වාහන හින්ද කාපු කටු ...2

Status
Not open for further replies.

IDG

Well-known member
  • Aug 3, 2012
    14,166
    3,146
    113
    34
    වාහන ගොඩේ
    නෑ මචන් එහෙම කඩාගෙන කෑමක් වෙන්නෙ නෑ. පිලිගන්නවා බන් ගහනකොට දැන් තියන තරමේ දිරුම නෑ කියලා. ඒත් බන් වතුර නම් ආවා.
    එක තමා මචන් උබලා දන්නේ බඩා ඇවිත් එක දෙක කරලා කියන එකනේ එත් ඇත්ත උ කියලා නැ මට හිතෙන විදියට නම් ඹනේ නම් බඩාට අපේ තාත්තාට කොල් කරලා අහන්න කියපන් ඹය මම කියපුවා උට කිව්වේ නැද්ද කියලා උ දැන් සද්ද නැතුව ඉන්නවා බලපන්කො මචන් නැද්ද කියලා මම කොට් කරන් එවා උට පෙන්නේ නැ :lol:

    ඒ කිව්ව ටික කපලා හදල දෙන එක නොකලත් කමක් නෑ මචන්.එපානම් කරන්නේ ඇයි කියල ඇහුවට මචන් වතුර එන තැන කොතනද කියලවත් යව්වනම්. අවංකෙන්ම කියපන් උඹ කිව්වා වතුර බාල්දි දෙකක් ගහලා බැලුවා කියලා. කියපන් වතුර ආවෙ නැද්ද කියලා ඇතුලට? සමහර තැන් වල කොලිටියට නම් එකඟ වෙන්න බෑ බන්.. උඹත් එක්ක තරහක් නෑ.
    මන් බොරු කියන්නේ ඇයි මචන් මට එහේම කරා කියලා මොනවා හම්බෙන්නද ?
    මට උබලා එක්ක නෙවේ බඩා එක්කලා වත් තරහා නැ මම මගේ ලැප් එක සුද්ද කරන්න යන්නෙත් බඩා ගාවට අපි හොර වැඩක් උගෙන් සල්ලි කඩාගත්තානම් මට ඇදුමක් ඇදගෙන යන්න පුලුවන්ද කියපන්කො මචන්
    මම එ ගිය වෙලේත් උගෙන් කාර් එක ගැන ඇහුවා මට උට බොරු කරලා හොර වැඩ කරලා නම් කොන්දක් තියාගෙන එහේම අහන්න පුලුවන්ද?
    වෙලාවට පොටො එකක් තියෙනවා මේක බලපන්කො වතුර ගැහුවාද නැද්ද කියලා ආවා නම් උගෙන් සල්ලි අරගෙන ජිවිතෙට යවන්නේ නේ ආයේ ගලවලා හදලා දෙනවා ඇරෙන්න එහේම කරපු වෙලාවත් තියෙනවා

    van%252520modification%252520idg%252520sri%252520lanka%252520%2525287%252529.jpg

    අනික මු මේක දාපු වෙලේ ඉදලා කැ ගැහුවා කාර් එක ඹ‍නේ ඹනේ කියලා අනික් වැඩ පැත්තකින් තියලා මමත් කොල් කරලා කියලා මුගේ වැඩේ ඉක්මනට කරලා දුන්නේ

    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    කෙලින් කතා කරනවාට ගරු කරනවා මචන් මම නම් මොනවා නැතත්
    අනේ කිසිම තරහක් නැ මචන් උබ එක්කලා වත් අර කිසිම හරියට දන්නේ නැතුව උඩ බුරපු සෙට් එකත් එක්කලාත්

    වතුර එන එක හදන්න නේද බන් දැම්මේ? ඇයි ඒක කෙරුනේ නැත්තේ? උඹ කියපන් අනිත් ඒවගෙ කොලිටියයි මේකෙ කරපු කොලිටියයි එකෛද කියලා? ගෙදර ගෙනාපු දවසෙ ඉඳම් තෙමුනෙ ඇයි කියලත් කියන්න.
    වතුර එන්නේ ඉස්සරහින් විතරක් නෙවේ මචන් වහලේ පිලි ටික පොඩ්ඩක් බලපන් මචන් හිල් කොච්චර තියෙනවාද කියලා විදුරු frame එක වටේ මොකද වෙලා තියෙන්නේ කියපන්කො මචන්
    කණු 2ම හුබස් වෙලා නේද තියෙන්නේ ඉතින් එතකොට ඉස්සරහා විතරක් හදලා දිලා වතුර එන එක නවත්තන්නේ කොහොමද කියලා පොඩ්ඩක් හිතලා බලපන් මචන්
    බඩා ආයො කොල් කරලා කව්වා අනේ තෙමෙනවා කියලා පසසේ ගෙන්න කියලා බැලුවා කණු නැ වතුර හෙලවෙනවා වගේ සද්දයක් තියෙනවා කිව්වා පස්සේ බැලින්නම් බැලන්ස් බාර් එකේ වතුර drill කරලා පෙන්නුවා වතුර බාල්දියක් විතර ගියා එ හිලෙන් මම කලිනුත් කිව්වේ බලන්න කියලා drill කරපුවා

    හදලා දිපු ටික දිරලාද? එවා නිසා කාර් එකට මොනවා හරි වෙලා තියෙනවාද ?

