වාහන හින්ද කාපු කටු ...2

Status
Not open for further replies.

roshan.herath

Member
May 4, 2015
130
13
0
Gelioya, Sri Lanka.
මටත් ඹහොම චුන් එනවා බන් වහනේ යද්දි අර ලයිට් එස් එකන් කොරොල්ලා 121 141 එක්කලා යන්නේ උන් හරියට එලවන්න දන්නේ නැති නිසා විරයා වගේ යනවා සමහර වෙලාවට සෙට් උනාම ආතල් එකේ එනවා කිරිබත්ගොඩ දිහා ඉදලා කිරිල්ලවලටම ගොඩාක් වෙලාවට මම හැරෙනකොට හොන් එක ගහලා අයින් වෙන්නේ ගෙමෙන්

හැබැයි වෙන්නත් බැ මචන් චන්දේ කාලේ නිසා

මම දැකපු දෙයක් තමයි අනික් වාහන වලින් ගේම ඉල්ලන සමහරුන්ට තමන්ගෙ වාහනේ බලය ගැනවත් දිග පළල ගැනවත් වැටහීමක් නෑ. ඒ නිසා ලොකු විනාශයක් කරගන්නවා අනික් අයටත් ප්‍රශ්න ඇතිකරලා.

මගේ වාහනේ හැටියට මට වෙන වාහන එක්ක ආතල් ගන්න බැරි වුනත්, දවසක් මං ගොඩක් ළං වුනාම පාරට දාපු සිවික් එකක් ඊට පොඩ්ඩක් ඉස්සරහ පාර හදන තැනකදි ස්ලෝ වුනාම මම ඉස්සරකරලා ගිහින් පාර පටු තැනක දී ස්ලෝ කරන් ගියා සිවික් එක මගේ පස්සෙන් එන විදියට. පාරෙ ඉඩ ආපු ගමන් වම්පැත්තෙන් ඇවිත් ඉස්සරකරන්න ආවා සිවික් එක. මම පොඩ්ඩක් රේස් කරාම සිවික් එක ආපු විදියටම මාව පහුකරන් ගිහින් පාරෙ මැද ගැට්ටෙ මූණ පැත්තක් වද්දගෙන පාර පුරා ගිහින් පිටිපස්ස බෆර් එකටත් කෙළවගත්ත නුවර අලුත්පාරෙදි. මරුටියක් තියාන සිවික් එකක් එක්ක ගේම අදින්න මට බැරි බව දන්න නිසා ආතල් එකටම පාගන්න ඇති සිවික්එකත්.
 
roshan.herath

Member
May 4, 2015
130
13
0
Gelioya, Sri Lanka.
ටොප් ගියර් එකේ පට්ට එපිසෝඩ් එකක් ගියා රෂියන් කාර් ගැන..:yes:

http://www.streetfire.net/video/top-gear-communism-made-decent-cars-part-1_204476.htm

පොඩ්ඩක් බලන්න මේකත් (වද දෙනවා කියලා වාහනේකට මෙච්චර වද දෙනවද?)
http://englishrussia.com/2015/07/25/three-russian-guys-travel-across-country-on-old-soviet-car/
 
Last edited:

roshan.herath

Member
May 4, 2015
130
13
0
Gelioya, Sri Lanka.
අපේ ගෙදරටත් 4ගී තියා තාම 3ජී වත් වෙලාවට නැතිවෙනවා බං. බලමුකෝ ගුගල් ඉන්ටනෙට් ආවම :cool: එතකොට ඔය හැමෝම ඊට වැඩිය හොද සර්විස් එකක් දෙන්න බලයිනේ. :)

එයාටෙල් ආවා වගේ වේවිද දන් නෑ. (තිබුනු පැකේජ් කීයක් නම් නැවැත්තුවාද. අවම ගාස්තුව රු1-2 කළා)

ගුගල් ඇවිත් දැනට තියෙන නෙට්වර්ක් එකක් එක්ක මුක්කු ගහගත්තොත් එතකොටත් විනාශයක්.
 
roshan.herath

Member
May 4, 2015
130
13
0
Gelioya, Sri Lanka.

මරුටි 800 වල
1 ගියරය - උපරිමය පැකිමි 30
2 ගියරය - අවම පැකිමි 10 - උපරිමය පැකිමි 50
3 ගියරය - අවම පැකිමි 20 - උපරිමය පැකිමි 90
4 ගියරය - අවම පැකිමි 30 - උපරිමය Top speed
5 ගියරය තිබුනොත් - අවම පැකිමි 40 - උපරිමය Top speed

මේකෙන් උදව්වක් වේවිද දන්නෑ.
 
