එළකිරි කෑම-බීම - Elakiri Food Menus Mega Thread

thanujaka

Well-known member
  • :lol::lol::lol: ඉතින් බං තමා කන පිඟාන, තේ බොන කෝප්පේ වගේ කෑමක් උයන්න ගන්න භාජනෙත් හෝදන්න තමුන් දැනගන්න එපාය බං. පුරුදු උනාම ඕකට උපරිම විනාඩි 3 ක් යාවි. උයන කොටම පොඩි සිලි උරයක් අරගෙන මම අඩුම කුඩුම කසල ටික දානවා බෑග් එකට.

    වැඩක් නෑ බං..
    දැන් මං වළදක් ගන්න සද්දේ ආවත් අම්ම මාව කුස්සියෙන් එලවනවා.:sorry:
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    රෙදි කෑල්ලක් අරං සින්ක් එක වටේ පිහදාන්නයි, මොප් කරන්නයි, භාජන නවන්නයි, ගත්තු තැන වලට හැදි දාන්නයි ඕව කරනවට වඩා 450 දීල ඩෙවල් එකක් ගන්න එක හොදා කියල හිතෙනවා බං..:dull:

    ඕවල අජිනොමොටෝ බං. අනික දාන්නේ අර රුපියල් 300 ට කො‍ටුවෙන් ගන්න තියෙන ඩයි සෝස් එක. ඒ වගේ නෙමෙයි බැනුම් අහගෙන ගෙදර හදන ඩෙවල් එක.
     
    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    උයන්න පුළුවන් කියල ලොකු කමට ගෑනුන්ට කිව්ව වගේ නෙවෙයි කොල්ලො 365 දවසෙම උයන්න උනාම...ඒ හින්ද කසාද බඳිනකොට හොඳට උයන්න පුළුවන් කෙල්ලෙක් හොයල බැඳපන් .. නැත්තම් එක්කෝ මෙලෝ රහක් නැති කෑම කන්න වෙනව ,, එහෙමත් නැති උනොත් 365 දවසෙම උයන්න වෙනවා..
    අපොයි ඔව් පොලා මාමෙ.උයන්න දන්නවා කියලා වැරදිලාවත් කියන්න නරකයි.
     
    thanujaka

    Well-known member
  • ඕවල අජිනොමොටෝ බං. අනික දාන්නේ අර රුපියල් 300 ට කො‍ටුවෙන් ගන්න තියෙන ඩයි සෝස් එක. ඒ වගේ නෙමෙයි බැනුම් අහගෙන ගෙදර හදන ඩෙවල් එක.

    මට කඩකෑම එපා උනා යකෝ කොටුවේ කඩේක දැකපු සීන් එකක් හින්ද?:sorry:
    ඒක මෙතන කියන්නේ නෑ උඹලටත් සංසාරේ එපාවෙන නිසා..
     
    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    රෙදි කෑල්ලක් අරං සින්ක් එක වටේ පිහදාන්නයි, මොප් කරන්නයි, භාජන නවන්නයි, ගත්තු තැන වලට හැදි දාන්නයි ඕව කරනවට වඩා 450 දීල ඩෙවල් එකක් ගන්න එක හොදා කියල හිතෙනවා බං..:dull:

    ඔය ඔක්කොමත් කරා කියහන්කෝ.කෝමද බයිට් කන එවුන් ලුනු ඇඹුල් ගැන කියනකොට:angry::angry:.
     
    thanujaka

    Well-known member
  • ඔය ඔක්කොමත් කරා කියහන්කෝ.කෝමද බයිට් කන එවුන් ලුනු ඇඹුල් ගැන කියනකොට:angry::angry:.