    වයරින් අවුලට මූලික හේතුව තිමිල්ල. වයරින් එකේ අවුල් තිබ්බ තව.
    විදුරුව මුලින්නේ වතුර ඇවිල්ලා වයරින් එක අව්ල් ගියේ අපි පාස්සලා හදලා දිපුවාගෙන් වතුර ගිහිල්ලා නෙවේ නේද ?
    ඔව් පාස්සපුවා හොඳට තියනවා ඒත් බලපන් කොලිටිය. මචන් වතුර එන එක හදන්න දැම්මම ඒක වුනේ නෑ. ගත්තු ගාන සාධාරණද කියලා උඹ දන්නවනේ. ඕනෙ වැඩේ වුනෙත් නෑ. වතුර එන්නෙ අර තැන් දෙකෙන් කියල කිව්ව කියල පිලිගන්නවද? එතකොට ඇයි බන් ඩෑෂ්බෝඩ් ගලෝපු එකේ පැසෙන්ජර්ගෙ සයිඩ් එකේ වතුර ආපු තැනත් දැක්කෙ නැත්තේ? බ්ලෝවර් එක ගාව?
    විදුරුවයි කණුවයි මැද්දේ තියෙන හිල නේද ඇතුල හුලන් ඇදලා ගන්න එක කොහොමද පාස්සන්නේ කියලා ටිකක් හිතපන් මචන් විදුරුව තියෙනකොට උඩ තහඩුව රත් උන ගමන් විදුරු බිඩින් එක යනවා නේද ? අනික එහා පැත්තෙන් දොර කණුව එකේ පාස්සන්න කැල්ලක් හොයාගන්න නැ ඹක්කොම මලකඩ එකට තහඩුවක් පැස්සුවොත් මලකඩ ටික ගිහින් දොර කඩන් වැයටනවා
    සල්ලි ගත්තේ චැසිය පාස්සපු එකටයි ඉස්සරහා කැලි ටික පාස්සන්නයි

    බලෙන් කරන්න දෙයක් නෑ බන්. ආපු ලෙඩේට හේතුව ලොකු දෙයක් නම් ඇයි ඒක කිව්වෙ නැත්තේ. ඇයි බන් වෙන දෙයක් කියලා ඒ මනුස්සයව පිටත් කලේ? උඹල කරන අනිත් වැඩවල කොලිටියෙ අහලකවත් මේක නෑ කියලා පිලිගන්නව නේද?
    බඩාගේන් ටිකක් අහන්න මෙන්න මේ ටික කියලා දුන්නේ නැද්ද කියලා මට පෙන්නේ උ උබලාට කියලා තියෙන්නේ වෙන දෙයක් මට පෙන විදියට උ අපේ දිහැ ඇවිත් කතා කරපුවා නෙවේ උබලාට කියලා තියෙන්නේ එකයි මේ ඹක්කොටම හේතුව
    උව පිටත් කරලා ඇරියේ උ පස්සේ එවා කරමු කියලා කියපු නිසා මුලු වාහනේම ගලොලා අපිට බලෙන් වාහනේ තියාගෙන දොර කණු 2 ගහන්න බැනේ මචන් එත් උට තාත්තා තෙරැම් කරලා දුන්නේ මමත් ඉන්න තැන

    කණු 2 ගහලා වැඩක් නැ උඩ වහලේ හරියට පිලි ටික හදන්නේ නැතුව මොකද පිලි වලින් එන වතුර කෙලින්ම යන්නේ කණු 2න් එතකොට අරුගෙන් සල්ල අරන් කණු 2 හදලා හරියනවාද ආයේ දිරනවා නේද ? දැන් මෙහේම නම් එ ටිකත් හැදුවානම් මොනවා කියයිද ?

    සල්ලි අරන් නේ මචන් වැඩක් කරන්නේ එ ගන්න ගානට වැඩේ කරන්නේ නැත්තම් අපිට මෙහේම හරියනවාද ?

    උඹලා කරන අනිත් වැඩවල කොලිටියට මේවත් කරපන්. උඹලා හොඳ ගැරෙජ් එකක්. ඒත් මචන් මේකෙ තත්වෙ අන්තිමයි.
    කරන්න කියලා බාරගත්තු වැඩ ටික කොලිටියට කරාද නැද්ද කියලා මම කියන්න ඹනේ නැනේ මචන් එවා අදටත් දිරලා න‍ැනේ දැන් අව්රුද්දක් වෙලාත් නේද ?
    වාහනේ නිකන් තිබිලා වටේ දිරැවාට අපි මොකද්ද කරන්න ඹනේ කියලා හිතලා බලපන් එන්න කියලා හදලා දෙන්නද ? එහේනම් මෙච්චර කල් කරපු වැඩ වලට අපි තාමත් නිකන් කරලා දෙන්න එප

    උඹත් කෙලින් කතා කරන එකට ගරු කරනවා මං.

    කණු තරමක් දිරලා බන්. ඒත් ඒව දිගේ ඇතුලට වතුර ආවෙ නෑ. හැබැයි මචන් පාසපුවා එහෙම දිරලා නෑ හැබැයි වින්ස්ක්‍රීන් එක ඉස්සරහ පීල්ලෙ පාස්සපුවගෙනම් තියනවා මලකඩ ඇවිත්. ඒක අතෑරපන්කෝ ඒකෙන් අවුලක් නැ.

    වමේ වීදුරුව කෙරවලින් කලිනුත් ආව මචන් බඩා කියයි. ඒකනම් පිලිගන්න බෑ මචන්. ඇත්ත උඹ ෆොටෝ දානකොට එතක දිරුමක් නෑ දැන් වගේ. නමුත් මචන් වම දකුණ දෙකෙන්ම ආවා.

    මං උඹට මෙතන වැරදියි කියන්නේ වතුර එන්නෙ කොතනින්ද කියලා වැරදියට කිව්ව එකට.

    නෑ මචන් බඩා එකක්වත් දෙක කරලා කිව්වෙ නෑ. මං එහෙම කතාකරන එකෙක් නෙමේ.

    වම් පැත්තේ හිල වැහුවා මචන්. දකුණ විතරයි තියෙන්නේ දැන්. ඕක හදලා තමා පිටත් කරන්නේ.

