එළකිරි කෑම-බීම - Elakiri Food Menus Mega Thread

Ridila™

Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    oya ithin hemotama :love: beda beda yanawane.... kohomada hondai kiyanne katak erala :P :rofl: :sorry:

    ජේසුස් වහන්සේ කියලා තියෙන්නේ මිනිස්සුන්ට ප්‍රේම කරන්න කියලනේ අනේ ඒකයි.. ඔයාවත් කැමැත්ත දුන්නනම් ඔයාට විතරක් ප්‍රේම කරන්න තිබ්බා. ;):D:):shocked:
     
    polwattacom

    Well-known member
  • Jul 19, 2008
    5,989
    1,039
    113
    USA
    ලංකාවේ මේවා දැකලා නෑ බං අයියේ බෙහෙතකටවත්. ආදේශකයක්වත් හොයලා බලන්න ඕනේ. ෆුඩ් සිටි එකේ නම් ලොවෙත් නෑ ආපිකෝ එකේ තිබ්බොත් තමා.

    මෙහෙනම් ඩොලර් 1.79 ක් වගේ තමයි වෙන්නේ ඔය පැකට් එකක්... ඇමසන් එකේ තියෙනවා. ටිකක් ගණන් වැඩියි වගේ.. ඉන්දියා යන කෙනෙකුට කියල ගෙන්නගන්න ...

    මෙන්න ඇමසන් ලින්ක් එක...

    http://www.amazon.com/s/ref=nb_sb_s...rampara+masala&sprefix=Parampara+,grocery,213
     
    Last edited:

    paris

    Well-known member
  • Jun 30, 2006
    25,142
    421
    83
    වලාකුළක් උඩ..
    ජේසුස් වහන්සේ කියලා තියෙන්නේ මිනිස්සුන්ට ප්‍රේම කරන්න කියලනේ අනේ ඒකයි.. ඔයාවත් කැමැත්ත දුන්නනම් ඔයාට විතරක් ප්‍රේම කරන්න තිබ්බා. ;):D:):shocked:

    hondai ehenam hemotama premaya karannako :D :P ;) :rofl:
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    මෙහෙනම් ඩොලර් 1.79 ක් වගේ තමයි වෙන්නේ ඔය පැකට් එකක්... ඇමසන් එකේ තියෙනවා. ටිකක් ගණන් වැඩියි වගේ.. ඉන්දියා යන කෙනෙකුට කියල ගෙන්නගන්න ...

    මෙන්න ඇමසන් ලින්ක් එක...

    http://www.amazon.com/s/ref=nb_sb_s...rampara+masala&sprefix=Parampara+,grocery,213

    11.gif

    එල ආර්පිකෝ එකේ සමහරවිට ඇති පොඩ්ඩක් හොයලා බලන්න ඕනේ. බොහොම ස්තූතියි...
     
    paris

    Well-known member
  • Jun 30, 2006
    25,142
    421
    83
    වලාකුළක් උඩ..
    මෙහෙනම් ඩොලර් 1.79 ක් වගේ තමයි වෙන්නේ ඔය පැකට් එකක්... ඇමසන් එකේ තියෙනවා. ටිකක් ගණන් වැඩියි වගේ.. ඉන්දියා යන කෙනෙකුට කියල ගෙන්නගන්න ...

    මෙන්න ඇමසන් ලින්ක් එක...

    http://www.amazon.com/s/ref=nb_sb_s...rampara+masala&sprefix=Parampara+,grocery,213

    hondai da mewa? math balanna oni mehe indian shops wala thiyeda kiyala....
    tfs :)
     
    polwattacom

    Well-known member
  • Jul 19, 2008
    5,989
    1,039
    113
    USA
    hondai da mewa? math balanna oni mehe indian shops wala thiyeda kiyala....
    tfs :)

    ඕකෙ කුක් කරපු කරි එකක් තියෙන්නේ.. පොල් කිරි ටිකක් දාල හදල ගත්තාම හරිම රසයි... ලුණු එහෙම දාලයි තියෙන්නේ.. එත් කිරි ගොඩක් දානවනම් ලුණු ටිකක් දාන්න ඕන.... ඔයා කොහෙද ඉන්න රට...අනිවාර්යෙන් ඉන්දියන් කඩ වල තියෙන්නේ ඕන..
     
    thanujaka

    Well-known member
  • ඒ මොකෑ? :sorry:

    රු 450 ඩෙවල් එකට කෝටියකට බැනුම් අහන්න වෙනවා බං අම්මගෙන් කුස්සිය වනසනවා කියල..
    හදපු භාජන හේදුවේ නැති උනාම දැන් මමද මේ ගොඩගහල යන භාජන හෝදන්නේ කියල බනිනවා..
    හේදුවම කුස්සිය පුරාම වතුර හලලා හලලා විනාස කරලා යන්න ගිහිං ඔයිට වඩා හොදයි ඔය ටික හෝදන්නේ නැතුව ගියානං කියල බනිනවා..:(
     
    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    Me wage ayawa marry karana aya maara lucky neda?:lol:

    අඩා.ඒ කියන්නෙ අපිව කසාද බඳින ගෑනු අවාසනාවන්තද?
    මටනම් හොද්දක රස බැලුවම මොනවද අඩු මොනවද වැඩි කියලා ටක් ගාල කියන්න පුලුවන්.:(:(
     
