EK Married Club-16

Dinushasankalpa

Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    නෙද්දකින්...කොපි පේස්ට් කරන එකවත් මට මොලේ කල්පනා කරලා කරන්න බැරි හැටි අම්මපා..:sorry::sorry:
    :lol: තියෙන මොලේ හැටියට ඔය කල්පනාවත් මදෑ :cool:
     

    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    සුභ උදෑසනක් වේවා සහෝදර සහෝදරිය.....

    සුභ උදෑසනක් වේවා සහෝදර සහෝදරිය....

    කරන්න දෙයක් නෑ මේ කොපි පේස්ට් කිරිල්ල මට හෙලා දකින්න සිද්ධ වෙනවා.....
     

    WICKILEAKS

    Well-known member
  • Jan 5, 2011
    15,008
    1,669
    113
    Lion always in his den

    මල්ලි 91 එකක් හොයා ගත්තද ?
    ජපන් අල්ටෝවක් ඕනා කෙනෙක් ඉන්නවානම් කියපන්

    උන්දියන් පතෝල මැසි ගන්න වෙලාවේ , ජපන් එකක් දෙන්නම් 2002-2006
     

    WICKILEAKS

    Well-known member
  • Jan 5, 2011
    15,008
    1,669
    113
    Lion always in his den
    සුභ උදෑසනක් කුකුලණි..... කිකිලියණි.... :)

    යකඩ ගොඩවල් හින්දා මිනිස්සු අමනාප නොකර ගනින්

    තොට බිජ්ජාට කිවා , ගන්නවා නම් හොඳට බලල ගනින් කියලා , නැත්නම් මරුටියක් ගනින් කිව්වා

    මම දැක්ක අද මේ ත්‍රෙඩ් එක , පොල්වත්ත්යාගේ :growl:
     

    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    මල්ලි 91 එකක් හොයා ගත්තද ?
    ජපන් අල්ටෝවක් ඕනා කෙනෙක් ඉන්නවානම් කියපන්

    උන්දියන් පතෝල මැසි ගන්න වෙලාවේ , ජපන් එකක් දෙන්නම් 2002-2006

    විස්තර ඕනේ විස්තර ඕනේ..... :)
     

    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    Job maru karanawa wahana maru karanawa thawa monawada maru karanna inne. Umbe ara barber ayyawath maru karanawada :)

    :lol::lol::lol: යකෝ සිරාවටම මාරු කළා බං...... දැන් ගෙවල් කිට්ටුව තැනකින් කොන්ඩේ කපන්නේ.....

    ජොබ මාරු කරන්නේ මෙතන ඉඳලා කිසිම දියුණුවක් නැති හින්දා බං යක්ෂයෝ..... වාහනේ මාරු කරනවා නෙවෙයි බං මේ මම මගේ කුළුඳුල්, වෙරි ෆස්ට්, පලවෙනි ප්‍රේමය ආහ්හ් නෑ නෑ ඒක නෙවෙයි...... පලවෙනි වාහනේ ගන්න බං මේ ට්‍රයි එක...... ;)
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    :lol::lol::lol: යකෝ සිරාවටම මාරු කළා බං...... දැන් ගෙවල් කිට්ටුව තැනකින් කොන්ඩේ කපන්නේ.....

    ජොබ මාරු කරන්නේ මෙතන ඉඳලා කිසිම දියුණුවක් නැති හින්දා බං යක්ෂයෝ..... වාහනේ මාරු කරනවා නෙවෙයි බං මේ මම මගේ කුළුඳුල්, වෙරි ෆස්ට්, පලවෙනි ප්‍රේමය ආහ්හ් නෑ නෑ ඒක නෙවෙයි...... පලවෙනි වාහනේ ගන්න බං මේ ට්‍රයි එක...... ;)
    වාහනයක් ගන්න යන්නේ.. හුරේ .. ජයවේවිා :cool:
     

    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    වාහනයක් ගන්න යන්නේ.. හුරේ .. ජයවේවිා :cool:

    :):):) ස්තුතියි බං...... තාම හිතාගෙන ඉන්නවා විතරයි බං ඉක්මනටම ගන්න....... ඒත් ලීසිං එකයි ඩවුන් පේමන්ට් එකයි තමා අවුල.....