    උන් කෑල්ලක් දෙකක් කාල පැත්තකට දානවා..
    ඉතුරු ටික ඊට පස්සේ මමම කනවා..:rofl:
     
    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    මේ කතාව නම් මමත් අහලා තියෙනවා. ගෑණු කෙනෙක්ට කිව්වොතින් උයන්න පුලුවන් කියලා දවසකට හරි නිකමට ඉව්වොත් හරි වයිපරේ අසනීප වෙලා ආයේ ලයිෆ්ටයිම් බඩු පැකට්ලු. :lol:

    එහෙම කියන්න එපා බන්.අද කාලෙ පිරිමි අපි වගේම ගෑනුත් රස්සාවල් කරනවා.අපිට වගේම උන්ටත් මහන්සියි.ඒක නිසා දෙන්නා දෙමහල්ලො සහයෝගයෙන් වැඩ කටයුතු කරන එක තමා හොඳ.
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    එහෙම කියන්න එපා බන්.අද කාලෙ පිරිමි අපි වගේම ගෑනුත් රස්සාවල් කරනවා.අපිට වගේම උන්ටත් මහන්සියි.ඒක නිසා දෙන්නා දෙමහල්ලො සහයෝගයෙන් වැඩ කටයුතු කරන එක තමා හොඳ.

    මට නම් ඔය උයන වැඩේ කරන්න වෙන්නේ නෑ බං ලංකාවේ ජොබ් එක කලොත් දිගටම.
     
    thanujaka

    Well-known member
  • කියපන් බලන්න අවුලක් නෑ.

    හැමදාම උදේට යන්න කලින් මම ලෑස්තිවෙන අස්සේ අම්මා බලෙන්ම බත් කටවල් දෙක තුනක් කවනවා.
    එක දවසක් කන්න බැරිවෙලා මම ඔපීසියට යන්න කලින්ම අර උසාවි පැත්තට උඩහට හැරෙනකොටම තියෙන වංගුවේ කඩෙන් කන්න දෙයක් ගන්න නැවැත්තුවා.
    පාර අයින් වාහන ගහන්න බැරි හින්ද මම පස්සෙන් නවත්තල අයින දිගේම ඉස්සරහට ආව..
    ඒ එනකොට කුස්සිය පැත්ත පේනවා මම ආවේ අයිනෙන් හින්ද.
    මම එනකොට පොරක් දාගෙන කොල්ලෙකුට බනිනවා..
    ඌ දැක්කේ නෑ මම එනවා කියල..
    බැලින්නං කඩේ කොල්ල පිටි අනන බේසමේ රෙදි පෙගෙන්න දාල..
    අරු බනිනවා මම හැමදාම කියනවා මේ බූරුවට පිටි අනන්න ගන්න බේසමේ රෙදි පෙගෙන්න දාන්න එපා කියාගෙන එලියට ඇවිල්ල බිමට හැලුව රෙදි ටික...
    එක නිකං යන්තන් ටැප් එකට අල්ලලා පිටි අනන්න ගත්ත කියහන්කෝ..
    මට සංසාරේ එපා උනා..:sorry:
     
    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    හැමදාම උදේට යන්න කලින් මම ලෑස්තිවෙන අස්සේ අම්මා බලෙන්ම බත් කටවල් දෙක තුනක් කවනවා.
    එක දවසක් කන්න බැරිවෙලා මම ඔපීසියට යන්න කලින්ම අර උසාවි පැත්තට උඩහට හැරෙනකොටම
    එක නිකං යන්තන් ටැප් එකට අල්ලලා පිටි අනන්න ගත්ත කියහන්කෝ..
    මට සංසාරේ එපා උනා..:sorry:

    හප්පා කුජීතයි බන්.සමහර කඩවල වැසිකිලියට ගෙනියන බාල්දියෙන්ම තමයි කෑම උයන්න වතුර එහෙම දාන්නෙ.
     
    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    හැමදාම උදේට යන්න කලින් මම ලෑස්තිවෙන අස්සේ අම්මා බලෙන්ම බත් කටවල් දෙක තුනක් කවනවා.
    එක දවසක් කන්න බැරිවෙලා මම ඔපීසියට යන්න කලින්ම අර උසාවි පැත්තට උඩහට හැරෙනකොටම තියෙන වංගුවේ කඩෙන් කන්න දෙයක් ගන්න නැවැත්තුවා.
    පාර අයින් වාහන ගහන්න බැරි හින්ද මම පස්සෙන් නවත්තල අයින දිගේම ඉස්සරහට ආව..
    ඒ එනකොට කුස්සිය පැත්ත පේනවා මම ආවේ අයිනෙන් හින්ද.
    මම එනකොට පොරක් දාගෙන කොල්ලෙකුට බනිනවා..
    ඌ දැක්කේ නෑ මම එනවා කියල..
    බැලින්නං කඩේ කොල්ල පිටි අනන බේසමේ රෙදි පෙගෙන්න දාල..
    අරු බනිනවා මම හැමදාම කියනවා මේ බූරුවට පිටි අනන්න ගන්න බේසමේ රෙදි පෙගෙන්න දාන්න එපා කියාගෙන එලියට ඇවිල්ල බිමට හැලුව රෙදි ටික...
    එක නිකං යන්තන් ටැප් එකට අල්ලලා පිටි අනන්න ගත්ත කියහන්කෝ..
    මට සංසාරේ එපා උනා..:sorry:

