන එකක් දාන එක තමයි හොඳ කල්පැවැත්ම වැඩි..
ඔව් මාමේ..... සාම්පල් එක අරන්ම යන්න තමා කල්පනා කරේ...... ඩොටේ (ඉංගිරියේ) ඉදන් මෙහෙටම එන්න උනොත් ඕක හොයාගෙන.... හරි එකම අරන් යන එක තමා හොද.....

මොකෝ අවුල්ද වැඩේ ?බඩා එක්කලා ගියොත් පොඩ්ඩක් බලන්නකො මගේ එකටත් එකක් හැබැයි රිකන්ඩිෂන් එකක් ඹනේ![]()

මෙහෙම කතාවක් කිව්ව එකෙක් මං මෙ මගේ ජීවිතේට දැක්කාමයි...මට බය ඔය හරියන ඒවා තියලා.... බ්රේක් එකට ඈගිල්ල තියෙන පරක්කුවෙන් එක තැන බ්රේක් වෙයිද කියලයි......![]()

ඒක ඇත්ත.
අයියේ මං කතාව ලියං එන්නං. නැත්තං පරක්කු වෙයි.
පෙලගස්ස ගන්න ඕනෙ නේ මුල ඉදං.. සමාව භාජනේකට දාලා මට පැයක් විතර දෙන්න හොදේ.. අත කැපිලා එක අතෙං කොටන්නේ![]()
අමාරුනම් අත ටිකක් හොද වුනහම දාන්න.ඔය වල් බඩාට මං කට කැඩෙනකං කිව්වේ ඕක තමා. දැං පරණ කාර් වල සුපිරියට බ්රේක් හදන්නේ අයියේ දාන්නේ අළුත් කාර් වල කෑලි.. ගොඩක් කොමන් කාර්/පොඩි වෑන් වල බූස්ටර් ලාබෙට ගන්න පුලුවං.. මේකාට මාස්ටර් පොම්පෙත් එක්කම බූස්ටර් එක ගත්තැහැකි 5කට 6කට වගේ..
බූස්ටර් එක විතරක් නං 3500යි
එල එල.... එහෙනම් හෙට බොට වැඩක් නැත්නම් යමු ඩොටේ ට්‍රිප් එකක්......
ගිහින් පරණ එකත් උස්සන් එමු අළුත් එකක් හොයා ගන්න.....
හිදිලා ඉන්නේ..... 
තොපි මට ලියන්න දෙන්නැද්ද යකෝ...
මේක බම්ප් වෙනවා දැක්කම කයිය ගහන්නමයි හිතෙන්නේ..
හරියට මං බත් කද්දි වෙන එකෙක් කෑම කාලා ඉවරවෙලා අයිස්ක්‍රීම් කනවා වගේ![]()
මේ මොන පුන්ඩවාලයක්ද.....?? උඹ දැ.නෑ.ද.නෑ. වගේ කට්ට ලියාපිය මේක දිහා බලන්නේ නැතුව......

දන්නවානේ මගේ එකේ break දන්න එකෙක්ට විතරනේ පදින්න දෙන්නේ තාත්තා කිව්වා තියාගන්න වාහනේ නිසා හදාගනින් කියලා එකයි බැලුවේමොකෝ අවුල්ද වැඩේ ?
ලයිට් ඒස් ,ටවුන්ඒස්,ඩොල්පින්,වැනට්,කැරවන් වලට සාම්පල් ඕනෙත් නෑ බං දැං .. කිව්ව ගමං ටක් ගාලා බඩු ගෙනත් දීලා ඉවරයි ..
![]()
මෙහෙම කතාවක් කිව්ව එකෙක් මං මෙ මගේ ජීවිතේට දැක්කාමයි...
නෙද්දකිං යකෝබ්රේක් එහෙම තියනවා නං හොදයි නේ..![]()
ඒකට පුරුදු වෙයංකො![]()

බඩා තමයි දවසකටවත් බඩා. 

මෙහෙම කතාවක් කිව්ව එකෙක් මං මෙ මගේ ජීවිතේට දැක්කාමයි...
නෙද්දකිං යකෝබ්රේක් එහෙම තියනවා නං හොදයි නේ..![]()
ඒකට පුරුදු වෙයංකො![]()
උඹ මගුලක් කියනවා...... DX එකේ ඔය වාහනේට හිතුන ගමන් එක තැන බ්රේක් වෙන සීන් එක තියේ..... දවසක් බත්තරමුල්ලෙදි පිටිපස්සෙන් ආව කැරවන් එක DX එක ඈතුලේ නවතින්නේ....... 
හදන්න දැම්ම තැනින් හදපු ටික තමා ඔය........!!
![]()

මගේ යාලුවෙක් ඉන්නවා ලැප් එක ඉස්සරහා සිට් එකේ තියාගන බෙල්ට් ඒකට බෙල්ට් එක දාගන යන බුවෙක්. මම ඇහුවා ඇයි කියලා. බේක් පාරකදි ලැප් එක වැටෙයි කියලලු එහෙම කරන්නේ.![]()

උඹ මගුලක් කියනවා...... DX එකේ ඔය වාහනේට හිතුන ගමන් එක තැන බ්රේක් වෙන සීන් එක තියේ..... දවසක් බත්තරමුල්ලෙදි පිටිපස්සෙන් ආව කැරවන් එක DX එක ඈතුලේ නවතින්නේ.......
![]()

patta thread eka mchanlaa..... mageth thyenwa honda honda athdekim kipayak.... langadima dannam.... weda wadi handay awith yanne...... mokuth liyannethuwa.... but noliya inna eka honda nee kiyala hithuna 

.... dennam aniwa danawa ada re wenkam type krla hari 

අරූ කිව්වේ ඒ වැඩේ ඉලෙක්ට්‍රොනික් සර්කිට් එකකින් කරා කියලා.ඒ සර්කිට් එක පස්සෙ කාලෙක කව්දෝ උස්සලලු. වැඩේ කියන්නේ උ මට කවදාවත් බොරු නොකියපු යාලුවෙක් බං. නැත්තං මම මේ කතාව දාන්නෙත් නෑ.
මහා අධිකරණයෙං හෙට කැළනි පන්සල් යන්න දාගෙන.. විභාගේ ලග නිසා..එල එල.... එහෙනම් හෙට බොට වැඩක් නැත්නම් යමු ඩොටේ ට්‍රිප් එකක්......
ගිහින් පරණ එකත් උස්සන් එමු අළුත් එකක් හොයා ගන්න.....
![]()
![]()
![]()
මේ මේ ඕනා එක විතරක් දාමු බොල..... වැඩි කෑලි බෑලි ඕනා නෑ......හිදිලා ඉන්නේ.....
![]()
දන්නවානේ මගේ එකේ break දන්න එකෙක්ට විතරනේ පදින්න දෙන්නේ තාත්තා කිව්වා තියාගන්න වාහනේ නිසා හදාගනින් කියලා එකයි බැලුවේ
ටිකක් බලන්නකො එකක්
patta thread eka mchanlaa..... mageth thyenwa honda honda athdekim kipayak.... langadima dannam.... weda wadi handay awith yanne...... mokuth liyannethuwa.... but noliya inna eka honda nee kiyala hithuna
.... dennam aniwa danawa ada re wenkam type krla hari
![]()
මහා අධිකරණයෙං හෙට කැළනි පන්සල් යන්න දාගෙන.. විභාගේ ලග නිසා..
අනිද්දා යමු !![]()