වාහන හින්ද කාපු කටු ...2

Status
Not open for further replies.

රත්තරං

Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    අන්න මූට කියලා බලපංකො .. තම්බියා ගාන ඔක්කොම ශතේටම කියනවා තමා :lol:

    ඉදල හිටල කුඩු ටිකක් ගෙන්නුවට... බොරුවක් දෙකක් කිව්වට වන්චාවක් කලාට අපිල ලග මුසාබස් නෑ:yes::yes::yes:
     
    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    රත්තරං;18737776 said:
    ඉදල හිටල කුඩු ටිකක් ගෙන්නුවට... බොරුවක් දෙකක් කිව්වට වන්චාවක් කලාට අපිල ලග මුසාබස් නෑ:yes::yes::yes:
    මුසාබස් නොකීවට ඔය කියලා තියෙන පාපෙ මදෑ ගල් ගහලා මරන්ඩ :angry:
     
    IDG

    Well-known member
  • Aug 3, 2012
    14,166
    3,146
    113
    34
    වාහන ගොඩේ
    ඹය කියන රාජකිය DX එකේ හිමි කරුට එන්න කියන්න හරියට මේක කතා කරලා විසදුමක් කරගන්න Van Modification ත්රෙඩ් එකට එතකොට හරියට කතා කරලා හරි වැරද්ද බලාගමු
    අනික් උන් නිකන් ෆොම් උනාට නම් මට කරන්න දෙයක් නැ ඉතින්

    කාත් එක්ක වත් කිසිම තරහක් නැ දුකයි මෙ වගේ මිනිස්සු ඉන්න තැනකනේ අපිත් ඉන්නේ කියලා :(
     
    IDG

    Well-known member
  • Aug 3, 2012
    14,166
    3,146
    113
    34
    වාහන ගොඩේ
    රත්තරං;18737776 said:
    ඉදල හිටල කුඩු ටිකක් ගෙන්නුවට... බොරුවක් දෙකක් කිව්වට වන්චාවක් කලාට අපිල ලග මුසාබස් නෑ:yes::yes::yes:
    කො ඉතින් ගිනි තියපිය:shocked::shocked::lol:
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    2014-september-28
    15ක් අරගත්තා මම දැන් කොල් කරලා අහලා බැලුවේ
    ඉස්සරහා තෙමෙනවා හදලා දෙන්න කියලා කිව්වේ
    ඹක හදන්න ගෙනාපු ගමන්ම කිව්වා මෙහේම කරලා බැ
    ඉස්සරහා විදුරැවයි දොරවල් 2යි ගලවලා හරියට හදන්න ඹනේ කියලා අම්මො ඹක ගලොගෙන බැ
    එ ටික නැතුව තෙමෙන්නේ නැතිවෙන්න හදලා දෙන්න කියලා එත් කියලා තෙරුම් කරලා දිලා තමා හැදු‍වේ
    පස්සේ ඹය වයිපර් කවර් එක ගලවනවානම් විදුරුව ගලවන්නම වෙනවා කිව්වා එත් බැ කිව්වා
    ඉටපස්සේ ඉස්සරහා වයිපර් මොටරේ හයි වෙන හරියයි driver side එක හයි වෙන හරියයි
    දෙපැත්තෙම් චැසිය දිරලා ගිහින් තිබුනේ එකත් හදලා දුන්නා
    හදලා ඉවර වෙනකන් ඉන්න දුන්නේ නැ කොල් කර කර වැන් ත්රෙඩ් එකේ පොස්ට් දාදා කැ ගැහුවා
    ඉතින් මමත් කියලා වෙන වැඩ ටිකක් පැත්තකට තියලා දහලා දුන්නා එ හදාගෙන ගිහිල්ලා අව්රුද්දක් වෙන්නත් ලගයිනේ දැන් නතර කරලා තිබ්බාම වාහනයක් දිරන්නේ නැද්ද?
    අර හරින්දයා දාපු පොටො වල ඇති හදපුවා දැන් අව්රුද්දක් වෙලත් දිරන්නේ නැතුව යසට තියෙනවා

    කව්ද හරි කව්ද වැරදි කියන එක තිරනය කරපල්ලා
    වැන් ත්රෙඩ් එක දාලා මම මාකටින් කරේ නැ මෙතන මට එහේම කරන්න ඹනෙත් නැ මචන්ලා ඹනේ තරම් වැඩ එනවා

    කාට වත් බොරු කියලා සල්ලි හම්බ කරලා නැ අද වෙනකන් කරන්නෙත් නැ ඹය ගැරජ් එක කරලා තාමා අද ගෙදර වාහන 3ක් තියාගෙන ඉන්නේ 3න් දෙනාට
    උබලා ඹය කියන විදියට හොරු නම් එහේම ඉන්න පුලුවන්ද ?
    දැන් ඹය කැ ගහපු අයම හිතලා බලන්න තමන් කරේ හරි දෙද කියලා?:confused:

    වතුර එන හින්දා නේද මචන් දැම්මෙ හදන්න.