    මචන් හදලා ගෙදර ගෙනාපු දවසෙම ඇතුලට වතුර ආවා බන්. මං වගකීමෙන් කියන්නේ බඩාට කඩේ යනව නෙමේ.

    ඌ අමාරුවෙන් හම්බකරන එකා. ඌ වියදම් කරගෙන වැඩේ කරලා වතුර එන එකත් නැවතුනේ නැතිවුනාම මොකද හිතෙන්නෙ කියපන්. උඹලා වැරදියි කියන තැන වතුර එන තැන වෙන එකක් කියලා කියපු එක.

    මචන් අවංකෙන්ම කියන්නේ ඩෑෂ්බෝඩ් හයිවෙලා තිබ්බෙ නෑ හරියට.

    ඔච්චරයි තත්වෙ. නිකම් හිත් රිදෝගෙන වැඩක් නෑ. මචන් බලාපොරොත්තු වෙච්ච දේ වුනේ නෑ. ඒකයි මේ කිව්වේ.
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    එක තමා මචන් උබලා දන්නේ බඩා ඇවිත් එක දෙක කරලා කියන එකනේ එත් ඇත්ත උ කියලා නැ මට හිතෙන විදියට නම් ඹනේ නම් බඩාට අපේ තාත්තාට කොල් කරලා අහන්න කියපන් ඹය මම කියපුවා උට කිව්වේ නැද්ද කියලා උ දැන් සද්ද නැතුව ඉන්නවා බලපන්කො මචන් නැද්ද කියලා මම කොට් කරන් එවා උට පෙන්නේ නැ :lol:

    මන් බොරු කියන්නේ ඇයි මචන් මට එහේම කරා කියලා මොනවා හම්බෙන්නද ?
    මට උබලා එක්ක නෙවේ බඩා එක්කලා වත් තරහා නැ මම මගේ ලැප් එක සුද්ද කරන්න යන්නෙත් බඩා ගාවට අපි හොර වැඩක් උගෙන් සල්ලි කඩාගත්තානම් මට ඇදුමක් ඇදගෙන යන්න පුලුවන්ද කියපන්කො මචන්
    මම එ ගිය වෙලේත් උගෙන් කාර් එක ගැන ඇහුවා මට උට බොරු කරලා හොර වැඩ කරලා නම් කොන්දක් තියාගෙන එහේම අහන්න පුලුවන්ද?
    වෙලාවට පොටො එකක් තියෙනවා මේක බලපන්කො වතුර ගැහුවාද නැද්ද කියලා ආවා නම් උගෙන් සල්ලි අරගෙන ජිවිතෙට යවන්නේ නේ ආයේ ගලවලා හදලා දෙනවා ඇරෙන්න එහේම කරපු වෙලාවත් තියෙනවා

    van%252520modification%252520idg%252520sri%252520lanka%252520%2525287%252529.jpg

    අනික මු මේක දාපු වෙලේ ඉදලා කැ ගැහුවා කාර් එක ඹ‍නේ ඹනේ කියලා අනික් වැඩ පැත්තකින් තියලා මමත් කොල් කරලා කියලා මුගේ වැඩේ ඉක්මනට කරලා දුන්නේ

    උඹලා හොඳ ගැරෙජ් එකක් කියලා දන්නවා. නෑ මචන් වතුර එනවා ඇතුලට. මං කිව්වා වගේ ගෙනාපු දවසෙත් වතුර ආවා ඇතුලට. කියපන් බඩා ආව නේද වතුර එනවා කියලා. ඒසී එකේ බට බොඩියට සෙට්වෙන තැනිනුයි බ්‍රේක් සේව් එක ගාවිනුයි වතුර එනවා කියලා කිව්වෙ නැද්ද කියපන් මං කටවහගන්නවා උඹලා එහෙම කිව්වෙ නෑ කියනවනම්. මොකද මං ඒක ඇස් දෙකට දැක්කෙ නැති නිසා.:dull:

    බඩා ආවම කියයි. මේක මෙහෙම්මම විසඳගන්න එක හොඬයි.
     
    IDG

    Well-known member
  • Aug 3, 2012
    14,166
    3,146
    113
    34
    වාහන ගොඩේ
    සමහර තැන් වල කොලිටියට නම් එකඟ වෙන්න බෑ බන්.. උඹත් එක්ක තරහක් නෑ.
    ඹක ඹරිජිනල් ආවා වගේ හදලා දෙන්න තිබුනා හැබැයි එක දවස් 5න් කරන්න බැ මචන්
    දැන් අර ගෙල්ලා දාපු 28 වැන් එක හදන්නේ එහේම මාස 4යි වැඩේ කරලා දෙන්න ඉල්ලුවේ එත් එයාට හදිස්සි නැ කිව්වා ප්‍රෂන වගෙයක් තියෙනවා කියලා දැන් එකේ වැඩ හිමිට යන්නේ හැබැයි නුලටම කරනවා
    මුගේ එකත් හරියට පාස්සලා කරලා තියෙන්නේ එහේම නැත්තම් අද ඹය කරපු හරිය අව්ල් ගිහින් කාර් එක 2ට පාත් වෙන්න එපැ එහේම උනේ නැනේ මචන් පාස්සපු එක තැනකින් වත් දිරුමක් ඇවිල්ලාත් නැනේ මමත් දැක්කා අර වයිපර් මොටරේ ගාව වැල්ඩින් ලයින් එකක් ගිහිල්ලා නැ එක වැරදියි තමා
    එත් එක අනික් පැත්තට තියෙන්නේ වයිපරේන් එන වතුර ටික එකතු වෙන ටැන්කිය එකට වතුර ගියා කියලා අව්ලක් නැනේ එකෙන්නේ කොහොමත් වතුර යන්නේ
    ඹය තියලා තියෙන ගිල් ටික නැතුව කෙලින්ම ලස්සනට පාස්සාල දේනන තිබුනා එක අපිටත් හරිම ලේසියි එහේම කරන්නේ නැතුව හරියට වතුර යන්න කටවල් තියලා පාස්සලා දුන්නේ මචන් ආයේ නොදිරන්න
     
    ~WickZ~

    Active member
  • Jun 18, 2012
    848
    94
    28
    Sri Lanka
    නැත... ලේලන්ඩ් ඔටෝ එකේනම් තියෙනවා කියලයි ආරංචිය..

