වාහන හින්ද කාපු කටු ...2

Status
Not open for further replies.

IDG

Well-known member
  • Aug 3, 2012
    14,166
    3,146
    113
    34
    වාහන ගොඩේ
    ඔව් බන් පව් කියලත් හිතෙනවා තමා දැන්නම්.:dull:
    ඹකටත් මොනවා හරි කියයිද දන්නැ දැන් ඇවිල්ලා
    මොනවා උනත් උබ නම් ලොකු පිනක් කරන්නේ ඹක හදලා දිලා උබ නොහිටින්න උ ආනාතයි තව ටිකක් කල් ගියා නම් කාර් එක බිම
    ආ මේ දකුණු පැත්තේ බැලන්ස් බාර් එකේ මැද හරිය drill කරලා ඇති බඩා අපු වෙලාවක අහපන්කො එ ඇයි කියලා :rolleyes:
     

    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    දැං ඔක්කොම හරි සිංහලු.. රෑත් දුවලා බැලුවා චාර්ජ් වෙනවා :D

    තාම රසබර කටු ටික බලන්න බැරි වුනා මචෝ. මේ වෙන වැඩක් කරනගමන් ඉන්නේ.
     

    polwattacom

    Well-known member
  • Jul 19, 2008
    5,989
    1,039
    113
    USA
    මේ කාලේ බයික් එකක් ගන්න කියල නම් මම කාටවත් උපදෙසක් දෙන්නෙ නෑ මචෝ. මගෙයි උඹෙයි නම් බයි කෝටා ඉවරයි. බයික් එකක් ගන්නවට වඩා හොදයි ලාන්සර් බොක්ස් එකක්. බී11 එකක් අරං හද හද හරි පදින එක මචෝ.

    එකෙන්ම එකඟයි ...
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    සිංහලුනේ..:rolleyes: බඩාගෙ කාර් එක. මං මොකුත් කියන්න යන්නෑ. :dull: වාහන ගැන දන්න එක්ස්පීරියන්ස් තියන අයනේ ඉන්නෙ.. :yes:

    බලල ඉන්න.:dull:

    ඩ්‍රයිවර්ගෙ සයිඩ් එක.





    Dr4Q5jc.jpg








    දකුණු පැත්තෙ වයිපර් එක හයිවෙන තැනට කිට්ටුව.



    දකුණු පැත්ත.







    මොකක්ද ‍බං මෙතන කේස් එක ? බඩා අරහේ අරං ගිහිං කියලා හැදෙව්වා නේ ? දැං ‍කොතනද හදලා තියෙන්නේ හදලා නැත්තේ ? ඔය ඇගිල්ල දික් කරං ඉන්නේ හදපු තැනටද ? :confused:
    කාර් එක සම්ඵූර්ණයෙන්ම හදන්නද දැං යන්නේ :cool::rolleyes:
    පල්සර් කලබ් එකෙත් කථාවක් යනවා දැක්කා. මං හිතන්නේ ඒකත් මේකම වෙන්න ඕනේ..
    උඹලා මේක දෙපැත්තට ඇද ඇද ඉන් නැතුව කථා කරලා විසදගනිල්ලාකො :eek: :sorry:
    දැං තරියා ඇවිත් ආයේ මගෙං ගේම ඉල්ලයිද දන්නෑ.. මට බෑ ඕයි.. :angry: :sorry:
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    යකෝ මේක කට්ටක් නෙවෙයි කටු රාජයෙක්නේ :baffled:
    කටු වැලක් ගියා එක ගැම්මට :sorry:
    හොද ගනං බං. අන්තිමට අතේ තුවාලෙට බේත් දාං දැං ඉවර උනේ වැඩ :sorry:
     

    IDG

    Well-known member
  • Aug 3, 2012
    14,166
    3,146
    113
    34
    වාහන ගොඩේ
    මොකක්ද ‍බං මෙතන කේස් එක ? බඩා අරහේ අරං ගිහිං කියලා හැදෙව්වා නේ ? දැං ‍කොතනද හදලා තියෙන්නේ හදලා නැත්තේ ? ඔය ඇගිල්ල දික් කරං ඉන්නේ හදපු තැනටද ? :confused:
    කාර් එක සම්ඵූර්ණයෙන්ම හදන්නද දැං යන්නේ :cool::rolleyes:
    පල්සර් කලබ් එකෙත් කථාවක් යනවා දැක්කා. මං හිතන්නේ ඒකත් මේකම වෙන්න ඕනේ..
    උඹලා මේක දෙපැත්තට ඇද ඇද ඉන් නැතුව කථා කරලා විසදගනිල්ලාකො :eek: :sorry:
    දැං තරියා ඇවිත් ආයේ මගෙං ගේම ඉල්ලයිද දන්නෑ.. මට බෑ ඕයි.. :angry: :sorry:
    කෙලින් කතා කරනවානම් මම එනවා කතා කරන්න දැක්කා සමහර තැන් වල පලු අරිනවා එවා සාදාරනද නැද්ද කියලා කව්ද දන්නේ :confused:
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    මම කිව්වේ බන් ඕක ගෙනාපු සිද්දිය.. අනිවාර්යෙන් අරූගේ දෝනියන්ද අහල පහල කැරකිලා තියෙනව ...