    බාල්දි දෙකක් ගහලා බැලුව කිව්ව එකෙන් වතුර එනවා මචන් පොඩි කෝප්පෙකින් වක්කලත්. දෙපැත්තෙම වතුර එන තැන් දෙක හදලා තිබුනේ නෑ. වගකීමෙන් කියන්නේ.

    අනිත් එක මචන් ටින්කරින් කරනවා කියලා මෙහෙම තත්වෙට කිරිල්ලනම් හරියන්නෙ නෑ. උඹේ ත්‍රෙඩ් එකේ ලස්සනට තියනවා ඇයි මේක මෙහෙම වුනේ?

    WHZi2c0.jpg

    ඇයි මචන් දිරපු තහඩුවට පෑස්සුවේ..

    0E4Rqva.jpg

    o3kNJqd.jpg

    YzfGvA4.jpg

    වතුර එන හිල ඔතන උඩ තිබිලත් ඇයි මචන් ඒක දැක්කෙ නැත්තේ...:rolleyes:

    zrTGpJM.jpg

    කොතනටද වතුර වක්කරලා බැලුවේ.:rolleyes:

    ඇයි බන් මේවා උඩින් පල්ලෙන් ගහලා දුන්නේ.. :rolleyes:

    MhcStaS.jpg

    QgXZm36.jpg

    ඇයි මෙතනට උඩින් තහඩු කෑල්ලක් තියලා ගැහුවේ.. ඇයි බන් මේ කටවල් වටේ පාස්සන්නෙ නැතුව ටැක් තුනක් විතරක් තියල තියෙන්නේ.. කට කපන්නවත් හිතුනෙ නැත්තෙ ඇයි?

    N9n6Sfk.jpg

    වතුර නොගියට කමක් නෑ තහඩුව හරහා එලිය පේන්න තිබ්බෙ ඇයි?:rolleyes:

    ඇයි මේ කොලිටියට ගැහුවේ..:rolleyes:

    WHZi2c0.jpg

    ඔය ටිකයි මෙතන කෑල්ලයි.

    r3t8zuQ.jpg

    මේ සේරටම 15ක් සාධාරණද කියලා බලපන්.

    දෑෂ් බෝඩ් මචන් බාගෙට හයිවෙලා තිබ්බේ. වම් පැත්තෙ වයර් ටික එලියෙ තිබ්බේ.වයරින් කරන කෙනා ගෙනල්ලා හයිකරපු වයරින්.

    ඒ ඔක්කොම අතෑරපන් වතුර එන එක නැවතුනාද? නෑ මචන් වතුර එනවා කෙලින්ම ඇතුලට. ගිහිල්ල කිව්වමත් ඇයි මචන් ඒසී බටේ දිගේ එනව කිව්වෙ එක පැත්තක? ඇයි අනිත් පැත්තෙ බ්‍රේක් සේව් එක හයිවෙලා තියන තැනින් එනවා කිව්වෙ මෙතන පාස්සනකොට වතුර එන තැන පෙනි පෙනී තියෙද්දි?:rolleyes:

    Dr4Q5jc.jpg

    හදන්න දාපු එක හැදුනනම් 30ක් ගත්තත් කමක් නෑ. ඌට එහෙම කරපු එක ගැන නම් කිසි පැහැදීමක් නෑ මචන්. එච්චරයි.
     
    ~WickZ~

    Active member
  • Jun 18, 2012
    848
    94
    28
    Sri Lanka

    මේ විදිහටම දොරවල් හතරටම ගේම දුන්න. දැන් වැඩ එලකිරි වගේ... ඒක හැදුව කියල ඉතින් බැට්‍රිය චාර්ජ් වෙන්නෙ නෑනෙ, එදා ඉතින් තල්ලු ස්ටාර්ට් තමයි.

    මාත් ඉස්සරහ එක දොරකට ඔය සෙල්ලම කලා :yes:
     
    IDG

    Well-known member
  • Aug 3, 2012
    14,166
    3,146
    113
    34
    වාහන ගොඩේ

    වතුර එන හින්දා නේද මචන් දැම්මෙ හදන්න.

    බාල්දි දෙකක් ගහලා බැලුව කිව්ව එකෙන් වතුර එනවා මචන් පොඩි කෝප්පෙකින් වක්කලත්. දෙපැත්තෙම වතුර එන තැන් දෙක හදලා තිබුනේ නෑ. වගකීමෙන් කියන්නේ.