    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    රු 450 ඩෙවල් එකට කෝටියකට බැනුම් අහන්න වෙනවා බං අම්මගෙන් කුස්සිය වනසනවා කියල..
    හදපු භාජන හේදුවේ නැති උනාම දැන් මමද මේ ගොඩගහල යන භාජන හෝදන්නේ කියල බනිනවා..
    හේදුවම කුස්සිය පුරාම වතුර හලලා හලලා විනාස කරලා යන්න ගිහිං ඔයිට වඩා හොදයි ඔය ටික හෝදන්නේ නැතුව ගියානං කියල බනිනවා..:(

    මොප් එකක් අරන් කුස්සිය මොප් කරපන් බන්.නැත්නම් භාජන ටික එලියට අරන් හෝදහන්.
     
    polwattacom

    Well-known member
  • Jul 19, 2008
    5,989
    1,039
    113
    USA
    අඩා.ඒ කියන්නෙ අපිව කසාද බඳින ගෑනු අවාසනාවන්තද?
    මටනම් හොද්දක රස බැලුවම මොනවද අඩු මොනවද වැඩි කියලා ටක් ගාල කියන්න පුලුවන්.:(:(

    උයන්න පුළුවන් කියල ලොකු කමට ගෑනුන්ට කිව්ව වගේ නෙවෙයි කොල්ලො 365 දවසෙම උයන්න උනාම...ඒ හින්ද කසාද බඳිනකොට හොඳට උයන්න පුළුවන් කෙල්ලෙක් හොයල බැඳපන් .. නැත්තම් එක්කෝ මෙලෝ රහක් නැති කෑම කන්න වෙනව ,, එහෙමත් නැති උනොත් 365 දවසෙම උයන්න වෙනවා..
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    ඕකෙ කුක් කරපු කරි එකක් තියෙන්නේ.. පොල් කිරි ටිකක් දාල හදල ගත්තාම හරිම රසයි... ලුණු එහෙම දාලයි තියෙන්නේ.. එත් කිරි ගොඩක් දානවනම් ලුණු ටිකක් දාන්න ඕන.... ඔයා කොහෙද ඉන්න රට...අනිවාර්යෙන් ඉන්දියන් කඩ වල තියෙන්නේ ඕන..

    ඒ උනාට පොල් අයියේ ඔය පනීර් නිකන් පුහුල් කෑලි වගේනේ බං. මෙලෝ රසක් නැති කෑමක්. පලවෙනි පාර හැදුවම මෙලෝ ලුණු ඇඹුලක් අල්ලලා තිබ්බේ නෑ. දෙවනි පාර පස්සේ ගෑරොප්පුවකින් ඇනලා ඇනලා බස්සලා තිබ්බා සීසන් වෙන්න. ඒත් මෙලෝ රහක් තිබ්බේ නෑ. :(:( අපරාදේ සල්ලි.
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    රු 450 ඩෙවල් එකට කෝටියකට බැනුම් අහන්න වෙනවා බං අම්මගෙන් කුස්සිය වනසනවා කියල..
    හදපු භාජන හේදුවේ නැති උනාම දැන් මමද මේ ගොඩගහල යන භාජන හෝදන්නේ කියල බනිනවා..
    හේදුවම කුස්සිය පුරාම වතුර හලලා හලලා විනාස කරලා යන්න ගිහිං ඔයිට වඩා හොදයි ඔය ටික හෝදන්නේ නැතුව ගියානං කියල බනිනවා..:(

    :lol::lol::lol: ඉතින් බං තමා කන පිඟාන, තේ බොන කෝප්පේ වගේ කෑමක් උයන්න ගන්න භාජනෙත් හෝදන්න තමුන් දැනගන්න එපාය බං. පුරුදු උනාම ඕකට උපරිම විනාඩි 3 ක් යාවි. උයන කොටම පොඩි සිලි උරයක් අරගෙන මම අඩුම කුඩුම කසල ටික දානවා බෑග් එකට.
     
    thanujaka

    Well-known member
  • මොප් එකක් අරන් කුස්සිය මොප් කරපන් බන්.නැත්නම් භාජන ටික එලියට අරන් හෝදහන්.

    රෙදි කෑල්ලක් අරං සින්ක් එක වටේ පිහදාන්නයි, මොප් කරන්නයි, භාජන නවන්නයි, ගත්තු තැන වලට හැදි දාන්නයි ඕව කරනවට වඩා 450 දීල ඩෙවල් එකක් ගන්න එක හොදා කියල හිතෙනවා බං..:dull:
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    උයන්න පුළුවන් කියල ලොකු කමට ගෑනුන්ට කිව්ව වගේ නෙවෙයි කොල්ලො 365 දවසෙම උයන්න උනාම...ඒ හින්ද කසාද බඳිනකොට හොඳට උයන්න පුළුවන් කෙල්ලෙක් හොයල බැඳපන් .. නැත්තම් එක්කෝ මෙලෝ රහක් නැති කෑම කන්න වෙනව ,, එහෙමත් නැති උනොත් 365 දවසෙම උයන්න වෙනවා..

    මේ කතාව නම් මමත් අහලා තියෙනවා. ගෑණු කෙනෙක්ට කිව්වොතින් උයන්න පුලුවන් කියලා දවසකට හරි නිකමට ඉව්වොත් හරි වයිපරේ අසනීප වෙලා ආයේ ලයිෆ්ටයිම් බඩු පැකට්ලු. :lol: