එළකිරි කෑම-බීම - Elakiri Food Menus Mega Thread

Ridila™

Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    සෙට් වෙන්නෙයි කියල ෆ්‍රිජ් එකේ එබුවා.. අද කන්න කියල බලනකොට යකෝ කොටහක් අතුරුදන් :P:P:angry::angry:
    පදම හරිද මන්ද බං. එත් රහයි :rolleyes::rolleyes::rolleyes:

    k0gc4z.jpg

    අඩෝ සිරාවට තියෙනවා බොල. බඩගින්න වැඩි උනා. :angry::angry:
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    සිකුරාදාට ගෙදර කොත්තු රොටි ගහනවා..
    ගෙදරම ගෝදම්බ රොටි හදලා..
    දාන්නක් හිතෙනවා.. ඒ උනාට රිදිලාගේ රස්සාව නැති උනොත් ඒ අසරණයට යන කල මොකක්ද :sorry::(
     

    sdrider

    Well-known member
  • Mar 29, 2014
    2,102
    157
    63
    Auckland, NZ
    සිකුරාදාට ගෙදර කොත්තු රොටි ගහනවා..
    ගෙදරම ගෝදම්බ රොටි හදලා..
    දාන්නක් හිතෙනවා.. ඒ උනාට රිදිලාගේ රස්සාව නැති උනොත් ඒ අසරණයට යන කල මොකක්ද :sorry::(
    දාපන් ගොදම්බරොටිය හදන හැටිවත් ;);)
     

    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    සිකුරාදාට ගෙදර කොත්තු රොටි ගහනවා..
    ගෙදරම ගෝදම්බ රොටි හදලා..
    දාන්නක් හිතෙනවා.. ඒ උනාට රිදිලාගේ රස්සාව නැති උනොත් ඒ අසරණයට යන කල මොකක්ද :sorry::(

    :(:(:( දාපන් දාපන් අවුලක් නෑ. මේකේ ඉන්න අර ටොම්කැට් වගේ ඩයල් ජීවිතේට ගෙදර උයන්නේ නෑ. උන් කන්නේ කඩේන් කොත්තු.
     

    paris

    Well-known member
  • Jun 30, 2006
    25,142
    421
    83
    වලාකුළක් උඩ..
    සිකුරාදාට ගෙදර කොත්තු රොටි ගහනවා..
    ගෙදරම ගෝදම්බ රොටි හදලා..
    දාන්නක් හිතෙනවා.. ඒ උනාට රිදිලාගේ රස්සාව නැති උනොත් ඒ අසරණයට යන කල මොකක්ද :sorry::(

    kimbul aiya dala thibba man hithanne kottu hadana thread ekak.....
     

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    අඩේ ඒ කියන්නේ කොලොටිය හරිය?? :D:D:D
    පට්ට පදිරිය...
    ඔය තියෙන්නේ කුකුලෝහ් නියමෙට.....
    ඕක අද ම කාල දාපං...නැත්තං අර කොටහක් අතුරුදහන් කරපු බහිරවය ඉතිරි ටිකට ම බැල්ම හෙලයි!:P
     

    CuteBaby

    Well-known member
  • Jan 8, 2013
    6,073
    494
    113
    Rashee's Heart
    මෙන්න දැනට ත්‍රෙඩ් එකේ තියෙන කෑම වට්ටෝරු ටික..මගරුන ඒවා තියේනම් කියමු:)


    අමුතු කෑම by AGSUPUN

    Sea Food Fried Rice by Ridila™

    ඉඹුල් කිරිබත් by Dinushasankalpa

    බිස්කට් පුඩින් by ashmi

    තක්කාලි සොස් by r.pathirana

    Deviled Fish by CuteBaby

    හතු බැදුම by Dead_Shot

    මැලේ අච්චාරු by laMir

    මාලු බිත්තර කරිය by Ridila™

    තැඹිලි වයින් by Dinushasankalpa

    වඩේ වර්ග by Dinushasankalpa

    පාන් ටෝස්ට් කරමු by Nisansee

    රෝල්ස් හදමු by -LotusMoon-

    රුලං පුඩිං by Dinushasankalpa

    බිත්තර ඔම්ලට් by Nisansee

    ෆලූඩා by D. shan

    දඹල තෙල් දැමීම සහ පරිප්පු තෙල් දමා උයන විදිහ by polwattacom

    කඩල තෙම්පරාදුව by Mr PERERA

    දිවුල් බීම by Rex921

    අලිගැටපේර බීම by Rex921

    දයියා චිලි සෝස් by Nisansee

    චිකන් ලෙමන් රසින් by Dinushasankalpa

    දෙල් කට්ලට් හදමු by Nisansee

    Corn Dog by mayuri.