    අනිත් එක මචන් ටින්කරින් කරනවා කියලා මෙහෙම තත්වෙට කිරිල්ලනම් හරියන්නෙ නෑ. උඹේ ත්‍රෙඩ් එකේ ලස්සනට තියනවා ඇයි මේක මෙහෙම වුනේ?

    WHZi2c0.jpg

    ඇයි මචන් දිරපු තහඩුවට පෑස්සුවේ..

    0E4Rqva.jpg

    o3kNJqd.jpg

    YzfGvA4.jpg

    වතුර එන හිල ඔතන උඩ තිබිලත් ඇයි මචන් ඒක දැක්කෙ නැත්තේ...:rolleyes:

    zrTGpJM.jpg

    කොතනටද වතුර වක්කරලා බැලුවේ.:rolleyes:

    ඇයි බන් මේවා උඩින් පල්ලෙන් ගහලා දුන්නේ.. :rolleyes:

    MhcStaS.jpg

    QgXZm36.jpg

    ඇයි මෙතනට උඩින් තහඩු කෑල්ලක් තියලා ගැහුවේ.. ඇයි බන් මේ කටවල් වටේ පාස්සන්නෙ නැතුව ටැක් තුනක් විතරක් තියල තියෙන්නේ.. කට කපන්නවත් හිතුනෙ නැත්තෙ ඇයි?

    N9n6Sfk.jpg

    වතුර නොගියට කමක් නෑ තහඩුව හරහා එලිය පේන්න තිබ්බෙ ඇයි?:rolleyes:

    ඇයි මේ කොලිටියට ගැහුවේ..:rolleyes:

    WHZi2c0.jpg

    ඔය ටිකයි මෙතන කෑල්ලයි.

    r3t8zuQ.jpg

    මේ සේරටම 15ක් සාධාරණද කියලා බලපන්.

    දෑෂ් බෝඩ් මචන් බාගෙට හයිවෙලා තිබ්බේ. වම් පැත්තෙ වයර් ටික එලියෙ තිබ්බේ.වයරින් කරන කෙනා ගෙනල්ලා හයිකරපු වයරින්.

    ඒ ඔක්කොම අතෑරපන් වතුර එන එක නැවතුනාද? නෑ මචන් වතුර එනවා කෙලින්ම ඇතුලට. ගිහිල්ල කිව්වමත් ඇයි මචන් ඒසී බටේ දිගේ එනව කිව්වෙ එක පැත්තක? ඇයි අනිත් පැත්තෙ බ්‍රේක් සේව් එක හයිවෙලා තියන තැනින් එනවා කිව්වෙ මෙතන පාස්සනකොට වතුර එන තැන පෙනි පෙනී තියෙද්දි?:rolleyes:

    Dr4Q5jc.jpg

    හදන්න දාපු එක හැදුනනම් 30ක් ගත්තත් කමක් නෑ. ඌට එහෙම කරපු එක ගැන නම් කිසි පැහැදීමක් නෑ මචන්. එච්චරයි.
    වාහනේ හදලා දිලා දැන් අව්රුද්දකටත් කිට්ටුයි මචන් ඹක දිව්වේ නැනේ එකම තැනනේ තිබුනේ නේද එතකොට මොන වාහනේද දිරන්නේ නැත්තේ ?
    මම කලිනුත් කව්වානේ බඩා මමා ඹය උඩ කැල්ල ගලවන්න එපා කිව්වා ඹය ඇගිල්ල තියෙන කැල්ලට උඩින් එන කවරේ ගැලෙව්වෙ වත් නැ මොකද බිඩින් එක පන්න ඹනේ නිසා එක බඩාත් දාන්නවා එයා එපා කියන එකක් ඇයි අපි බලෙන් කරන්නේ කියන්නකො ?
    වයරින් එකට අත තියන්නවත් ගියේ නැ වාහනේ කැලි ගලවලා පාස්සලා තිබුන විදියටම තමා හයි කරලා දුන්නේ එ හදලා දුන්නාම වයරින් එකේ කිසිම හෙනයක් තිබුනෙත් නැ උ යස අගේට ගෙදර ගිහින් ආයේත් දවසක් ආවා දිරිනවා කියලා එතකොට වයරින් එක කැවානම් උ කොහොමද කිසිම හෙනයක් නැතුව එන්නේ
    අව්රුද්දකට කලින් හදපුවා තාමාත් තියෙනවා හොදට පිලිගන්නවාද එක් ?
    හදපු නැති තැන් ගැන් වග කියන ගැරජ් එකක් තියෙනවානම් මටත් කියන්න මගේ වාහනේත් ගෙනල්ලා දාන්න හදාගන්න
     
