උඹ හැර තවත් සහෝදරියෝ සිටිත්ද ?![]()
ආ...සිටිත් සිටිත්..ඇයි අපේ බල්ලා මහත්මිය..දැන් ඈත් සිටිත්නේහ්..


උඹ හැර තවත් සහෝදරියෝ සිටිත්ද ?![]()


නෙද්දකින්...කොපි පේස්ට් කරන එකවත් මට මොලේ කල්පනා කරලා කරන්න බැරි හැටි අම්මපා..![]()
තියෙන මොලේ හැටියට ඔය කල්පනාවත් මදෑ 
සුභ උදෑසනක් වේවා සහෝදර සහෝදරිය.....
සුභ උදෑසනක් වේවා සහෝදර සහෝදරිය....
නෙද්දකින්...කොපි පේස්ට් කරන එකවත් මට මොලේ කල්පනා කරලා කරන්න බැරි හැටි අම්මපා..![]()




සුභ උදෑසනක් කුකුලණි..... කිකිලියණි....![]()

මල්ලි 91 එකක් හොයා ගත්තද ?
ජපන් අල්ටෝවක් ඕනා කෙනෙක් ඉන්නවානම් කියපන්
උන්දියන් පතෝල මැසි ගන්න වෙලාවේ , ජපන් එකක් දෙන්නම් 2002-2006

xbits අනුව ඉතා වැදගත් ත්‍රෙඩ් එකක් http://www.elakiri.com/forum/showthread.php?t=1689859


විස්තර ඕනේ විස්තර ඕනේ.....![]()

Job maru karanawa wahana maru karanawa thawa monawada maru karanna inne. Umbe ara barber ayyawath maru karanawada![]()


යකෝ සිරාවටම මාරු කළා බං...... දැන් ගෙවල් කිට්ටුව තැනකින් කොන්ඩේ කපන්නේ..... 
වාහනයක් ගන්න යන්නේ.. හුරේ .. ජයවේවිායකෝ සිරාවටම මාරු කළා බං...... දැන් ගෙවල් කිට්ටුව තැනකින් කොන්ඩේ කපන්නේ.....
ජොබ මාරු කරන්නේ මෙතන ඉඳලා කිසිම දියුණුවක් නැති හින්දා බං යක්ෂයෝ..... වාහනේ මාරු කරනවා නෙවෙයි බං මේ මම මගේ කුළුඳුල්, වෙරි ෆස්ට්, පලවෙනි ප්‍රේමය ආහ්හ් නෑ නෑ ඒක නෙවෙයි...... පලවෙනි වාහනේ ගන්න බං මේ ට්‍රයි එක......![]()

වාහනයක් ගන්න යන්නේ.. හුරේ .. ජයවේවිා![]()


ස්තුතියි බං...... තාම හිතාගෙන ඉන්නවා විතරයි බං ඉක්මනටම ගන්න....... ඒත් ලීසිං එකයි ඩවුන් පේමන්ට් එකයි තමා අවුල..... යකඩ ගොඩවල් හින්දා මිනිස්සු අමනාප නොකර ගනින්
තොට බිජ්ජාට කිවා , ගන්නවා නම් හොඳට බලල ගනින් කියලා , නැත්නම් මරුටියක් ගනින් කිව්වා
මම දැක්ක අද මේ ත්‍රෙඩ් එක , පොල්වත්ත්යාගේ![]()
අමනාප කරගන්න දෙයක් නෑ බං.... කියන්න ඕනා දේ කිව්වේ.......
http://www.elakiri.com/forum/showpost.php?p=18739712&postcount=2891
මං පරණ කාර් ගැන දන්නෑ.. ගැරෙජ් කියලා ජාතියක් ගැන මතක නෑ..ස්තුතියි බං...... තාම හිතාගෙන ඉන්නවා විතරයි බං ඉක්මනටම ගන්න....... ඒත් ලීසිං එකයි ඩවුන් පේමන්ට් එකයි තමා අවුල.....
සාමාන්යෙන් ලක්ෂ 10-12.5 ත් අතර යන කාර් මොනවද බං මට ගරාජ් වල බින්න බහින්නේ නැතුව දුවන්න පුළුවන් තත්වේ.......



මං පරණ කාර් ගැන දන්නෑ.. ගැරෙජ් කියලා ජාතියක් ගැන මතක නෑ..![]()
අළුතෙන්ම ගන්නවා නං AMW එකේ ඇල්ටො තියෙනවා 14.75යි...
මයික්‍රො එකේ පැන්ඩලා ඉන්නවා.. ඒ උනාට පැන්ඩලා ගන්න එපා..![]()