සෙට් වෙන්නෙයි කියල ෆ්රිජ් එකේ එබුවා.. අද කන්න කියල බලනකොට යකෝ කොටහක් අතුරුදන්
පදම හරිද මන්ද බං. එත් රහයි
![]()
අඩෝ සිරාවට තියෙනවා බොල. බඩගින්න වැඩි උනා.


සෙට් වෙන්නෙයි කියල ෆ්රිජ් එකේ එබුවා.. අද කන්න කියල බලනකොට යකෝ කොටහක් අතුරුදන්
පදම හරිද මන්ද බං. එත් රහයි
![]()




අඩෝ සිරාවට තියෙනවා බොල. බඩගින්න වැඩි උනා.![]()


සිකුරාදාට ගෙදර කොත්තු රොටි ගහනවා..
ගෙදරම ගෝදම්බ රොටි හදලා..
දාන්නක් හිතෙනවා.. ඒ උනාට රිදිලාගේ රස්සාව නැති උනොත් ඒ අසරණයට යන කල මොකක්ද![]()

සිකුරාදාට ගෙදර කොත්තු රොටි ගහනවා..
ගෙදරම ගෝදම්බ රොටි හදලා..
දාන්නක් හිතෙනවා.. ඒ උනාට රිදිලාගේ රස්සාව නැති උනොත් ඒ අසරණයට යන කල මොකක්ද![]()


දාපන් දාපන් අවුලක් නෑ. මේකේ ඉන්න අර ටොම්කැට් වගේ ඩයල් ජීවිතේට ගෙදර උයන්නේ නෑ. උන් කන්නේ කඩේන් කොත්තු.අඩේ ඒ කියන්නේ කොලොටිය හරිය??

සිකුරාදාට ගෙදර කොත්තු රොටි ගහනවා..
ගෙදරම ගෝදම්බ රොටි හදලා..
දාන්නක් හිතෙනවා.. ඒ උනාට රිදිලාගේ රස්සාව නැති උනොත් ඒ අසරණයට යන කල මොකක්ද![]()
මෙන්න දැනට ත්රෙඩ් එකේ තියෙන කෑම වට්ටෝරු ටික..මගරුන ඒවා තියේනම් කියමු
පට්ට පදිරිය...අඩේ ඒ කියන්නේ කොලොටිය හරිය??

මෙන්න දැනට ත්රෙඩ් එකේ තියෙන කෑම වට්ටෝරු ටික..මගරුන ඒවා තියේනම් කියමු
අමුතු කෑම by AGSUPUN
Sea Food Fried Rice by Ridila™
ඉඹුල් කිරිබත් by Dinushasankalpa
බිස්කට් පුඩින් by ashmi
තක්කාලි සොස් by r.pathirana
Deviled Fish by CuteBaby
හතු බැදුම by Dead_Shot
මැලේ අච්චාරු by laMir
මාලු බිත්තර කරිය by Ridila™
තැඹිලි වයින් by Dinushasankalpa
වඩේ වර්ග by Dinushasankalpa
පාන් ටෝස්ට් කරමු by Nisansee
රෝල්ස් හදමු by -LotusMoon-
රුලං පුඩිං by Dinushasankalpa
බිත්තර ඔම්ලට් by Nisansee
ෆලූඩා by D. shan
දඹල තෙල් දැමීම සහ පරිප්පු තෙල් දමා උයන විදිහ by polwattacom
කඩල තෙම්පරාදුව by Mr PERERA
දිවුල් බීම by Rex921
අලිගැටපේර බීම by Rex921
දයියා චිලි සෝස් by Nisansee
චිකන් ලෙමන් රසින් by Dinushasankalpa
දෙල් කට්ලට් හදමු by Nisansee
Corn Dog by mayuri.
හබල පෙති කැඳ by Dinushasankalpa
නූඩ්ල්ස් by AGSUPUN
පැස්ටා හදමු by Ridila™
කැරමල් පුඩින් by Dinushasankalpa
පාන් පුඩිම by laMir
කුක්කු ටොපි by sdrider
මැලේසියානු ක්රමයට බටු තෙම්පරාදුවක් by amandi3891
තායි ක්රමයට Fried rice by dwpsg
Green Tea Cocktail by dath kimbula
සීනි සම්බල් by Dinushasankalpa
රට ඉඳි කේක් by Dinushasankalpa
සෝයා මීට් ඩෙවල් by Dinushasankalpa
සීනි සම්බෝල හදමු by polwattacom
නූඩ්ල්ස් ගෙදරදීම by sriboysl

අනේ පල පල යන්න තෝයි මායි උයන කෑම ගස් ගෙම්බි!!!!![]()
e mama dan me uyanna purudu wena gaman harida...
me saturdayta egg role hadanna inne

දාපන් දාපන් අවුලක් නෑ. මේකේ ඉන්න අර ටොම්කැට් වගේ ඩයල් ජීවිතේට ගෙදර උයන්නේ නෑ. උන් කන්නේ කඩේන් කොත්තු.
ටොම්කැට් ජබුක්අනේ පල පල යන්න තෝයි මායි උයන කෑම ගස් ගෙම්බි!!!!![]()
මූසලී ලිදට වැටුනු වගයිපට්ට පදිරිය...
ඔය තියෙන්නේ කුකුලෝහ් නියමෙට.....
ඕක අද ම කාල දාපං...නැත්තං අර කොටහක් අතුරුදහන් කරපු බහිරවය ඉතිරි ටිකට ම බැල්ම හෙලයි!![]()
kawa kawa...