    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    දැන්නම් මාත් දන්නෑ බන්..:dull:

    ඔය තියෙන්නෙ කරපු රිපෙයාර් තමා. පොඩි ටිකක් හදල. එච්චරයි.:dull:

    ගත්තු ගාන දන්නව ඇතිනේ.:dull:

    මං මොකුත් කියන්න යන්නෑ. කරල තියනදේ ඇස් දෙක් දැකල ඇදල බැලුව හින්ද කිව්වෙ.:dull:

    ඇයි බන් උබ දෙපැත්ත කොටවලා දන්නෑ කියන්නෙ?කියන්න තියෙන දෙයක් කෙලින්ම කියපන්.නිකන් තැන් තැන් වල කියවන්නේ නැතිව.
     
    IDG

    Well-known member
  • Aug 3, 2012
    14,166
    3,146
    113
    34
    වාහන ගොඩේ

    වතුර එන හින්දා නේද මචන් දැම්මෙ හදන්න.

    Dr4Q5jc.jpg

    හදන්න දාපු එක හැදුනනම් 30ක් ගත්තත් කමක් නෑ. ඌට එහෙම කරපු එක ගැන නම් කිසි පැහැදීමක් නෑ මචන්. එච්චරයි.
    මචන් යකඩ කියන එවා දිරනවා කියලා අමතක කරන්න එපා මම දැන් ‍මේ හාඩ් එකේ හෙව්වේ මේ බලපන් ඹය දිලරා තියෙන තියෙන තැන එදා හදනකොට කොහාමද තිබ්බේ කියලා ? හිල් වෙලා දිරලා වලවල් වෙලා නැ නේද ?

    van%252520modification%252520idg%252520sri%252520lanka.jpg

    අරු විදිරු ගලවගෙන හදන්න එපා ඉස්සරහා ටික හදලා දෙන්න කිව්වා එතකොට අපි ඹය කැල්ල පාස්සන්න ගිහින් විදුරැ බිඩින් එක පුච්චලා දැම්මා නම් ඹහොම නෙවෙයිනේ කියන්නේ වැඩ බැ විදුරු බිඩින් එකත් පිච්චඩවා කියලා
    ඉස්සරහා ටික පාස්සලා නිකන් ඉන්න තිබුනා එහේම නම් අද ඹය කාර් එක කඩන් වැටිලා ගෙජ් 16 කහඩු කැලි වලින් ඹය කපලා තියෙන චැසිය පාස්සලා දුන්නේ
    දැන් ගෙනිච්ච ගැරජ් එකෙනුත් කලින් කරපුවා පෙන්න පෙන්න මවාගෙන කනවා ඇති :D
     
    ~WickZ~

    Active member
  • Jun 18, 2012
    848
    94
    28
    Sri Lanka
    කටු ඌනතාවයෙන් වේලෙන ත්‍රෙඩ් එක රැකගනිමු..
    සිංහලයිනි කටු ලියමු...!

    4.gif

    පරම පවිත්‍ර චේතනාවෙන් පසුගිය දින දෙක පුරා වැනට් එක හා ගෙවීගිය කාලය හැකි තරම් කෙටියෙන් මෙසේ ලියා දක්වන්නෙමි.!

    තුවාල වූ දකුණත සමග මෙසේ ටයිප් කිරීම තරම් භාග්‍යක් තවත් නැත :sorry:
    :(දැනට එපමණයි..!

    අහෝ වැනට් කටු!!!
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    වාහනේ හදලා දිලා දැන් අව්රුද්දකටත් කිට්ටුයි මචන් ඹක දිව්වේ නැනේ එකම තැනනේ තිබුනේ නේද එතකොට මොන වාහනේද දිරන්නේ නැත්තේ ?
    මම කලිනුත් කව්වානේ බඩා මමා ඹය උඩ කැල්ල ගලවන්න එපා කිව්වා ඹය ඇගිල්ල තියෙන කැල්ලට උඩින් එන කවරේ ගැලෙව්වෙ වත් නැ මොකද බිඩින් එක පන්න ඹනේ නිසා එක බඩාත් දාන්නවා එයා එපා කියන එකක් ඇයි අපි බලෙන් කරන්නේ කියන්නකො ?
    වයරින් එකට අත තියන්නවත් ගියේ නැ වාහනේ කැලි ගලවලා පාස්සලා තිබුන විදියටම තමා හයි කරලා දුන්නේ එ හදලා දුන්නාම වයරින් එකේ කිසිම හෙනයක් තිබුනෙත් නැ උ යස අගේට ගෙදර ගිහින් ආයේත් දවසක් ආවා දිරිනවා කියලා එතකොට වයරින් එක කැවානම් උ කොහොමද කිසිම හෙනයක් නැතුව එන්නේ
    අව්රුද්දකට කලින් හදපුවා තාමාත් තියෙනවා හොදට පිලිගන්නවාද එක් ?
    හදපු නැති තැන් ගැන් වග කියන ගැරජ් එකක් තියෙනවානම් මටත් කියන්න මගේ වාහනේත් ගෙනල්ලා දාන්න හදාගන්න