    නෑ මං කිවුවේ බඩා ඔය කියල තියෙන්නෙ උගෙ ඔටෝ එකේ ක්ලච් එක පාගන්නේ නැතුව ස්ටාට් වෙන්නෙ නැහැ කියල. ඒකයි :D
     
    IDG

    Well-known member
  • Aug 3, 2012
    14,166
    3,146
    113
    34
    වාහන ගොඩේ
    උඹත් කෙලින් කතා කරන එකට ගරු කරනවා මං.

    කණු තරමක් දිරලා බන්. ඒත් ඒව දිගේ ඇතුලට වතුර ආවෙ නෑ.
    හැබැයි මචන් පාසපුවා එහෙම දිරලා නෑ හැබැයි වින්ස්ක්‍රීන් එක ඉස්සරහ පීල්ලෙ පාස්සපුවගෙනම් තියනවා මලකඩ ඇවිත්. ඒක අතෑරපන්කෝ ඒකෙන් අවුලක් නැ.

    වමේ වීදුරුව කෙරවලින් කලිනුත් ආව මචන් බඩා කියයි. ඒකනම් පිලිගන්න බෑ මචන්. ඇත්ත උඹ ෆොටෝ දානකොට එතක දිරුමක් නෑ දැන් වගේ. නමුත් මචන් වම දකුණ දෙකෙන්ම ආවා.

    මං උඹට මෙතන වැරදියි කියන්නේ වතුර එන්නෙ කොතනින්ද කියලා වැරදියට කිව්ව එකට.

    නෑ මචන් බඩා එකක්වත් දෙක කරලා කිව්වෙ නෑ. මං එහෙම කතාකරන එකෙක් නෙමේ.

    වම් පැත්තේ හිල වැහුවා මචන්. දකුණ විතරයි තියෙන්නේ දැන්. ඕක හදලා තමා පිටත් කරන්නේ.

    මචන් හදලා ගෙදර ගෙනාපු දවසෙම ඇතුලට වතුර ආවා බන්. මං වගකීමෙන් කියන්නේ බඩාට කඩේ යනව නෙමේ.

    ඌ අමාරුවෙන් හම්බකරන එකා. ඌ වියදම් කරගෙන වැඩේ කරලා වතුර එන එකත් නැවතුනේ නැතිවුනාම මොකද හිතෙන්නෙ කියපන්. උඹලා වැරදියි කියන තැන වතුර එන තැන වෙන එකක් කියලා කියපු එක.

    මචන් අවංකෙන්ම කියන්නේ ඩෑෂ්බෝඩ් හයිවෙලා තිබ්බෙ නෑ හරියට.

    ඔච්චරයි තත්වෙ. නිකම් හිත් රිදෝගෙන වැඩක් නෑ. මචන් බලාපොරොත්තු වෙච්ච දේ වුනේ නෑ. ඒකයි මේ කිව්වේ.

    මේ බඩා මට ගෙදර ඇවිල්ලා ආපු විඩියො එක ඹතන ඹය වතුර බින්දු වැයෙන්නේ කණුව මැද්දෙන් නෙවේද ?
    උඩ වහලේ ඉදලා එන වතුර පාර තාම කෙලින්ම පල්ලෙහාට බහින්නේ වෙන යන්න තැනක් නැනේ මචන් එ ටික හදන්නේ නැතුව කොහොමද වාහනේට වතුර එන එක නවත්තන්නේ වාහනේ ඉස්සරහා එන්ජින් බේ එක විතරක් හදලා කියලා විතරක් මට තේරුම් කරලා දියන් එ ඇති

    අපේ ගැරජ් වලට සල්ලි කාරයො එන්නේ නැ මචන් එන්නෙම ද්ප්පත් අන්තිමටම වැටුන උන්වත් ගොඩදාලා තියෙනවා එහේම එකේ ඇයි බඩාව හුරගෙන කන්නේ ?
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    ඹක ඹරිජිනල් ආවා වගේ හදලා දෙන්න තිබුනා හැබැයි එක දවස් 5න් කරන්න බැ මචන්
    දැන් අර ගෙල්ලා දාපු 28 වැන් එක හදන්නේ එහේම මාස 4යි වැඩේ කරලා දෙන්න ඉල්ලුවේ එත් එයාට හදිස්සි නැ කිව්වා ප්‍රෂන වගෙයක් තියෙනවා කියලා දැන් එකේ වැඩ හිමිට යන්නේ හැබැයි නුලටම කරනවා
    මුගේ එකත් හරියට පාස්සලා කරලා තියෙන්නේ එහේම නැත්තම් අද ඹය කරපු හරිය අව්ල් ගිහින් කාර් එක 2ට පාත් වෙන්න එපැ එහේම උනේ නැනේ මචන් පාස්සපු එක තැනකින් වත් දිරුමක් ඇවිල්ලාත් නැනේ මමත් දැක්කා අර වයිපර් මොටරේ ගාව වැල්ඩින් ලයින් එකක් ගිහිල්ලා නැ එක වැරදියි තමා
    එත් එක අනික් පැත්තට තියෙන්නේ වයිපරේන් එන වතුර ටික එකතු වෙන ටැන්කිය එකට වතුර ගියා කියලා අව්ලක් නැනේ එකෙන්නේ කොහොමත් වතුර යන්නේ
    ඹය තියලා තියෙන ගිල් ටික නැතුව කෙලින්ම ලස්සනට පාස්සාල දේනන තිබුනා එක අපිටත් හරිම ලේසියි එහේම කරන්නේ නැතුව හරියට වතුර යන්න කටවල් තියලා පාස්සලා දුන්නේ මචන් ආයේ නොදිරන්න

    උඹ ඒක පිලිගන්නවනම් සහුටුයි මාත් පිලිගන්නවා උඹල ගහනකොට මෙච්චර තත්වෙ දරුණුවෙලා තිබ්බෙ නෑ කියලා. :yes: ඒ වගේම උඹලා ගැහුව තැන් දිරලා නෑ.

