yako mage WD hard eka win 8.1 mama aluth damme os eka 13 second walin okkma load wela ennawa.!!patta
Normal hdd da. Ehanam loku porgram tikak dannako.
Sql server visual studio vage
--Windows 10 Update eka ikmanata ganna (bypass) karanna widihak onenam
Go to Command Prompt as an admin
Type wuauclt.exe /updatenow
mathaka athuwa Windows Updates Automatically install wena widihata hadanna eetapasse check for updates denna ..
![]()
![]()
WD 750GB balck ekak
උබේ දැනට තියන Windows licences එක කොච්චරකලයකට valid ද..?
Win 10 හොදයි මචන්. එත් උබ upgrade කරනකොට පොඩ්ඩක් හොයල බලපන් අලුත් win 10 එක licence එක කොච්චර කාලයකට දෙනවද කියලා. මොකද උබේ එක Win 7 එක Lifetime licence එකක්නම් තියෙන්නේ Win upgrade කරාම එක limited වෙනවානම් තේරුමක් නැහැ upgrade කරන එක.
සයිට් එකක තිබුණා Windows 10 වල සේවා කාලය 2025 වෙනකම් දෙනවා කියලා
danta thyen licen gan agan balanne khamda kochr kal valid da kiyaaඋබේ දැනට තියන Windows licences එක කොච්චරකලයකට valid ද..?