අන්න මූට කියලා බලපංකො .. තම්බියා ගාන ඔක්කොම ශතේටම කියනවා තමා![]()
ඉදල හිටල කුඩු ටිකක් ගෙන්නුවට... බොරුවක් දෙකක් කිව්වට වන්චාවක් කලාට අපිල ලග මුසාබස් නෑ



අන්න මූට කියලා බලපංකො .. තම්බියා ගාන ඔක්කොම ශතේටම කියනවා තමා![]()



මුසාබස් නොකීවට ඔය කියලා තියෙන පාපෙ මදෑ ගල් ගහලා මරන්ඩරත්තරං;18737776 said:ඉදල හිටල කුඩු ටිකක් ගෙන්නුවට... බොරුවක් දෙකක් කිව්වට වන්චාවක් කලාට අපිල ලග මුසාබස් නෑ![]()


කො ඉතින් ගිනි තියපියරත්තරං;18737776 said:ඉදල හිටල කුඩු ටිකක් ගෙන්නුවට... බොරුවක් දෙකක් කිව්වට වන්චාවක් කලාට අපිල ලග මුසාබස් නෑ![]()



2014-september-28
15ක් අරගත්තා මම දැන් කොල් කරලා අහලා බැලුවේ
ඉස්සරහා තෙමෙනවා හදලා දෙන්න කියලා කිව්වේ
ඹක හදන්න ගෙනාපු ගමන්ම කිව්වා මෙහේම කරලා බැ
ඉස්සරහා විදුරැවයි දොරවල් 2යි ගලවලා හරියට හදන්න ඹනේ කියලා අම්මො ඹක ගලොගෙන බැ
එ ටික නැතුව තෙමෙන්නේ නැතිවෙන්න හදලා දෙන්න කියලා එත් කියලා තෙරුම් කරලා දිලා තමා හැදුවේ
පස්සේ ඹය වයිපර් කවර් එක ගලවනවානම් විදුරුව ගලවන්නම වෙනවා කිව්වා එත් බැ කිව්වා
ඉටපස්සේ ඉස්සරහා වයිපර් මොටරේ හයි වෙන හරියයි driver side එක හයි වෙන හරියයි
දෙපැත්තෙම් චැසිය දිරලා ගිහින් තිබුනේ එකත් හදලා දුන්නා
හදලා ඉවර වෙනකන් ඉන්න දුන්නේ නැ කොල් කර කර වැන් ත්රෙඩ් එකේ පොස්ට් දාදා කැ ගැහුවා
ඉතින් මමත් කියලා වෙන වැඩ ටිකක් පැත්තකට තියලා දහලා දුන්නා එ හදාගෙන ගිහිල්ලා අව්රුද්දක් වෙන්නත් ලගයිනේ දැන් නතර කරලා තිබ්බාම වාහනයක් දිරන්නේ නැද්ද?
අර හරින්දයා දාපු පොටො වල ඇති හදපුවා දැන් අව්රුද්දක් වෙලත් දිරන්නේ නැතුව යසට තියෙනවා
කව්ද හරි කව්ද වැරදි කියන එක තිරනය කරපල්ලා
වැන් ත්රෙඩ් එක දාලා මම මාකටින් කරේ නැ මෙතන මට එහේම කරන්න ඹනෙත් නැ මචන්ලා ඹනේ තරම් වැඩ එනවා
කාට වත් බොරු කියලා සල්ලි හම්බ කරලා නැ අද වෙනකන් කරන්නෙත් නැ ඹය ගැරජ් එක කරලා තාමා අද ගෙදර වාහන 3ක් තියාගෙන ඉන්නේ 3න් දෙනාට
උබලා ඹය කියන විදියට හොරු නම් එහේම ඉන්න පුලුවන්ද ?
දැන් ඹය කැ ගහපු අයම හිතලා බලන්න තමන් කරේ හරි දෙද කියලා?![]()





මේ විදිහටම දොරවල් හතරටම ගේම දුන්න. දැන් වැඩ එලකිරි වගේ... ඒක හැදුව කියල ඉතින් බැට්රිය චාර්ජ් වෙන්නෙ නෑනෙ, එදා ඉතින් තල්ලු ස්ටාර්ට් තමයි.