    උඹත් එක්ක තරහක් නෑ. වතුර එන එක හදන්න නේද බන් දැම්මේ? ඇයි ඒක කෙරුනේ නැත්තේ? උඹ කියපන් අනිත් ඒවගෙ කොලිටියයි මේකෙ කරපු කොලිටියයි එකෛද කියලා? ගෙදර ගෙනාපු දවසෙ ඉඳම් තෙමුනෙ ඇයි කියලත් කියන්න.

    වයරින් අවුලට මූලික හේතුව තිමිල්ල. වයරින් එකේ අවුල් තිබ්බ තව.

    ඔව් පාස්සපුවා හොඳට තියනවා ඒත් බලපන් කොලිටිය. මචන් වතුර එන එක හදන්න දැම්මම ඒක වුනේ නෑ. ගත්තු ගාන සාධාරණද කියලා උඹ දන්නවනේ. ඕනෙ වැඩේ වුනෙත් නෑ. වතුර එන්නෙ අර තැන් දෙකෙන් කියල කිව්ව කියල පිලිගන්නවද? එතකොට ඇයි බන් ඩෑෂ්බෝඩ් ගලෝපු එකේ පැසෙන්ජර්ගෙ සයිඩ් එකේ වතුර ආපු තැනත් දැක්කෙ නැත්තේ? බ්ලෝවර් එක ගාව?

    බලෙන් කරන්න දෙයක් නෑ බන්. ආපු ලෙඩේට හේතුව ලොකු දෙයක් නම් ඇයි ඒක කිව්වෙ නැත්තේ. ඇයි බන් වෙන දෙයක් කියලා ඒ මනුස්සයව පිටත් කලේ? උඹල කරන අනිත් වැඩවල කොලිටියෙ අහලකවත් මේක නෑ කියලා පිලිගන්නව නේද?

    උඹලා කරන අනිත් වැඩවල කොලිටියට මේවත් කරපන්. උඹලා හොඳ ගැරෙජ් එකක්. ඒත් මචන් මේකෙ තත්වෙ අන්තිමයි.

    මේකෙ වලි දාගන්න ඕන්නෑ. වෙච්ච දේ වුනා දැන් ඉවරයි.:)
     
    IDG

    Well-known member
  • Aug 3, 2012
    14,166
    3,146
    113
    34
    වාහන ගොඩේ

    වතුර එන හිල ඔතන උඩ තිබිලත් ඇයි මචන් ඒක දැක්කෙ නැත්තේ...:rolleyes:

    zrTGpJM.jpg

    කොතනටද වතුර වක්කරලා බැලුවේ.:rolleyes:

    ඇයි බන් මේවා උඩින් පල්ලෙන් ගහලා දුන්නේ.. :rolleyes:

    MhcStaS.jpg

    ඇයි මෙතනට උඩින් තහඩු කෑල්ලක් තියලා ගැහුවේ.. ඇයි බන් මේ කටවල් වටේ පාස්සන්නෙ නැතුව ටැක් තුනක් විතරක් තියල තියෙන්නේ.. කට කපන්නවත් හිතුනෙ නැත්තෙ ඇයි?

    N9n6Sfk.jpg

    වතුර නොගියට කමක් නෑ තහඩුව හරහා එලිය පේන්න තිබ්බෙ ඇයි?:rolleyes:

    ඇයි මේ කොලිටියට ගැහුවේ..:rolleyes:
    හද‍නකොට එහේම හිලක් තිබ‍ුනේ නැනේ මචන් එ ටික දිරලා තිබුනේ නැ එතකොට දැක්කානම් අහක බලාගෙන සල්ලි ගන්නේ නැ හරියට වැඩේ කරලා දෙනවා ඇරෙන්න
    කිසිම කැල්ලක් ඹනැවට එපාවට පැස්සුවේ නැ ඹය පාස්සලා තියෙන්නේ චැසිය එක තියෙන්නේ වාහනේට හයිය එන්න එකට හැඩ වැඩ ලස්සන ඹනේ නැ හයියට තිබුනාම ඇති කලිනත් කැලි කපලා වල් කරලා තිබුන චැසිය තමා හරියට කපලා හදලා දුන්නේ කෙලින්
    එවාගෙත් වැඩිය හිල් තිබුනේ නැ එත් චැසියනේ මු මේක අරගෙන ගිහින් කඩා වැටෙනවානේ කියලා තමා කපලා බැලුවේ කපන්න පුලුවන් මුකුත් අනික් එවාට අව්ලක් යන්නේ නැ කියලා
    මෙන්න මේහේමයි පිටට තිබුනේ