    සාමාන්යෙන් ලක්ෂ 10-12.5 ත් අතර යන කාර් මොනවද බං මට ගරාජ් වල බින්න බහින්නේ නැතුව දුවන්න පුළුවන් තත්වේ.......
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    යකඩ ගොඩවල් හින්දා මිනිස්සු අමනාප නොකර ගනින්

    තොට බිජ්ජාට කිවා , ගන්නවා නම් හොඳට බලල ගනින් කියලා , නැත්නම් මරුටියක් ගනින් කිව්වා

    මම දැක්ක අද මේ ත්‍රෙඩ් එක , පොල්වත්ත්යාගේ :growl:

    :oo: අමනාප කරගන්න දෙයක් නෑ බං.... කියන්න ඕනා දේ කිව්වේ....... :yes:

    Code:
    http://www.elakiri.com/forum/showpost.php?p=18739712&postcount=2891
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    :):):) ස්තුතියි බං...... තාම හිතාගෙන ඉන්නවා විතරයි බං ඉක්මනටම ගන්න....... ඒත් ලීසිං එකයි ඩවුන් පේමන්ට් එකයි තමා අවුල.....

    සාමාන්යෙන් ලක්ෂ 10-12.5 ත් අතර යන කාර් මොනවද බං මට ගරාජ් වල බින්න බහින්නේ නැතුව දුවන්න පුළුවන් තත්වේ.......
    මං පරණ කාර් ගැන දන්නෑ.. ගැරෙජ් කියලා ජාතියක් ගැන මතක නෑ..:no:
    අළුතෙන්ම ගන්නවා නං AMW එකේ ඇල්ටො තියෙනවා 14.75යි...අළුතෙන්ම ගත්තාම ඒ වොරන්ටි හම්බෙනවා නේ කාර් එකට.. එතකොට අන්න අරූ කිව්ව හින්දා තමා මේක ගත්තේ .. ඔහෙ හිටු කියලා මගේ පස්සෙං එළවන්න එපා හොදේ :eek::sorry:
    මයික්‍රො එකේ පැන්ඩලා ඉන්නවා.. ඒ උනාට පැන්ඩලා ගන්න එපා.. :sorry:
     
    Last edited:

    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    මං පරණ කාර් ගැන දන්නෑ.. ගැරෙජ් කියලා ජාතියක් ගැන මතක නෑ..:no:
    අළුතෙන්ම ගන්නවා නං AMW එකේ ඇල්ටො තියෙනවා 14.75යි...
    මයික්‍රො එකේ පැන්ඩලා ඉන්නවා.. ඒ උනාට පැන්ඩලා ගන්න එපා.. :sorry:

    අලුත් ඇල්ටෝ එක මහා ගොබ්බ පෙනුමක් තියෙන්නේ....... පරණ ඇල්ටෝ එකට නම් මනාපයි.... පැන්ඩා ෂුවර් නෑනේ බං ගත්තට පස්සේ කොටියා උනොත් එහෙම..... වාතනේ...
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    11796331_10206624267663932_266653029905950140_n.jpg


    11170345_10206624267543929_6326504118680342930_n.jpg


    10346186_10206624267623931_2572571070584983552_n.jpg


    For Sale. Call 0773643017
    1500CC Brought brand-new through AMW
    LIANA (Life in a new age)
    This is not the normal model but Face lifted Suzuki Liana SE (special edition) saloon, UK model

    Full Option Manual with ABS and many more options.
    02 Airbags
    Adjustable Tilt steering wheel
    Driving seat Height Adjuster
    Illumination dashboard with light control
    Dashboard clock with temperature indicator
    Wiper control with Int option (Variable Timer Model)
    Reading lamps
    Sunglass holder
    Mirrors in the sun guard
    Cup holder, CD Holder, Console Box
    03 headrests in the back seat with black luxury fabric interior
    Child seat connector
    DVD Player with 06way sounds (USB, SD Card)
    Under seat drawer
    Factory fitted body-kit
    Fully carpeted to protect the original velvet carpet
    A set of complete seat covers available on request
    Does 09-10Kmpl in Colombo , 14-15Kmpl in long trips & 18-20Kmpl in hi-ways

    License & Insurance till July 2016
    Car can be inspected in Kalubowila or Colombo 02.

    !~~~Quick sale for the Best offer, Price negotiable after inspection~~~!


     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    11694950_1000445283322875_7420547034543817983_n.jpg


    11694029_1000445306656206_5751862500086269331_n.jpg


    11698508_1000445186656218_2465061084258025266_n.jpg


    11703046_1000445203322883_6618676250208852986_n.jpg


    Vehicle Type - Car
    Vehicle Make - Mazda
    Model - Familia BJ3P
    vehicle No - JT - 5XXX
    Year - 2001
    Expecting Price -
    Contact - Rujith Siriwardana Alwis
    Call - 0713915744
    Additional Info- Alloy wheel
    power mirror,power shutter,center lock
    remote key full option TV DVD Setup reverse camera, Body paint engine Good condition