    වයර් බ්‍රෂ් එකකින් අල්ලල ඇන්ටිකොරෝස් ටිකක්වත් උලල දම්මපන් ෆයිබර් කරන්න කලින්... නැත්තම් ඕක වික්කත් ඔව්ව දැකපු අපිටත් හෙන ගහනව අහිංසක මනුස්සයෙක් අහු උනොත්..
    :lol:
    මූට ඉතිං ඔය ඇතුලෙන් දිරපුවා පේන් නෑ නේ බං .. :sorry:
    කාර් එක හරියට හදන්න නං 40න් එහා වියදං වෙයි ව‍ගේ මට පේන්නේ..
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    මේ කැල්ල කියක් උනාද එක පාරක් මගේ එකේ IC එක ගිහින් ඩයොඩ් සෙට් එකක් එක්කලා දාන්න 6ක් ඉල්ලවා පස්සේ නිකන් ඉදපන් කියලා රිකන්ඩිෂන් ඹල්ටනේටරයක්ම ගෙනල්ලා දැම්මා
    ඹක දැම්මාට ටිකක් අර වොල්ට් මිටරේ බලන්න ;)
    මේ ක්‍රමේ ලේසියි.. පිච්චුනත් රුපියල් 1000යි යන්නේ. දැං ඕවර් චාර්ජ් යන්නෑ :cool:
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    රත්තරං;18736771 said:


    බඩා මාමේ.. ලක්ශයක් එකහමාරක් පාඩු උනාට කමක් නෑ මේක පත්තු කරපන්. මගේ බෙන්ස් මරාලය මීට වඩා අවම පාඩුවකට විකුනන්න පුලුවන්කම තියෙද්දිත් ලක්ශ 15ක් විතර කෙලෝගෙන හැකි ඉක්මනින් පත්තු කරේ මේ වෙනකන් ඒක තිබ්බනම් මගේ ඇට දෙකත් නෑ මෙලහකට
    :eek: මූ මුස්ලිම් උනාට හොද කථා කියනවා නේ :lol:
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    මාත් පොඩි කට්ටක් දාන්න කියලා හිතුවා..
    මං අපේ ඔෆිස් එකේ පල්සර් 135 එකක් අරගෙන ගියා සයිට් එකක් බලන්න කියලා. යද්දි මට තේරුනා මේක ටිකක් වමට අදිනවා කියලා බයික් එක. පස්සේ නවත්තලා බැලුවා.. හුලනුත් තියෙනවා. ඕන එකක් වෙච්චදෙං කියලා ගියා. එනකොට තව එකෙක්ව දාගෙන එන්න උනා..
    එතකොට තව ටිකක් ඇදිල්ල වැඩියි.. මං ටිකක් පාගලා ගියෙ. එක පාර බ්‍රේක් කරන්න උනා තැනකදි.. පස්සෙ හිටිය එකා මට හේත්තු උනා. මට හැනැඩ්ල් එක බැලන්ස් කර ගන්න බැරි උනා..
    දෙන්නම බිම. බයික් එකෙං හෝ ගාලා පෙට්‍රල් යන්න ගත්තා. මොකක් උනාද මන්දා.. තල්ලු දාගෙන ඔපිස් එකට ආවා. අලාබය මගේ පඩියෙං අඩු උනා. මටත් තුවාලයි
    ආයේ මටම කියලා එකක් ගන්නකං බයික් පැද්දෙ නෑ
    අවවාදය අනුංගේ බයික් පදින්න එපා. !
    11.gif

    අවවාදය අනුංගේ බයික් පදින්න එපා. !
    අනුංගේ බයික් ඉල්ලන්නත් එපා.. අනුන්ට බයික් දෙන්නත් එපා :yes:
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    මන් පොටො ටික දානකන් බලන් හිටියේ මොකද්ද අව්ල කියලා මු ලොකුවට කැ ගගහා හිටියානේ __රි තැනට දැම්මේ _____පැස්සිලා නැතුව ඇති හරියට කියලා
    එක්කො ඹනේ නැ මචන් කතා නොකර ඉමු ;)
    :eek::eek: නෑ නෑ කියපං.. අඩු ගානේ මටවත් දැනගන්න.. ඇයි යකෝ වෙන ත්‍රෙඩ් වල මාව කන්න හදනවා නෙ ඊට පස්සේ :sorry: :( හරියට උත්තරයක් දෙන්න මං වත් දැනගෙන ඉන්න එපැයි මොකක්ද මේ හුට්ටප්පරේ කියලා
     

    EK_DOGA

    Member
    Feb 27, 2014
    578
    15
    0
    Mama alto 800 akak gannawa...ubala mokada kiyanne? ake ganan wadi wenna yana kathawak kiyanawa aththada bn danne nadda kauruth
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    රත්තරං;18737048 said:
    ඔක්කොටම වඩා අර ගෑනු පිරිමි දෙකටම නැති උන් සහ ගෑනු පදින ස්කූටර්.. කොලපතේ යනවා වගේ. මෙලෝ කොන්ට්‍රෝල් එකක් නෑ
    :lol::lol::lol:
     