    van%252520modification%252520idg%252520sri%252520lanka%252520%2525289%252529.jpg

    හිල් 2යි නේ පෙන්නේ මේ බලපන් ඇතුල් පැත්තේ තරම
    van%252520modification%252520idg%252520sri%252520lanka%252520%25252810%252529.jpg

    ඹන්න ඹහොමයි ඇතුල ගිහින් තිබුනේ ඹක කපලා හදලා දුනන්නා උ විදුරුව ගලවන්න කිව්වා නම් උබ ඹය කියන කැලි ටිකත් එ ක‍ාලෙදි දරලා නැති උනත් කරලා දෙන එක ලොකු දෙයක් නෙවෙයි එත් එපා නම් අැයි අපි එක කරන්නේ කියන්නකො?
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    මචන් යකඩ කියන එවා දිරනවා කියලා අමතක කරන්න එපා මම දැන් ‍මේ හාඩ් එකේ හෙව්වේ මේ බලපන් ඹය දිලරා තියෙන තියෙන තැන එදා හදනකොට කොහාමද තිබ්බේ කියලා ? හිල් වෙලා දිරලා වලවල් වෙලා නැ නේද ?

    van%252520modification%252520idg%252520sri%252520lanka.jpg

    අරු විදිරු ගලවගෙන හදන්න එපා ඉස්සරහා ටික හදලා දෙන්න කිව්වා එතකොට අපි ඹය කැල්ල පාස්සන්න ගිහින් විදුරැ බිඩින් එක පුච්චලා දැම්මා නම් ඹහොම නෙවෙයිනේ කියන්නේ වැඩ බැ විදුරු බිඩින් එකත් පිච්චඩවා කියලා
    ඉස්සරහා ටික පාස්සලා නිකන් ඉන්න තිබුනා එහේම නම් අද ඹය කාර් එක කඩන් වැටිලා ගෙජ් 16 කහඩු කැලි වලින් ඹය කපලා තියෙන චැසිය පාස්සලා දුන්නේ
    දැන් ගෙනිච්ච ගැරජ් එකෙනුත් කලින් කරපුවා පෙන්න පෙන්න මවාගෙන කනවා ඇති :D

    නෑ මචන් එහෙම කඩාගෙන කෑමක් වෙන්නෙ නෑ. පිලිගන්නවා බන් ගහනකොට දැන් තියන තරමේ දිරුම නෑ කියලා. ඒත් බන් වතුර නම් ආවා.
     
    ~WickZ~

    Active member
  • Jun 18, 2012
    848
    94
    28
    Sri Lanka
    :shocked: ඔය තියෙන්නේ කටු...... :D :P ඔටෝ වාහන එහෙම ගියර් එකේ ස්ටාර්ට් වෙනවද බං.....?? අපේ FB15 ත් ස්ටාර්ට් වෙන්න නම් ක්ලච් එක පාගන්න ඕනා...... :yes:

    ඔටෝ එකේ ක්ලච් එකක් තියෙනවද? :baffled:
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    හද‍නකොට එහේම හිලක් තිබ‍ුනේ නැනේ මචන් එ ටික දිරලා තිබුනේ නැ එතකොට දැක්කානම් අහක බලාගෙන සල්ලි ගන්නේ නැ හරියට වැඩේ කරලා දෙනවා ඇරෙන්න
    කිසිම කැල්ලක් ඹනැවට එපාවට පැස්සුවේ නැ ඹය පාස්සලා තියෙන්නේ චැසිය එක තියෙන්නේ වාහනේට හයිය එන්න එකට හැඩ වැඩ ලස්සන ඹනේ නැ හයියට තිබුනාම ඇති කලිනත් කැලි කපලා වල් කරලා තිබුන චැසිය තමා හරියට කපලා හදලා දුන්නේ කෙලින්
    එවාගෙත් වැඩිය හිල් තිබුනේ නැ එත් චැසියනේ මු මේක අරගෙන ගිහින් කඩා වැටෙනවානේ කියලා තමා කපලා බැලුවේ කපන්න පුලුවන් මුකුත් අනික් එවාට අව්ලක් යන්නේ නැ කියලා
    මෙන්න මේහේමයි පිටට තිබුනේ

    van%252520modification%252520idg%252520sri%252520lanka%252520%2525289%252529.jpg

    හිල් 2යි නේ පෙන්නේ මේ බලපන් ඇතුල් පැත්තේ තරම
    van%252520modification%252520idg%252520sri%252520lanka%252520%25252810%252529.jpg

    ඹන්න ඹහොමයි ඇතුල ගිහින් තිබුනේ ඹක කපලා හදලා දුනන්නා උ විදුරුව ගලවන්න කිව්වා නම් උබ ඹය කියන කැලි ටිකත් එ ක‍ාලෙදි දරලා නැති උනත් කරලා දෙන එක ලොකු දෙයක් නෙවෙයි එත් එපා නම් අැයි අපි එක කරන්නේ කියන්නකො?

    ඒ කිව්ව ටික කපලා හදල දෙන එක නොකලත් කමක් නෑ මචන්.එපානම් කරන්නේ ඇයි කියල ඇහුවට මචන් වතුර එන තැන කොතනද කියලවත් යව්වනම්. අවංකෙන්ම කියපන් උඹ කිව්වා වතුර බාල්දි දෙකක් ගහලා බැලුවා කියලා. කියපන් වතුර ආවෙ නැද්ද කියලා ඇතුලට? සමහර තැන් වල කොලිටියට නම් එකඟ වෙන්න බෑ බන්.. උඹත් එක්ක තරහක් නෑ.
     
    IDG

    Well-known member
  • Aug 3, 2012
    14,166
    3,146
    113
    34
    වාහන ගොඩේ
    උඹත් එක්ක තරහක් නෑ.
    මේකෙ වලි දාගන්න ඕන්නෑ. වෙච්ච දේ වුනා දැන් ඉවරයි.:)
    කෙලින් කතා කරනවාට ගරු කරනවා මචන් මම නම් මොනවා නැතත්
    අනේ කිසිම තරහක් නැ මචන් උබ එක්කලා වත් අර කිසිම හරියට දන්නේ නැතුව උඩ බුරපු සෙට් එකත් එක්කලාත්

    වතුර එන එක හදන්න නේද බන් දැම්මේ? ඇයි ඒක කෙරුනේ නැත්තේ? උඹ කියපන් අනිත් ඒවගෙ කොලිටියයි මේකෙ කරපු කොලිටියයි එකෛද කියලා? ගෙදර ගෙනාපු දවසෙ ඉඳම් තෙමුනෙ ඇයි කියලත් කියන්න.
    වතුර එන්නේ ඉස්සරහින් විතරක් නෙවේ මචන් වහලේ පිලි ටික පොඩ්ඩක් බලපන් මචන් හිල් කොච්චර තියෙනවාද කියලා විදුරු frame එක වටේ මොකද වෙලා තියෙන්නේ කියපන්කො මචන්
    කණු 2ම හුබස් වෙලා නේද තියෙන්නේ ඉතින් එතකොට ඉස්සරහා විතරක් හදලා දිලා වතුර එන එක නවත්තන්නේ කොහොමද කියලා පොඩ්ඩක් හිතලා බලපන් මචන්
    බඩා ආයො කොල් කරලා කව්වා අනේ තෙමෙනවා කියලා පසසේ ගෙන්න කියලා බැලුවා කණු නැ වතුර හෙලවෙනවා වගේ සද්දයක් තියෙනවා කිව්වා පස්සේ බැලින්නම් බැලන්ස් බාර් එකේ වතුර drill කරලා පෙන්නුවා වතුර බාල්දියක් විතර ගියා එ හිලෙන් මම කලිනුත් කිව්වේ බලන්න කියලා drill කරපුවා

    හදලා දිපු ටික දිරලාද? එවා නිසා කාර් එකට මොනවා හරි වෙලා තියෙනවාද ?

