නිල් හඳ

AnuradhaRa

Well-known member
  • Dec 25, 2010
    61,951
    1
    43,275
    113
    Blue moon kiyala amuthuwen mukuth peenne nha.

    Eka maasekata Poya 2k thibbama eeka "Blue Moon" kiyala kiyanawa.
    Kisima paata wenasak wenne nha.

    http://www.cnn.com/2015/07/29/world/blue-moon-july-31-irpt/

    "The July 31 appearance of the month's second full moon will be the first such occurrence in the Americas since August 2012. Every month has a full moon, but because the lunar cycle and the calendar year aren't perfectly synched, about every three years we wind up with two in the same calendar month.

    But Earth's satellite will most likely not appear blue at all."

    :baffled:
     
    Amila llll

    Well-known member
  • Jun 19, 2009
    6,802
    6,363

    :eek::shocked:
     
    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    61,951
    1
    43,275
    113
    හැබැයි මචංල මේ පින්තූරෙ ඇත්ත එකක්. ඉන්දුනීසියාවෙ ගිනි කන්දක් පුපුරල පිට වෙච්ච දූවිලි අංශු නිසා තමා මෙහෙම වෙලා තියෙන්නෙ.. ඒක එතකොට ඉන්දුනීසියාවට විතරයි අදාල..

    blue-moon-tree.jpg

    බලන්ඩ හඳ විතරක් නෙමේ මුළු අහසම නිල් පාට වෙලා..
     
    Last edited:

    මමත් ඔය ෆොටෝ එක නෙට් එකේ දැක්කා මම හිතුවේ photoshop කරපු එකක් කියලා

    ගිය අවුරුද්දේ මට මතක විදිහට හද රතු පාටින් පේනවා කියල පත්තරේ එහෙමත් දාලා තිබ්බා.
     
    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    61,951
    1
    43,275
    113
    මමත් ඔය ෆොටෝ එක නෙට් එකේ දැක්කා මම හිතුවේ photoshop කරපු එකක් කියලා

    ගිය අවුරුද්දේ මට මතක විදිහට හද රතු පාටින් පේනවා කියල පත්තරේ එහෙමත් දාලා තිබ්බා.

    චන්දග්‍රහනයකදි හඳ කොහොමත් රතු පාට වෙනව මචං.. චන්දග්‍රහනයකදි සම්පූර්ණයෙන්ම හඳ කලුවර වෙලා යන්නෙ නෑ.. පෘතුවි වායුගෝලයේ දූවිලි අංශු හරහා යන ආලෝකය වැටිලලු හඳ රතු පාටට පේන්නෙ...

    ඔය වගේම හේතුවක් තමා තියෙන්නෙ, දවල් අහස අපිට නිල් පාට වෙලා පේන්ඩ...
     
    markhaloce

    Member
    Mar 7, 2013
    10,298
    677
    0
    17
    The Real North
    හඳ නිල් පාටට පේන්නෑ සිඞ්හලු... :no: :no:
    නිල් හඳ කියන්නෙ ඉතිහාසයේ අවස්ථා කිහිපයකදි එක එක ස්වභාවික හේතූන් නිසා, ගිණිකඳු වල දුම වගේ දේවල් නිසා හඳ නිල් පාටට පෙනුන.. :dull: :dull:
    ඒ පෙනුන අවස්ථා කිහිපයකම හඳ එකම මාසෙ තියෙන දෙවනු ෆුල් මූන් එක.. :dull: :dull:
    ඒ නිසා තමා එකම මාසෙ දෙවනි පාරත් ෆුල් මූන් එකක් පෙනෙද්දි බ්ලූ මූන් කියන නම වැටුනෙ.. :dull: :dull:
    නැතුව බ්ලූ මූන් කියල කිව්ව පලියට නිල් පාටට පේන්නෑ.. :no: :no:
    අනික උඹල නිල් බලන විදිහට ඔය නිල පෙනුනත් දැනෙන්නෑ.. :baffled: :baffled:
    අර එකෙක් ත්‍රෙඩ් එකකුත් දාල තිබ්බෙ නිල් බලල බලල කෙල්ල ඇඳුම් ගැලෙව්වාම නැග්ගෙත් නෑ කියල :rofl: :rofl:
     
    o/l fail උනාට කොල්ලට මොලේ තියෙනවා නේ :baffled: ඔහොම සීන් එකක් දැනගෙන හිටියේ න බන් නෙට් එකේ දැක්කේ blue moon කියලා නිල් පාට හදකුත් එක්ක ෆොටෝ දාල තියනවා.

    මේක Edit කරන button එක තිබ්බනම් හරිගස්සන්ට තිබ්බා
     
    Last edited:

    markhaloce

    Member
    Mar 7, 2013
    10,298
    677
    0
    17
    The Real North
    o/l fail උනාට කොල්ලට මොලේ තියෙනවා නේ :baffled: ඔහොම සීන් එකක් දැනගෙන හිටියේ න බන් නෙට් එකේ දැක්කේ blue moon කියලා නිල් පාට හදකුත් එක්ක ෆොටෝ දාල තියනවා.

    මේක Edit කරන button එක තිබ්බනම් හරිගස්සන්ට තිබ්බා

    එහෙම තමා යකෝ :dull: :dull:
    මාටිං වික්‍රමසිංහත් ඉස්කෝලෙ ගිහිං තියෙන්නෙ 5 ට විතරලුනෙ :D :D