    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    ඹකටත් මොනවා හරි කියයිද දන්නැ දැන් ඇවිල්ලා
    මොනවා උනත් උබ නම් ලොකු පිනක් කරන්නේ ඹක හදලා දිලා උබ නොහිටින්න උ ආනාතයි තව ටිකක් කල් ගියා නම් කාර් එක බිම
    ආ මේ දකුණු පැත්තේ බැලන්ස් බාර් එකේ මැද හරිය drill කරලා ඇති බඩා අපු වෙලාවක අහපන්කො එ ඇයි කියලා :rolleyes:

    ඔව් ඔය ගානෙන්වත් බේරුනා ඇති තව අවුල් නොවී.:yes: එල මං අහල බලන්නම්. කොහොමත් බැලුවම නොපෙනුනාට ඩ්‍රිල් කරල වගේ හිල් හැම තැනම.:dull:

    නෑ නෑ කෑගහන එකක් නෑ. කෑගැහුවට වැඩක් වෙන්නෙ නෑ නේ බන්. දැන් හැමෝටම පේනවනේ තත්වේ.. :yes:
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    ඔව් මට පේනවා මොකක් හරි වෙන්න යන්නේ..
    හපොයි මට බෑ ඕයි ..
    මේ බඩා අර ගම්පහා ට්‍රැඩ් සනිය ගත්තා නං හොදයි කියලා දැං හිතෙනවා.. අඩු ගානේ ඒකේ ටිංකර් නෑ අයිතිකාරයෝ අවුල මිසක් :( :lol:
    දැං මේවා දැක්කම මටත් අමතයි ඕකා
     

    IDG

    Well-known member
  • Aug 3, 2012
    14,166
    3,146
    113
    34
    වාහන ගොඩේ
    :eek::eek: නෑ නෑ කියපං.. අඩු ගානේ මටවත් දැනගන්න.. ඇයි යකෝ වෙන ත්‍රෙඩ් වල මාව කන්න හදනවා නෙ ඊට පස්සේ :sorry: :( හරියට උත්තරයක් දෙන්න මං වත් දැනගෙන ඉන්න එපැයි මොකක්ද මේ හුට්ටප්පරේ කියලා
    ගිහින් බලලා අවේ හරිම සතුටුයි කියලා තියෙන එවා දැක්කාම
    බලමුකො ඹය ඉල්ලා තියෙන හෙන වදින්නේ කාටද කියලා :lol::lol:
    බොරු කරනවාම් අද මෙහේම ඉන්න බැනේ
     

    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    :eek: මූ මුස්ලිම් උනාට හොද කථා කියනවා නේ :lol:

    අපි ISIS එකෙන් ලන්කාව අල්ල ගත්තහම ශේරම වාහන තහනම් කරලා උබලට ඔටුවෝ දෙනවා

    160720,1203661707,5.jpg


    1. පිටේ යන්නද

    hq0540.JPG


    2. කිරි ගන්නද

    camel-milk-indian-afp.jpg



    3. හුජ්ජ බොන්නද

    drinking-camel-urine.png

    f9b85ae2e987b90348be78226c5ca508d3cd4d5481dcb99dd69a44973d9803e6.jpg


    4. මස් කරන්නද

    camel-1.jpg


    5. තොල් දාන්නද

    67029_3f42c26095a49c1e420d49f284d25c3f_large.jpg


    6. පු.... එක්කෝ ඒක ඕනේ නෑ

    24.jpg
     

    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    ඊට පස්සේ මම පොලයියව ශරියා ලෝ එක අනුව හිරේ දාලා මම දානවා ත්‍රෙඩ් එකක් ඔටුවෝ නිසා කාපු කටු කියල:yes::yes::yes:
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    රත්තරං;18737522 said:


    අපි ISIS එකෙන් ලන්කාව අල්ල ගත්තහම ශේරම වාහන තහනම් කරලා උබලට ඔටුවෝ දෙනවා

    160720,1203661707,5.jpg


    1. පිටේ යන්නද

    hq0540.JPG


    2. කිරි ගන්නද

    camel-milk-indian-afp.jpg



    3. හුජ්ජ බොන්නද

    drinking-camel-urine.png

    f9b85ae2e987b90348be78226c5ca508d3cd4d5481dcb99dd69a44973d9803e6.jpg


    4. මස් කරන්නද

    camel-1.jpg


    5. තොල් දාන්නද

    67029_3f42c26095a49c1e420d49f284d25c3f_large.jpg


    6. පු.... එක්කෝ ඒක ඕනේ නෑ

    24.jpg
    :lol::lol::lol: යකෝ තෝ අපිව මරන්නද හදන්නේ හිනා ගස්සලා..
    මහ කුප්ප කටක් ඕයි මේක නං :lol:
     
    Status
    Not open for further replies.