    වයරින් අවුලට මූලික හේතුව තිමිල්ල. වයරින් එකේ අවුල් තිබ්බ තව.
    විදුරුව මුලින්නේ වතුර ඇවිල්ලා වයරින් එක අව්ල් ගියේ අපි පාස්සලා හදලා දිපුවාගෙන් වතුර ගිහිල්ලා නෙවේ නේද ?
    ඔව් පාස්සපුවා හොඳට තියනවා ඒත් බලපන් කොලිටිය. මචන් වතුර එන එක හදන්න දැම්මම ඒක වුනේ නෑ. ගත්තු ගාන සාධාරණද කියලා උඹ දන්නවනේ. ඕනෙ වැඩේ වුනෙත් නෑ. වතුර එන්නෙ අර තැන් දෙකෙන් කියල කිව්ව කියල පිලිගන්නවද? එතකොට ඇයි බන් ඩෑෂ්බෝඩ් ගලෝපු එකේ පැසෙන්ජර්ගෙ සයිඩ් එකේ වතුර ආපු තැනත් දැක්කෙ නැත්තේ? බ්ලෝවර් එක ගාව?
    විදුරුවයි කණුවයි මැද්දේ තියෙන හිල නේද ඇතුල හුලන් ඇදලා ගන්න එක කොහොමද පාස්සන්නේ කියලා ටිකක් හිතපන් මචන් විදුරුව තියෙනකොට උඩ තහඩුව රත් උන ගමන් විදුරු බිඩින් එක යනවා නේද ? අනික එහා පැත්තෙන් දොර කණුව එකේ පාස්සන්න කැල්ලක් හොයාගන්න නැ ඹක්කොම මලකඩ එකට තහඩුවක් පැස්සුවොත් මලකඩ ටික ගිහින් දොර කඩන් වැයටනවා
    සල්ලි ගත්තේ චැසිය පාස්සපු එකටයි ඉස්සරහා කැලි ටික පාස්සන්නයි

    බලෙන් කරන්න දෙයක් නෑ බන්. ආපු ලෙඩේට හේතුව ලොකු දෙයක් නම් ඇයි ඒක කිව්වෙ නැත්තේ. ඇයි බන් වෙන දෙයක් කියලා ඒ මනුස්සයව පිටත් කලේ? උඹල කරන අනිත් වැඩවල කොලිටියෙ අහලකවත් මේක නෑ කියලා පිලිගන්නව නේද?
    බඩාගේන් ටිකක් අහන්න මෙන්න මේ ටික කියලා දුන්නේ නැද්ද කියලා මට පෙන්නේ උ උබලාට කියලා තියෙන්නේ වෙන දෙයක් මට පෙන විදියට උ අපේ දිහැ ඇවිත් කතා කරපුවා නෙවේ උබලාට කියලා තියෙන්නේ එකයි මේ ඹක්කොටම හේතුව
    උව පිටත් කරලා ඇරියේ උ පස්සේ එවා කරමු කියලා කියපු නිසා මුලු වාහනේම ගලොලා අපිට බලෙන් වාහනේ තියාගෙන දොර කණු 2 ගහන්න බැනේ මචන් එත් උට තාත්තා තෙරැම් කරලා දුන්නේ මමත් ඉන්න තැන

    කණු 2 ගහලා වැඩක් නැ උඩ වහලේ හරියට පිලි ටික හදන්නේ නැතුව මොකද පිලි වලින් එන වතුර කෙලින්ම යන්නේ කණු 2න් එතකොට අරුගෙන් සල්ල අරන් කණු 2 හදලා හරියනවාද ආයේ දිරනවා නේද ? දැන් මෙහේම නම් එ ටිකත් හැදුවානම් මොනවා කියයිද ?

    සල්ලි අරන් නේ මචන් වැඩක් කරන්නේ එ ගන්න ගානට වැඩේ කරන්නේ නැත්තම් අපිට මෙහේම හරියනවාද ?

    උඹලා කරන අනිත් වැඩවල කොලිටියට මේවත් කරපන්. උඹලා හොඳ ගැරෙජ් එකක්. ඒත් මචන් මේකෙ තත්වෙ අන්තිමයි.
    කරන්න කියලා බාරගත්තු වැඩ ටික කොලිටියට කරාද නැද්ද කියලා මම කියන්න ඹනේ නැනේ මචන් එවා අදටත් දිරලා න‍ැනේ දැන් අව්රුද්දක් වෙලාත් නේද ?
    වාහනේ නිකන් තිබිලා වටේ දිරැවාට අපි මොකද්ද කරන්න ඹනේ කියලා හිතලා බලපන් එන්න කියලා හදලා දෙන්නද ? එහේනම් මෙච්චර කල් කරපු වැඩ වලට අපි තාමත් නිකන් කරලා දෙන්න එප

    polwattacom

    Well-known member
  • Jul 19, 2008
    5,989
    1,039
    113
    USA
    නෑ මචන් එහෙම කඩාගෙන කෑමක් වෙන්නෙ නෑ. පිලිගන්නවා බන් ගහනකොට දැන් තියන තරමේ දිරුම නෑ කියලා. ඒත් බන් වතුර නම් ආවා.

    බොහෝ දුරට DX එක සුනාමි අහුවෙච්ච එකක් වගේ... නැත්තම් මුහුද අයිනේ පදිංචියක තිබිල තියනව කාලයක්..
     
    Status
    Not open for further replies.