    මචන් ගේනකොට තිබ්බ අවුල්. මං වගකීමෙන් කියන්නේ.

    වතුර ආවා ඇතුලට. ගෙදර ගෙනාපු ගමනුත් ආව.

    වයරින් එක මචන් එලියට පේන්න තිබ්බේ වයර්. ඉලෙක්ට්‍රිකලි අවුලක් නොතිබෙන්න ඇති වම්පැත්තේ වයර් ගොඩක් එලියෙ තිබ්බේ. ගලවන්න කලින් ඒවා එහෙම තිබ්බෙ නෑ මචන්. ගලවන්න කලින් සහ පස්සෙ දැකල තියන හින්දා කියන්නෙ.

    වතුර එන තැන කිව්වෙ නෑ මචන් උඹලා. අවුල කොතනද කියල කිව්වේ වැරදි තැනක්.

    ගෙදර ගෙනාපු කාර් එක ස්ටාර්ට් වුනේ නෑ බන් ආයිත්. ඊට පස්සේ වයරින් බාස්ලා අල්ලගෙන තමා ස්ටාර්ට් කරගත්තේ.(මේක පෙර වැරැද්දක් වෙන්න ඇති උඹලගෙ වැරැද්දක් නෙම වෙන්න ඇති.)

    ඊටපස්සෙ ව්ච්ච දේවල් දන්නවනේ. කාර් එක එකතැන තිබ්බේ බන් මාස් 3ක් වගේ. එතකන් තෙමි තෙමී ඇදගෙන හරි දිව්වා.

    බඩා එක දෙක කරලා කියලා නෑ. මං දැකලා අත්දැකලා තියන දේ නිසා කිව්වේ. හේතුවක් නැතුව මොකුත් කියන්න යන්නෙ නෑ මං.ඔන්න ඕවයි මචන් තිබ්බේ.

    මේ වැඩේ කොලිටියට අවංකෙන්ම සැටිස් නෑ මචන්. උඹලා මීට වඩා හොඳට කරලා තියනවා අනිත් ඒවා.
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    බොහෝ දුරට DX එක සුනාමි අහුවෙච්ච එකක් වගේ... නැත්තම් මුහුද අයිනේ පදිංචියක තිබිල තියනව කාලයක්..

    අනේමංදා පොලයියේ..:dull:
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113

    මේ බඩා මට ගෙදර ඇවිල්ලා ආපු විඩියො එක ඹතන ඹය වතුර බින්දු වැයෙන්නේ කණුව මැද්දෙන් නෙවේද ?
    උඩ වහලේ ඉදලා එන වතුර පාර තාම කෙලින්ම පල්ලෙහාට බහින්නේ වෙන යන්න තැනක් නැනේ මචන් එ ටික හදන්නේ නැතුව කොහොමද වාහනේට වතුර එන එක නවත්තන්නේ වාහනේ ඉස්සරහා එන්ජින් බේ එක විතරක් හදලා කියලා විතරක් මට තේරුම් කරලා දියන් එ ඇති

    අපේ ගැරජ් වලට සල්ලි කාරයො එන්නේ නැ මචන් එන්නෙම ද්ප්පත් අන්තිමටම වැටුන උන්වත් ගොඩදාලා තියෙනවා එහේම එකේ ඇයි බඩාව හුරගෙන කන්නේ ?

    ඔය ඇතුලට එන්නේ කනුව මැදින් තමා. ඒත් මචන් ඒ වතුර ඇතුලට ආවෙ බ්ලෝවර් එක ගාවින්. උඹලා ඔය පැත්තෙ වතුර එන්නේ ඒසී එකේ බටේ ගාවින් කියලා කිව්වෙ නැද්ද කියපන්? මං එතන හිටියෙ නැති නිසා බඩා ආවම අහගන්න ඒකනම්.
    උඹ හොඳ එකෙක්. මේ වැඩේ මචන් ඕන දේ වුනේ නෑ.
     
    IDG

    Well-known member
  • Aug 3, 2012
    14,166
    3,146
    113
    34
    වාහන ගොඩේ
    උඹලා හොඳ ගැරෙජ් එකක් කියලා දන්නවා. නෑ මචන් වතුර එනවා ඇතුලට. මං කිව්වා වගේ ගෙනාපු දවසෙත් වතුර ආවා ඇතුලට. කියපන් බඩා ආව නේද වතුර එනවා කියලා. ඒසී එකේ බට බොඩියට සෙට්වෙන තැනිනුයි බ්‍රේක් සේව් එක ගාවිනුයි වතුර එනවා කියලා කිව්වෙ නැද්ද කියපන් මං කටවහගන්නවා උඹලා එහෙම කිව්වෙ නෑ කියනවනම්. මොකද මං ඒක ඇස් දෙකට දැක්කෙ නැති නිසා.:dull:

    බඩා ආවම කියයි. මේක මෙහෙම්මම විසඳගන්න එක හොඬයි.

