එක තමා මචන් උබලා දන්නේ බඩා ඇවිත් එක දෙක කරලා කියන එකනේ එත් ඇත්ත උ කියලා නැ මට හිතෙන විදියට නම් ඹනේ නම් බඩාට අපේ තාත්තාට කොල් කරලා අහන්න කියපන් ඹය මම කියපුවා උට කිව්වේ නැද්ද කියලා උ දැන් සද්ද නැතුව ඉන්නවා බලපන්කො මචන් නැද්ද කියලා මම කොට් කරන් එවා උට පෙන්නේ නැනෑ මචන් එහෙම කඩාගෙන කෑමක් වෙන්නෙ නෑ. පිලිගන්නවා බන් ගහනකොට දැන් තියන තරමේ දිරුම නෑ කියලා. ඒත් බන් වතුර නම් ආවා.

මන් බොරු කියන්නේ ඇයි මචන් මට එහේම කරා කියලා මොනවා හම්බෙන්නද ?ඒ කිව්ව ටික කපලා හදල දෙන එක නොකලත් කමක් නෑ මචන්.එපානම් කරන්නේ ඇයි කියල ඇහුවට මචන් වතුර එන තැන කොතනද කියලවත් යව්වනම්. අවංකෙන්ම කියපන් උඹ කිව්වා වතුර බාල්දි දෙකක් ගහලා බැලුවා කියලා. කියපන් වතුර ආවෙ නැද්ද කියලා ඇතුලට? සමහර තැන් වල කොලිටියට නම් එකඟ වෙන්න බෑ බන්.. උඹත් එක්ක තරහක් නෑ.
මට උබලා එක්ක නෙවේ බඩා එක්කලා වත් තරහා නැ මම මගේ ලැප් එක සුද්ද කරන්න යන්නෙත් බඩා ගාවට අපි හොර වැඩක් උගෙන් සල්ලි කඩාගත්තානම් මට ඇදුමක් ඇදගෙන යන්න පුලුවන්ද කියපන්කො මචන්
මම එ ගිය වෙලේත් උගෙන් කාර් එක ගැන ඇහුවා මට උට බොරු කරලා හොර වැඩ කරලා නම් කොන්දක් තියාගෙන එහේම අහන්න පුලුවන්ද?
වෙලාවට පොටො එකක් තියෙනවා මේක බලපන්කො වතුර ගැහුවාද නැද්ද කියලා ආවා නම් උගෙන් සල්ලි අරගෙන ජිවිතෙට යවන්නේ නේ ආයේ ගලවලා හදලා දෙනවා ඇරෙන්න එහේම කරපු වෙලාවත් තියෙනවා
අනික මු මේක දාපු වෙලේ ඉදලා කැ ගැහුවා කාර් එක ඹනේ ඹනේ කියලා අනික් වැඩ පැත්තකින් තියලා මමත් කොල් කරලා කියලා මුගේ වැඩේ ඉක්මනට කරලා දුන්නේ