වාහනේ හදලා දිලා දැන් අව්රුද්දකටත් කිට්ටුයි මචන් ඹක දිව්වේ නැනේ එකම තැනනේ තිබුනේ නේද එතකොට මොන වාහනේද දිරන්නේ නැත්තේ ?
වතුර එන හින්දා නේද මචන් දැම්මෙ හදන්න.
බාල්දි දෙකක් ගහලා බැලුව කිව්ව එකෙන් වතුර එනවා මචන් පොඩි කෝප්පෙකින් වක්කලත්. දෙපැත්තෙම වතුර එන තැන් දෙක හදලා තිබුනේ නෑ. වගකීමෙන් කියන්නේ.
අනිත් එක මචන් ටින්කරින් කරනවා කියලා මෙහෙම තත්වෙට කිරිල්ලනම් හරියන්නෙ නෑ. උඹේ ත්රෙඩ් එකේ ලස්සනට තියනවා ඇයි මේක මෙහෙම වුනේ?
![]()
ඇයි මචන් දිරපු තහඩුවට පෑස්සුවේ..
![]()
![]()
![]()
වතුර එන හිල ඔතන උඩ තිබිලත් ඇයි මචන් ඒක දැක්කෙ නැත්තේ...
![]()
කොතනටද වතුර වක්කරලා බැලුවේ.
ඇයි බන් මේවා උඩින් පල්ලෙන් ගහලා දුන්නේ..![]()
![]()
![]()
ඇයි මෙතනට උඩින් තහඩු කෑල්ලක් තියලා ගැහුවේ.. ඇයි බන් මේ කටවල් වටේ පාස්සන්නෙ නැතුව ටැක් තුනක් විතරක් තියල තියෙන්නේ.. කට කපන්නවත් හිතුනෙ නැත්තෙ ඇයි?
![]()
වතුර නොගියට කමක් නෑ තහඩුව හරහා එලිය පේන්න තිබ්බෙ ඇයි?
ඇයි මේ කොලිටියට ගැහුවේ..
![]()
ඔය ටිකයි මෙතන කෑල්ලයි.
![]()
මේ සේරටම 15ක් සාධාරණද කියලා බලපන්.
දෑෂ් බෝඩ් මචන් බාගෙට හයිවෙලා තිබ්බේ. වම් පැත්තෙ වයර් ටික එලියෙ තිබ්බේ.වයරින් කරන කෙනා ගෙනල්ලා හයිකරපු වයරින්.
ඒ ඔක්කොම අතෑරපන් වතුර එන එක නැවතුනාද? නෑ මචන් වතුර එනවා කෙලින්ම ඇතුලට. ගිහිල්ල කිව්වමත් ඇයි මචන් ඒසී බටේ දිගේ එනව කිව්වෙ එක පැත්තක? ඇයි අනිත් පැත්තෙ බ්රේක් සේව් එක හයිවෙලා තියන තැනින් එනවා කිව්වෙ මෙතන පාස්සනකොට වතුර එන තැන පෙනි පෙනී තියෙද්දි?
![]()
හදන්න දාපු එක හැදුනනම් 30ක් ගත්තත් කමක් නෑ. ඌට එහෙම කරපු එක ගැන නම් කිසි පැහැදීමක් නෑ මචන්. එච්චරයි.
දැන්නම් මාත් දන්නෑ බන්..![]()
ඔය තියෙන්නෙ කරපු රිපෙයාර් තමා. පොඩි ටිකක් හදල. එච්චරයි.![]()
ගත්තු ගාන දන්නව ඇතිනේ.![]()
මං මොකුත් කියන්න යන්නෑ. කරල තියනදේ ඇස් දෙක් දැකල ඇදල බැලුව හින්ද කිව්වෙ.![]()
මචන් යකඩ කියන එවා දිරනවා කියලා අමතක කරන්න එපා මම දැන් මේ හාඩ් එකේ හෙව්වේ මේ බලපන් ඹය දිලරා තියෙන තියෙන තැන එදා හදනකොට කොහාමද තිබ්බේ කියලා ? හිල් වෙලා දිරලා වලවල් වෙලා නැ නේද ?
වතුර එන හින්දා නේද මචන් දැම්මෙ හදන්න.
![]()
හදන්න දාපු එක හැදුනනම් 30ක් ගත්තත් කමක් නෑ. ඌට එහෙම කරපු එක ගැන නම් කිසි පැහැදීමක් නෑ මචන්. එච්චරයි.

කටු ඌනතාවයෙන් වේලෙන ත්රෙඩ් එක රැකගනිමු..
සිංහලයිනි කටු ලියමු...!
![]()
පරම පවිත්ර චේතනාවෙන් පසුගිය දින දෙක පුරා වැනට් එක හා ගෙවීගිය කාලය හැකි තරම් කෙටියෙන් මෙසේ ලියා දක්වන්නෙමි.!
තුවාල වූ දකුණත සමග මෙසේ ටයිප් කිරීම තරම් භාග්යක් තවත් නැත
දැනට එපමණයි..!
වාහනේ හදලා දිලා දැන් අව්රුද්දකටත් කිට්ටුයි මචන් ඹක දිව්වේ නැනේ එකම තැනනේ තිබුනේ නේද එතකොට මොන වාහනේද දිරන්නේ නැත්තේ ?
මම කලිනුත් කව්වානේ බඩා මමා ඹය උඩ කැල්ල ගලවන්න එපා කිව්වා ඹය ඇගිල්ල තියෙන කැල්ලට උඩින් එන කවරේ ගැලෙව්වෙ වත් නැ මොකද බිඩින් එක පන්න ඹනේ නිසා එක බඩාත් දාන්නවා එයා එපා කියන එකක් ඇයි අපි බලෙන් කරන්නේ කියන්නකො ?
වයරින් එකට අත තියන්නවත් ගියේ නැ වාහනේ කැලි ගලවලා පාස්සලා තිබුන විදියටම තමා හයි කරලා දුන්නේ එ හදලා දුන්නාම වයරින් එකේ කිසිම හෙනයක් තිබුනෙත් නැ උ යස අගේට ගෙදර ගිහින් ආයේත් දවසක් ආවා දිරිනවා කියලා එතකොට වයරින් එක කැවානම් උ කොහොමද කිසිම හෙනයක් නැතුව එන්නේ
අව්රුද්දකට කලින් හදපුවා තාමාත් තියෙනවා හොදට පිලිගන්නවාද එක් ?
හදපු නැති තැන් ගැන් වග කියන ගැරජ් එකක් තියෙනවානම් මටත් කියන්න මගේ වාහනේත් ගෙනල්ලා දාන්න හදාගන්න

හදනකොට එහේම හිලක් තිබුනේ නැනේ මචන් එ ටික දිරලා තිබුනේ නැ එතකොට දැක්කානම් අහක බලාගෙන සල්ලි ගන්නේ නැ හරියට වැඩේ කරලා දෙනවා ඇරෙන්න
වතුර එන හිල ඔතන උඩ තිබිලත් ඇයි මචන් ඒක දැක්කෙ නැත්තේ...
![]()
කොතනටද වතුර වක්කරලා බැලුවේ.
ඇයි බන් මේවා උඩින් පල්ලෙන් ගහලා දුන්නේ..![]()
![]()
ඇයි මෙතනට උඩින් තහඩු කෑල්ලක් තියලා ගැහුවේ.. ඇයි බන් මේ කටවල් වටේ පාස්සන්නෙ නැතුව ටැක් තුනක් විතරක් තියල තියෙන්නේ.. කට කපන්නවත් හිතුනෙ නැත්තෙ ඇයි?
![]()
වතුර නොගියට කමක් නෑ තහඩුව හරහා එලිය පේන්න තිබ්බෙ ඇයි?
ඇයි මේ කොලිටියට ගැහුවේ..
මචන් යකඩ කියන එවා දිරනවා කියලා අමතක කරන්න එපා මම දැන් මේ හාඩ් එකේ හෙව්වේ මේ බලපන් ඹය දිලරා තියෙන තියෙන තැන එදා හදනකොට කොහාමද තිබ්බේ කියලා ? හිල් වෙලා දිරලා වලවල් වෙලා නැ නේද ?
![]()
අරු විදිරු ගලවගෙන හදන්න එපා ඉස්සරහා ටික හදලා දෙන්න කිව්වා එතකොට අපි ඹය කැල්ල පාස්සන්න ගිහින් විදුරැ බිඩින් එක පුච්චලා දැම්මා නම් ඹහොම නෙවෙයිනේ කියන්නේ වැඩ බැ විදුරු බිඩින් එකත් පිච්චඩවා කියලා
ඉස්සරහා ටික පාස්සලා නිකන් ඉන්න තිබුනා එහේම නම් අද ඹය කාර් එක කඩන් වැටිලා ගෙජ් 16 කහඩු කැලි වලින් ඹය කපලා තියෙන චැසිය පාස්සලා දුන්නේ
දැන් ගෙනිච්ච ගැරජ් එකෙනුත් කලින් කරපුවා පෙන්න පෙන්න මවාගෙන කනවා ඇති![]()
ඔය තියෙන්නේ කටු......
![]()
ඔටෝ වාහන එහෙම ගියර් එකේ ස්ටාර්ට් වෙනවද බං.....?? අපේ FB15 ත් ස්ටාර්ට් වෙන්න නම් ක්ලච් එක පාගන්න ඕනා......
![]()

හදනකොට එහේම හිලක් තිබුනේ නැනේ මචන් එ ටික දිරලා තිබුනේ නැ එතකොට දැක්කානම් අහක බලාගෙන සල්ලි ගන්නේ නැ හරියට වැඩේ කරලා දෙනවා ඇරෙන්න
කිසිම කැල්ලක් ඹනැවට එපාවට පැස්සුවේ නැ ඹය පාස්සලා තියෙන්නේ චැසිය එක තියෙන්නේ වාහනේට හයිය එන්න එකට හැඩ වැඩ ලස්සන ඹනේ නැ හයියට තිබුනාම ඇති කලිනත් කැලි කපලා වල් කරලා තිබුන චැසිය තමා හරියට කපලා හදලා දුන්නේ කෙලින්
එවාගෙත් වැඩිය හිල් තිබුනේ නැ එත් චැසියනේ මු මේක අරගෙන ගිහින් කඩා වැටෙනවානේ කියලා තමා කපලා බැලුවේ කපන්න පුලුවන් මුකුත් අනික් එවාට අව්ලක් යන්නේ නැ කියලා
මෙන්න මේහේමයි පිටට තිබුනේ
![]()
හිල් 2යි නේ පෙන්නේ මේ බලපන් ඇතුල් පැත්තේ තරම
![]()
ඹන්න ඹහොමයි ඇතුල ගිහින් තිබුනේ ඹක කපලා හදලා දුනන්නා උ විදුරුව ගලවන්න කිව්වා නම් උබ ඹය කියන කැලි ටිකත් එ කාලෙදි දරලා නැති උනත් කරලා දෙන එක ලොකු දෙයක් නෙවෙයි එත් එපා නම් අැයි අපි එක කරන්නේ කියන්නකො?
Meke inna okkoma wesiyo mama ahapu akata answer akak nane![]()
ඔටෝ එකේ ක්ලච් එකක් තියෙනවද?![]()
කෙලින් කතා කරනවාට ගරු කරනවා මචන් මම නම් මොනවා නැතත්උඹත් එක්ක තරහක් නෑ.
මේකෙ වලි දාගන්න ඕන්නෑ. වෙච්ච දේ වුනා දැන් ඉවරයි.![]()
නෑ මචන් එහෙම කඩාගෙන කෑමක් වෙන්නෙ නෑ. පිලිගන්නවා බන් ගහනකොට දැන් තියන තරමේ දිරුම නෑ කියලා. ඒත් බන් වතුර නම් ආවා.