    ඉස්සරහා එන්ජින් බේ එක විතරයි අපි හදලා දුන්නේ එකෙන් වතුර ආවේ නැ මචන් අපි වාහනේ හදන්න බාරගත්තෙත් එච්චරයි
    මට වාහනේ අනික් තැන් වලින් දිරන එවාට වග කියන්න බැ

    break, clutch එක අහුවෙන තැන ගලවලා හදන්න මැකැනික් කෙනෙක් ගෙන්නලා ගලවන්න ඹනේ ගලවලා හදන්න කැමති උනේ නැ එ ටිකෙන් වතුර ආවේ නැ ඇතුලට
    එටිකත් අර කලින් මම පොටො එකක් දැම්මා වගේ හිල් වෙලා තිබුනේ නැ අපි හදලා දෙනකොට එහේම ඇතුලට වතුර එනවානම් අපිට අහුවෙන්නේ නැති වෙන්න බැනේ මචන් ඹක්කොම බලලා කරලා දිපු එකේ නේද ඹය රතු පාට කො‍ටුවේ හිල් තියෙනවා කියලා ටිකක් බලපන් මචන්
    ඹකේ කලිනුත් කැලි ගහලා තිබුනා එවාත් අපි කරලා කියලාද දන්නැ දන් බනින්නේ කලින් පාස්සපු තැන් තමා ආයේ දිරලා තිබ‍ුනේ මේ කලු කරලා තියෙන්නේ එ ‍වගේ තැනක්

    van%252520modification%252520idg%252520sri%252520lanka%252520dx%252520wagon%252520%2525285%252529.jpg

    IDG

    Well-known member
  • Aug 3, 2012
    14,166
    3,146
    113
    34
    වාහන ගොඩේ
    ඔය ඇතුලට එන්නේ කනුව මැදින් තමා. ඒත් මචන් ඒ වතුර ඇතුලට ආවෙ බ්ලෝවර් එක ගාවින්. උඹලා ඔය පැත්තෙ වතුර එන්නේ ඒසී එකේ බටේ ගාවින් කියලා කිව්වෙ නැද්ද කියපන්? මං එතන හිටියෙ නැති නිසා බඩා ආවම අහගන්න ඒකනම්.
    උඹ හොඳ එකෙක්. මේ වැඩේ මචන් ඕන දේ වුනේ නෑ.
    එතනින් කොහොමද මචන් වතුර එන්නේ එවා දිරලා නැනේ හොදට තියෙනවානේ
    කණුව හරහා තමා වතුර බහිනවා කියලා තෙරුම් කරලා දිලා යැව්වේ ඉස්සරහින් කොහේන් වත් වතුර එනවා කියලා කිව්වේ නැ මොකද මමත් හිටියා මචන් මු දෙවනි දවස ගෙදර එනකොට

    van%252520modification%252520idg%252520sri%252520lanka%252520dx%252520wagon%252520%2525287%252529.jpg
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    ඉස්සරහා එන්ජින් බේ එක විතරයි අපි හදලා දුන්නේ එකෙන් වතුර ආවේ නැ මචන් අපි වාහනේ හදන්න බාරගත්තෙත් එච්චරයි
    මට වාහනේ අනික් තැන් වලින් දිරන එවාට වග කියන්න බැ

    break, clutch එක අහුවෙන තැන ගලවලා හදන්න මැකැනික් කෙනෙක් ගෙන්නලා ගලවන්න ඹනේ ගලවලා හදන්න කැමති උනේ නැ එ ටිකෙන් වතුර ආවේ නැ ඇතුලට
    එටිකත් අර කලින් මම පොටො එකක් දැම්මා වගේ හිල් වෙලා තිබුනේ නැ අපි හදලා දෙනකොට එහේම ඇතුලට වතුර එනවානම් අපිට අහුවෙන්නේ නැති වෙන්න බැනේ මචන් ඹක්කොම බලලා කරලා දිපු එකේ නේද ඹය රතු පාට කො‍ටුවේ හිල් තියෙනවා කියලා ටිකක් බලපන් මචන්
    ඹකේ කලිනුත් කැලි ගහලා තිබුනා එවාත් අපි කරලා කියලාද දන්නැ දන් බනින්නේ කලින් පාස්සපු තැන් තමා ආයේ දිරලා තිබ‍ුනේ මේ කලු කරලා තියෙන්නේ එ ‍වගේ තැනක්

    van%252520modification%252520idg%252520sri%252520lanka%252520dx%252520wagon%252520%2525285%252529.jpg

    නෑ කලින් කරපුවා හින්දා උඹලට බනින්නේ නෑ.

    හරි මචන් එතන හිල් තියනවනම් වතුර එන්න පුලුවන්නම් එතන හැදුවේ නැද්ද? වම් පැත්තේ ඒසී බටේ ගාවින් එනවා කිව්වෙ නැද්ද?
    කලිනුත් කිව්වේ ගෙදර ගෙනාපු වෙලාවෙත් වතුර ආවා බන්.මචන් වතුර එන එක නවත්තලා දෙන්න කියලා කිව්ව නිසයි මේ කියන්නේ. බඩා ඔය වීඩියෝ එක දාලා තියෙන්නේ ඒ වෙලාවෙද කියලා මං දන්නෙ නෑ. ඒක තමා මචන් මූලිකම හේතුව.

    කමක්නෑ මචන් උඹලා නොහිතා වැරද්දක් වුනාද ගේන අතරමගදි දෙයක් වුනාද කියලා. නමුත් මං අර කිව්ව අවුල් තිබ්බ මචන් ගෙදර ගෙනාවමත්.

    මේක දැන් නතර කරන්න වෙනවා මට වැඩ ටිකක් තියනවා මචන් ඉවර කරන්න. උඹ එක්ක තරහක් නෑ.

