ඩීසල් පාස් කරලත් බැලුව... ඒත් නෑ බන්...දැන් නම් ඇඩෙන්නම වගේ... ඔන්න තව පාරක් මම සීට් එක අස්සෙ ඉන්නකොට යාලුවෙක් එහා පැත්තෙන් නැගල යතුර ගැහුව... මට විදුලියක් කෙටුව වගේ ඇතුලෙන් ස්පාක් වෙනව පේනව... අම්මට සිරි මෙන්න ලෙඩේ....
ඔය තියෙන්නේ කටු......
ඔටෝ වාහන එහෙම ගියර් එකේ ස්ටාර්ට් වෙනවද බං.....?? අපේ FB15 ත් ස්ටාර්ට් වෙන්න නම් ක්ලච් එක පාගන්න ඕනා...... 

බඩාගෙ කාර් එක. මං මොකුත් කියන්න යන්නෑ.
වාහන ගැන දන්න එක්ස්පීරියන්ස් තියන අයනේ ඉන්නෙ..
අපේ මාමට තියනවා DX එකක් ඒක කාලයක් හොඳටම දිරලා තිබිලා පස්සේ ත්‍රීවීල් එකක හැප්පිලා කාර් එක බිස්කට් එකක් වගේ කුඩු වෙලා තිබ්බ 



