Blue moon kiyala amuthuwen mukuth peenne nha.
Eka maasekata Poya 2k thibbama eeka "Blue Moon" kiyala kiyanawa.
Kisima paata wenasak wenne nha.
http://www.cnn.com/2015/07/29/world/blue-moon-july-31-irpt/
"The July 31 appearance of the month's second full moon will be the first such occurrence in the Americas since August 2012. Every month has a full moon, but because the lunar cycle and the calendar year aren't perfectly synched, about every three years we wind up with two in the same calendar month.
But Earth's satellite will most likely not appear blue at all."

හැබැයි මචංල මේ පින්තූරෙ ඇත්ත එකක්. ඉන්දුනීසියාවෙ ගිනි කන්දක් පුපුරල පිට වෙච්ච දූවිලි අංශු නිසා තමා මෙහෙම වෙලා තියෙන්නෙ.. ඒක එතකොට ඉන්දුනීසියාවට විතරයි අදාල..
![]()
බලන්ඩ හඳ විතරක් නෙමේ මුළු අහසම නිල් පාට වෙලා..
මමත් ඔය ෆොටෝ එක නෙට් එකේ දැක්කා මම හිතුවේ photoshop කරපු එකක් කියලා
ගිය අවුරුද්දේ මට මතක විදිහට හද රතු පාටින් පේනවා කියල පත්තරේ එහෙමත් දාලා තිබ්බා.

හඳ නිල් පාටට පේන්නෑ සිඞ්හලු...![]()
නිල් හඳ කියන්නෙ ඉතිහාසයේ අවස්ථා කිහිපයකදි එක එක ස්වභාවික හේතූන් නිසා, ගිණිකඳු වල දුම වගේ දේවල් නිසා හඳ නිල් පාටට පෙනුන..![]()
ඒ පෙනුන අවස්ථා කිහිපයකම හඳ එකම මාසෙ තියෙන දෙවනු ෆුල් මූන් එක..![]()
ඒ නිසා තමා එකම මාසෙ දෙවනි පාරත් ෆුල් මූන් එකක් පෙනෙද්දි බ්ලූ මූන් කියන නම වැටුනෙ..![]()
නැතුව බ්ලූ මූන් කියල කිව්ව පලියට නිල් පාටට පේන්නෑ..![]()
අනික උඹල නිල් බලන විදිහට ඔය නිල පෙනුනත් දැනෙන්නෑ..![]()
අර එකෙක් ත්‍රෙඩ් එකකුත් දාල තිබ්බෙ නිල් බලල බලල කෙල්ල ඇඳුම් ගැලෙව්වාම නැග්ගෙත් නෑ කියල![]()
![]()
ඔහොම සීන් එකක් දැනගෙන හිටියේ න බන් නෙට් එකේ දැක්කේ blue moon කියලා නිල් පාට හදකුත් එක්ක ෆොටෝ දාල තියනවා.o/l fail උනාට කොල්ලට මොලේ තියෙනවා නේඔහොම සීන් එකක් දැනගෙන හිටියේ න බන් නෙට් එකේ දැක්කේ blue moon කියලා නිල් පාට හදකුත් එක්ක ෆොටෝ දාල තියනවා.
මේක Edit කරන button එක තිබ්බනම් හරිගස්සන්ට තිබ්බා