    මං කිව්වේ වෙලා තියන දේ. අතින් දාලවත් කවුරුවත් කියන දෙයක් නිසාවත් නෙමේ මේ කිව්වේ. කෙලින් කතකරනවට ගරු කරනවා.

    බඩා ආවම විස්තර කියයි ඕනෙ නම්. මං එන්නම් හෙට හවසට හිත් රිදවගන්නෙ නැතුව මේක විසඳගමු. මේ ත්‍රෙඩ් එකේ මෙහෙම දෙයක් දාන්න වුනාට බොහොම කනගාටුයි පොලයියේ.:sorry:

    අවංකෙන්ම වතුර ප්‍රශ්ණේ විසඳෙන්නෙත් නැතු ඊට පස්සෙ වෙච්ච ලෙඩ ටිකත් එක්ක වෙච්ච රිපෙයාර් එක ගැන සැටිස් නෑ මචන්.

    එච්චරයි වෙන කියන්න දෙයක් නෑ. තරහක් නෑ මචන්. මං කලින් කිය කියා හිටියේ වලියක් දාගන්න ඕනෙ නැති නිසා වගේම බඩාට විසඳුමක් ලැබුනෙ නැති එක ගැන තරහක් තිබ්බා. එච්චරයි.

    සමාවෙන්න පොලයියේ.. ත්‍රෙඩ් එක කෑවට.:dull:
     
    IDG

    Well-known member
  • Aug 3, 2012
    14,166
    3,146
    113
    34
    වාහන ගොඩේ
    මේ පොටේ එකේ ඹය යට හරියත් දිරලා‍නේ තව ටික දවසකින් ආයේ කැහයිද දන්නැ වහනේ හදන්න දැම්මා හදපු හරිය තමා දැන් floor board එකත් දිරලා කියලා :lol::lol:
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    එතනින් කොහොමද මචන් වතුර එන්නේ එවා දිරලා නැනේ හොදට තියෙනවානේ
    කණුව හරහා තමා වතුර බහිනවා කියලා තෙරුම් කරලා දිලා යැව්වේ ඉස්සරහින් කොහේන් වත් වතුර එනවා කියලා කිව්වේ නැ මොකද මමත් හිටියා මචන් මු දෙවනි දවස ගෙදර එනකොට

    van%252520modification%252520idg%252520sri%252520lanka%252520dx%252520wagon%252520%2525287%252529.jpg

    හරි ඕක බඩා ආවම අහගමු. ඒසී බටේ සහ බ්‍රේක් සේව් ටෑන්ක් එක. ඔව් ඒක තමා මචන් මං කිව්වේ දැන් වටේ දිරලත් ඒ තැන් දෙකෙන් වතුර එන්නෙ නෑ ඇතුලට. මං යනවා දැන්. හෙට එන්නම්.:)
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    මේ පොටේ එකේ ඹය යට හරියත් දිරලා‍නේ තව ටික දවසකින් ආයේ කැහයිද දන්නැ වහනේ හදන්න දැම්මා හදපු හරිය තමා දැන් floor board එකත් දිරලා කියලා :lol::lol:

    වමේ ෆ්ලෝර් බෝඩ් එක ගහල තිබ්බෙ ගන්නකොට. ඒක මලකඩ අල්ලලා තියෙන්නෙ දැන්. බඩා මෝඩයා ගානට දාලා කතාකරන්න එපා බන් ඒකට නම් මං විරුද්දයි.

    හෙට ආවම කිඅයිනෙ විස්තරේ. මගෙ වැරැද්දක් තිබ්බොත් මං පිලිගන්නව ඒ වගේම උඹලගෙ වැරද්දක් තිබ්බොත් උඹත් පිලිගනින්.

    කීබෝඩ් එක පස්සෙ ඉඳන් වීරය වෙන්න ඕනෙ නෑ. ඇවිත් බලන්න පුලුවන් ඕනෙ නම් මොකද වෙලා තීන්නෙ කියල. මං යනව බන් දැන්නම්.:)
     
    IDG

    Well-known member
  • Aug 3, 2012
    14,166
    3,146
    113
    34
    වාහන ගොඩේ
    නෑ කලින් කරපුවා හින්දා උඹලට බනින්නේ නෑ.

    හරි මචන් එතන හිල් තියනවනම් වතුර එන්න පුලුවන්නම් එතන හැදුවේ නැද්ද? වම් පැත්තේ ඒසී බටේ ගාවින් එනවා කිව්වෙ නැද්ද?
    කලිනුත් කිව්වේ ගෙදර ගෙනාපු වෙලාවෙත් වතුර ආවා බන්.මචන් වතුර එන එක නවත්තලා දෙන්න කියලා කිව්ව නිසයි මේ කියන්නේ. බඩා ඔය වීඩියෝ එක දාලා තියෙන්නේ ඒ වෙලාවෙද කියලා මං දන්නෙ නෑ. ඒක තමා මචන් මූලිකම හේතුව.

    කමක්නෑ මචන් උඹලා නොහිතා වැරද්දක් වුනාද ගේන අතරමගදි දෙයක් වුනාද කියලා. නමුත් මං අර කිව්ව අවුල් තිබ්බ මචන් ගෙදර ගෙනාවමත්.

    මේක දැන් නතර කරන්න වෙනවා මට වැඩ ටිකක් තියනවා මචන් ඉවර කරන්න. උඹ එක්ක තරහක් නෑ.

    මං කිව්වේ වෙලා තියන දේ. අතින් දාලවත් කවුරුවත් කියන දෙයක් නිසාවත් නෙමේ මේ කිව්වේ. කෙලින් කතකරනවට ගරු කරනවා.

