Windows 10 හොදද? නරකද?

windows 10 ගන්නවද?නැද්ද?

  • ගන්නවා

    Votes: 86 72.9%
  • නැහැ.තියෙන එක හොදයි

    Votes: 32 27.1%

  • Total voters
    118

Truth Hurts

Well-known member
  • Jun 15, 2013
    12,223
    20,377
    113
    Westනාහිර
    images


    මචංලා උබලා windows 10 වලට upgrade කරනවද?මම දැන් use කරන්නේ windows 7 ජෙනුයින් එකක්.මට මේකනම් හොදටම හොදයි..වෙන එකක් try කරලවත් නැහැ.දැන් windows 10 ෆ්‍රී දෙන හින්දා ගන්නත් හිතෙනවා..ඒත් ඊට පස්සේ හරි ගියේ නැත්නම් අවුල්..උබලා හිතන්නේ මොකද ඒ ගැන?windows 10 උබලට ගන්න පුලුවන්නම් උබලා ගන්නවද?නැද්ද?windows 10 windows 7 වලට වඩා හොදද?please vote..
     

    sdrider

    Well-known member
  • Mar 29, 2014
    2,102
    157
    63
    Auckland, NZ
    Man nam gahanna inne..mage 8.1 thiyenne.
    Awlak na mata nam. Awama dala balanawado.masayak yanakan downgrade karanna puluwan kiyanne kastiya
     

    cybernalin

    Member
    Nov 25, 2009
    3,784
    361
    0
    ඉස්සර නම් සතියකට සැරයක් වගේ සිස්ටම් දානව... දැන්නම් පට්ට කම්මැලි... ආයි ඉතින් මුළ ඉදලම හැම මගුලම දාන්න වෙනවනෙ දැනට 8.1 එකේ ඉන්නව... පරන හාඩ් එකක් තියෙනව ඒකටවත් දාල බලන්න ඕන... මට නම් හැබැයි හොදයි කියල හිතෙනව අළුත් features එක්ක බලද්දි... edge එකත් හොදයි කියල හිතෙනව....
     

    Truth Hurts

    Well-known member
  • Jun 15, 2013
    12,223
    20,377
    113
    Westනාහිර
    ඉස්සර නම් සතියකට සැරයක් වගේ සිස්ටම් දානව... දැන්නම් පට්ට කම්මැලි... ආයි ඉතින් මුළ ඉදලම හැම මගුලම දාන්න වෙනවනෙ දැනට 8.1 එකේ ඉන්නව... පරන හාඩ් එකක් තියෙනව ඒකටවත් දාල බලන්න ඕන... මට නම් හැබැයි හොදයි කියල හිතෙනව අළුත් features එක්ක බලද්දි... edge එකත් හොදයි කියල හිතෙනව....

    කෝ තාම ආවේ නැනේ

    වෙනසකටත් එක්ක දාල බලාපං..

    Bunk bump

    :)
     

    chanakamanjula

    Well-known member
  • Aug 21, 2007
    22,266
    4,404
    113
    ඇයි එන්නද
    කුකුලනි අද පොඩි බඩුවක් ගත්තා දැන් hdd වල කාලේ ඉවරයි බන්,

    අනික කවුරු මොනවා කිව්වත් windows 8,8.1 ජරාවක්, දැන් මම use කරන්නේ windows 7 windows 10 දාන්නම තමා ssd එක ගත්තේ

    sql server, visual studio, net beans, adobe master collection, vmware workstation, cisco අනන් මනං දැන්මම machine එක ඔන් වෙන්න 10min යනවා,

    60gb ssd එකක් තියෙනවා එක මදි, එක දැන්මා torrent seed වෙන්න ලොල්

    මේක දැන්මම 1min වලින් machine එක ready :D



    11802093_10205982826563118_1230352006_n.jpg


    මෙන්න ඉස්සර ssd එකේ windows දාලා තියෙන කොට speed එක

     

    BlueBat

    Member
    Aug 14, 2011
    15,181
    1,092
    0
    windows 10 demmama prepaid internet unta tikak padui. windows update disable karanna be windows 10 eke. 500mb update ekak ehema awoth dapu salli tika iwarai update walata.