    හබල පෙති කැඳ by Dinushasankalpa

    නූඩ්ල්ස් by AGSUPUN

    පැස්ටා හදමු by Ridila™

    කැරමල් පුඩින් by Dinushasankalpa

    පාන් පුඩිම by laMir

    කුක්කු ටොපි by sdrider

    මැලේසියානු ක්‍රමයට බ‍ටු තෙම්පරාදුවක් by amandi3891

    තායි ක්‍රමයට Fried rice by dwpsg

    Green Tea Cocktail by dath kimbula

    සීනි සම්බල් by Dinushasankalpa

    රට ඉඳි කේක් by Dinushasankalpa

    සෝයා මීට් ඩෙවල් by Dinushasankalpa

    සීනි සම්බෝල හදමු by polwattacom

    නූඩ්ල්ස් ගෙදරදීම by sriboysl

    thankooooo :)
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    :(:(:( දාපන් දාපන් අවුලක් නෑ. මේකේ ඉන්න අර ටොම්කැට් වගේ ඩයල් ජීවිතේට ගෙදර උයන්නේ නෑ. උන් කන්නේ කඩේන් කොත්තු.
    :rolleyes: :sorry: :lol: ටොම්කැට් ජබුක්
     

    sdrider

    Well-known member
  • Mar 29, 2014
    2,102
    157
    63
    Auckland, NZ
    පට්ට පදිරිය...
    ඔය තියෙන්නේ කුකුලෝහ් නියමෙට.....
    ඕක අද ම කාල දාපං...නැත්තං අර කොටහක් අතුරුදහන් කරපු බහිරවය ඉතිරි ටිකට ම බැල්ම හෙලයි!:P

    :dull: kawa kawa...:P
     

    sriboysl

    Well-known member
  • Jul 16, 2008
    5,426
    1,441
    113
    58
    Short-eats කෑමට ප්‍රිය අයට පැටීස් නැතිවම බැරිය. සරළ කෑමක් වුවත් පිට කවරය සාදා ගැනීමේදී
    බොහෝ අය අමාරුවේ වැටෙත්. හේතුව කවරය බුබුලු දැමීම, හංකඩයක් වීම හෝ ගල්ටික් වීමය.

    නමුත් පහත සදහන් ආකාරයට සුපිරියට පැටීස් සාදා ගැනීමට පුලුවන්. තෙලෙන් බැද්දත් බේක් කර ගත්තත්
    එකසේ සුපිරිය.

    අවශ්‍යදේ-

    1.පාන්පිටි 250gක්.
    2.මාජරීන් 125gක්.
    3.ලුණු තේහැදි 1/4ක්.
    4.අයිස් වතුර මෙස හැන්දක්.

    සාදන ආකාරය-
    Ingredients_zps5tvfcfh7.jpg

    පිටි, මාජරීන්(ශීතකරණයෙන් ගත් විගස ඒවා) සහ ලුණු එක්කර ග්‍රයින්ඩරයට දමා මිශ්‍ර කර ගන්න.(අතින් වුවද කළ හැකිය)
    පසුව එයට අයිස් වතුර මේස හැන්දක් දමා හොදින් අනා මොලිය (Short Crust Pastryය) සාදා ගන්න.

    Dough_zpsougxdmal.jpg

    ඉන්පසු එය පොලිතීන් බෑගයක දමා පැයක් පමණ ශීතකරණයේ තබන්න.
    ඉන්පසු පිටි දැවටූ ලෑල්ලක තුනීකර (3mm පමණ ඝණකමට) අගල් 2 1/2 පමණ විශ්කම්බය සහිත රවුම් කපා ගන්න.

    Filling_zpslin1vtgt.jpg

    සුදුසු පිරවුමක් සාදා ගන්න. රවුම් වල දාරයේ බිත්තර සාරු අලේප කර පිරවුම තබා අලවා ගන්න. පැටිස් කටරයක් වුවද භාවිතා කල හැකිය.

    Saving_zpspuvvvabg.jpg

    ගෑරොප්පුවකින් සළකුනු කර ගන්න.
    පැටීස් හෝ Mini Pies ආකාරයට සාදාගෙන සෙන්ට්‍රිග්‍රෙඩ් 200ක උෂ්ණත්වයේ උදුනක පුලුස්සා ගන්න. නැතහොත් අඩු ගින්දරේ රත්වූ ගැඹුරු තෙලේ බැද ගන්න.
     
    • Like
    Reactions: polwattacom