    බඩා ආවම විස්තර කියයි ඕනෙ නම්. මං එන්නම් හෙට හවසට හිත් රිදවගන්නෙ නැතුව මේක විසඳගමු. මේ ත්‍රෙඩ් එකේ මෙහෙම දෙයක් දාන්න වුනාට බොහොම කනගාටුයි පොලයියේ.:sorry:

    අවංකෙන්ම වතුර ප්‍රශ්ණේ විසඳෙන්නෙත් නැතු ඊට පස්සෙ වෙච්ච ලෙඩ ටිකත් එක්ක වෙච්ච රිපෙයාර් එක ගැන සැටිස් නෑ මචන්.

    එච්චරයි වෙන කියන්න දෙයක් නෑ. තරහක් නෑ මචන්. මං කලින් කිය කියා හිටියේ වලියක් දාගන්න ඕනෙ නැති නිසා වගේම බඩාට විසඳුමක් ලැබුනෙ නැති එක ගැන තරහක් තිබ්බා. එච්චරයි.

    සමාවෙන්න පොලයියේ.. ත්‍රෙඩ් එක කෑවට.:dull:
    උබ කෙලින් කතා කරන නිසා තමා මම මේටික හරි කිව්වේ
    අපො පිස්සුද බන් ඹවවාට තරහා වෙන්න 2න්නාම ඇත්තනේ කතා කරේ

    මම දැන් උන දේවල් ටික තමා කිව්වේ මචන් ආයේ ඉතින් මට කියන්න කියලා දෙයක් ඉතුරු වෙලා නැ මම ආයෙත් මේ ප්‍රෂ්නේ ගැන කතා කරන්නේ නැ මම කියපු ටිකෙන් උබලා තිරනය කරපන් මචන් හරිද වැරදිද කියලා උබලා කියන දේ මම බාරගන්නවා එක කිසිම ප්‍රෂ්නයක් නැ මම කියන්න ඹනේ ටික කියලා ඉවරයි :)

    අර හෙන ඉල්ලපු අයටත් දැන් තෙරුම් ගනිනේ මොකද්ද උනේ කියලා
    අපි බඩාගේ සල්ලි හුරන් කැවානම් දැන් අව්රුද්දකටත් ලගයි‍නේ තාම නම් කිසිම හෙනයක් වැදුනේ නැ හොදින් ඉන්නවා බලමු ඉස්සරහාටත්

    පොලාගේ ත්රෙඩ් එකම විනාස කරා පිටු 5ක් විතර කටු නැතුව හිටපු උන්ට මරු සංවාදයක් බලාගත්තැකි
     
    IDG

    Well-known member
  • Aug 3, 2012
    14,166
    3,146
    113
    34
    වාහන ගොඩේ
    වමේ ෆ්ලෝර් බෝඩ් එක ගහල තිබ්බෙ ගන්නකොට. ඒක මලකඩ අල්ලලා තියෙන්නෙ දැන්.

    හෙට ආවම කිඅයිනෙ විස්තරේ. මගෙ වැරැද්දක් තිබ්බොත් මං පිලිගන්නව ඒ වගේම උඹලගෙ වැරද්දක් තිබ්බොත් උඹත් පිලිගනින්.

    කීබෝඩ් එක පස්සෙ ඉඳන් වීරය වෙන්න ඕනෙ නෑ. ඇවිත් බලන්න පුලුවන් ඕනෙ නම් මොකද වෙලා තීන්නෙ කියල. මං යනව බන් දැන්නම්.:)
    විරයෙක් වෙනවා නෙවේ මචන් උන දේ තමා කතා කරේ අර කැගහපු උදවියට බලලා තිරනයක් ගන්න නිකන් බැනුම් අහන්න කැමති නැති නිසා
    දැන් ආයේ බලන්න දෙයක් නැ මචන් දිරලා ඇති මම නිවාඩුවක් සෙට් උනාම එන්නම්
    මම කලින් දාපු පොටො වල දිරලා නැති තැන් උබ දැන් දාලා තිබුනේ දිරලා අායේ අහන්න දෙයක් නැ මචන්
    කතාව මෙතනින් අහවරයි ....................................:nerd::dull:
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    විරයෙක් වෙනවා නෙවේ මචන් උන දේ තමා කතා කරේ අර කැගහපු උදවියට බලලා තිරනයක් ගන්න නිකන් බැනුම් අහන්න කැමති නැති නිසා
    දැන් ආයේ බලන්න දෙයක් නැ මචන් දිරලා ඇති මම නිවාඩුවක් සෙට් උනාම එන්නම්
    මම කලින් දාපු පොටො වල දිරලා නැති තැන් උබ දැන් දාලා තිබුනේ දිරලා අායේ අහන්න දෙයක් නැ මචන්
    කතාව මෙතනින් අහවරයි ....................................:nerd::dull:

    උඹට නෙමේ වීරයෙක් වෙන්න ඕනෙ නෑ කිව්වෙ මට බන්. එල. මේක මෙතනින් ඉවරයි එහෙනම්. ආයි හදල ඉවරකරලා දාන්නම් ෆොටෝ එකක්. කෙලින් කතාකලා ගරු කරනවා උඹට.
     
    IDG

    Well-known member
  • Aug 3, 2012
    14,166
    3,146
    113
    34
    වාහන ගොඩේ
    උඹට නෙමේ වීරයෙක් වෙන්න ඕනෙ නෑ කිව්වෙ මට බන්. එල. මේක මෙතනින් ඉවරයි එහෙනම්. ආයි හදල ඉවරකරලා දාන්නම් ෆොටෝ එකක්. කෙලින් කතාකලා ගරු කරනවා උඹට.
    එල එල පොටො නම් අනිවාරෙන්ම දාපන් මචන් බලන්න වාහන උන තියෙනවානේ ඉතින්
    මම විතරක් නෙවේ උබත් ;)

    gd9t
     
    Status
    Not open for further replies.