    Eeyaaaaahh..apo epa wunaa..:(
     
    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    හප්පා කුජීතයි බන්.සමහර කඩවල වැසිකිලියට ගෙනියන බාල්දියෙන්ම තමයි කෑම උයන්න වතුර එහෙම දාන්නෙ.

    Apoi deiyane..:baffled::baffled:
     
    thanujaka

    Well-known member
  • හප්පා කුජීතයි බන්.සමහර කඩවල වැසිකිලියට ගෙනියන බාල්දියෙන්ම තමයි කෑම උයන්න වතුර එහෙම දාන්නෙ.

    කොටුවෙන් නං වතුර එකක් වත් බිව්වේ නෑ මං ඉන් පස්සේ දැන් අවුරුදු 1 හමාරකින් විතර..:sorry:
     
    WICKILEAKS

    Well-known member
  • Jan 5, 2011
    15,008
    1,669
    113
    Lion always in his den
    හැමදාම උදේට යන්න කලින් මම ලෑස්තිවෙන අස්සේ අම්මා බලෙන්ම බත් කටවල් දෙක තුනක් කවනවා.
    එක දවසක් කන්න බැරිවෙලා මම ඔපීසියට යන්න කලින්ම අර උසාවි පැත්තට උඩහට හැරෙනකොටම තියෙන වංගුවේ කඩෙන් කන්න දෙයක් ගන්න නැවැත්තුවා.
    පාර අයින් වාහන ගහන්න බැරි හින්ද මම පස්සෙන් නවත්තල අයින දිගේම ඉස්සරහට ආව..
    ඒ එනකොට කුස්සිය පැත්ත පේනවා මම ආවේ අයිනෙන් හින්ද.
    මම එනකොට පොරක් දාගෙන කොල්ලෙකුට බනිනවා..
    ඌ දැක්කේ නෑ මම එනවා කියල..
    බැලින්නං කඩේ කොල්ල පිටි අනන බේසමේ රෙදි පෙගෙන්න දාල..
    අරු බනිනවා මම හැමදාම කියනවා මේ බූරුවට පිටි අනන්න ගන්න බේසමේ රෙදි පෙගෙන්න දාන්න එපා කියාගෙන එලියට ඇවිල්ල බිමට හැලුව රෙදි ටික...
    එක නිකං යන්තන් ටැප් එකට අල්ලලා පිටි අනන්න ගත්ත කියහන්කෝ..
    මට සංසාරේ එපා උනා..:sorry:

    ඕවා මොනවද බන් , නුවර රේල්වෙ ස්ටේෂන් පාරේ , අර තිබ්බ කඩ , පොඩි හෝටලේක (දැන් කැඩුවා ලඟදි ) පාරෙන් නැතිව , රේල් පාරෙන් දවසක් නකොට , පොඩි එකකුගේ ෆුක හෝදනවා මෙගා බෝතලෙකින් , එකම ගිහින් තියනවා වතුර ගන්න
    පව් බන් ඈතින් එන මිනිස්සු , හදිසියට ඕවයින් කන්නේ , ඒ වගේම එකෙක් දාලත් ඉන්නවා , ශෝටිස්, තේ බොමු , ....... කියලා කෑගහන්න
     
    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    ඇයි ශෝක් නේ..
    මම නං දැන් හැමදාම කන්නේ ඒ කඩෙන්..
    පිටිවල ජරාවත් යනවනේ බේසමේ තියෙන රින්සෝ වලට..:rofl:

    Ow ow nomile bada sudda karagannath puluwan..:rofl::rofl: