මචංලා උබලා windows 10 වලට upgrade කරනවද?මම දැන් use කරන්නේ windows 7 ජෙනුයින් එකක්.මට මේකනම් හොදටම හොදයි..වෙන එකක් try කරලවත් නැහැ.දැන් windows 10 ෆ්රී දෙන හින්දා ගන්නත් හිතෙනවා..ඒත් ඊට පස්සේ හරි ගියේ නැත්නම් අවුල්..උබලා හිතන්නේ මොකද ඒ ගැන?windows 10 උබලට ගන්න පුලුවන්නම් උබලා ගන්නවද?නැද්ද?windows 10 windows 7 වලට වඩා හොදද?please vote..