  • Like
Reactions: dwpsg

kiriketiya

Active member
  • Sep 24, 2014
    410
    142
    43
    මේකේ ඉන්න කොල්ලෝ ටිකගෙන් උදව්වක් ඕනේ.
    පොලා ඇතුළු සෙට් එකම මේකට උත්තරයක් දෙයි කියල හිතනවා.:yes:
    මේකයි කාරණේ.:)

    මේක මරුටි 800ක් 80000km විතර දුවල තියෙන්නේ.(වාහනේ ගැන කතා කිරීම තහනම්):eek:
    මේකේ මචන් 2nd ජියර් එකේ 20ට විතර යනකොට වාහනය දෙපැත්තට පැද්දෙන ගතියක් තියනවා,
    3 වන ජියර් එකට දාපු ගමන් ඒක නවතිනවා. ආයෙම 40 පැන්න ගමන් අර පැද්දෙන ගතිය එනවා.
    පෙර පරිදිම 4 වන ජියර් එකට දාපු ගමන් ඒක නවතිනවා, ආයෙම 60 පැන්න ගමන් අර පැද්දෙන ගතිය එනවා. (මේකේ තියෙන්නේ ජියර් 4යි):(
    මේකට හේතුව මොකක් වෙන්න පුලුවන්ද?:confused:

    1 වීල් එලයිමන්ට්
    2 එන්ජින් mount වල දෝෂයක්
    3 ජියර් box එකේ දෝෂයක්
    4 වෙනත්

    මේක පෙන්නන්න කලින් උබලගෙන් හරියටම් මේ ගැන දැන ගන්න ඕනේ. නැත්නම් එක එක ලෙඩ කියන්න ගනී.;)
    දන්නා අය උදව්වක් කරන්න.:love:

    :no::no::no:
     
    dwpsg

    Well-known member
  • Nov 23, 2011
    8,770
    3,307
    113
    Iɳ ɱყ ԃɾҽαɱ
    මොකක්ද බන් ඇහුවේ.. දැක්කෙනෑ මචන් ඇත්තටම. දන්න අය ඉන්නවනන්ම් දායි උත්තරයක්. දාපන්කෝ තරහ නැතුව ප්‍රෂ්නේ..:yes:

    :shocked: :shocked: අපි එහෙම කරනවද බං උඹලට.....?? කෝ මොකක්ද ඈහුවේ....?? දැක්කේ නෑ නේ.....?? :no:

    dana magulak dapan heta :lol:

    internet iwara wela inne godak ewun me dawas wala :(

    සමාවෙලා කියහන්කෝ මොකද වෙලා තියෙන්නේ කියල... පොස්ට් එක මගෑරිලා වෙන්න ඕන...

    පොස්ට් එක දකියිද මේකේ උබල මරගන්නකොට :growl::P

    අද පෝය හින්ද ඔන්න සමාව දුන්නා :) මේ තියෙන්නේ ප්‍රස්නේ

    මේකේ ඉන්න කොල්ලෝ ටිකගෙන් උදව්වක් ඕනේ.
    පොලා ඇතුළු සෙට් එකම මේකට උත්තරයක් දෙයි කියල හිතනවා.:yes:
    මේකයි කාරණේ.:)

    මේක මරුටි 800ක් 80000km විතර දුවල තියෙන්නේ.(වාහනේ ගැන කතා කිරීම තහනම්):eek:
    මේකේ මචන් 2nd ජියර් එකේ 20ට විතර යනකොට වාහනය දෙපැත්තට පැද්දෙන ගතියක් තියනවා,
    3 වන ජියර් එකට දාපු ගමන් ඒක නවතිනවා. ආයෙම 40 පැන්න ගමන් අර පැද්දෙන ගතිය එනවා.
    පෙර පරිදිම 4 වන ජියර් එකට දාපු ගමන් ඒක නවතිනවා, ආයෙම 60 පැන්න ගමන් අර පැද්දෙන ගතිය එනවා. (මේකේ තියෙන්නේ ජියර් 4යි):(
    මේකට හේතුව මොකක් වෙන්න පුලුවන්ද?:confused:

    1 වීල් එලයිමන්ට්
    2 එන්ජින් mount වල දෝෂයක්
    3 ජියර් box එකේ දෝෂයක්
    4 වෙනත්

    මේක පෙන්නන්න කලින් උබලගෙන් හරියටම් මේ ගැන දැන ගන්න ඕනේ. නැත්නම් එක එක ලෙඩ කියන්න ගනී.;)
    දන්නා අය උදව්වක් කරන්න.:love:
     
    roshan.herath

    Member
    May 4, 2015
    130
    13
    0
    Gelioya, Sri Lanka.
    පොස්ට් එක දකියිද මේකේ උබල මරගන්නකොට :growl::P

    අද පෝය හින්ද ඔන්න සමාව දුන්නා :) මේ තියෙන්නේ ප්‍රස්නේ

    මේකේ ඉන්න කොල්ලෝ ටිකගෙන් උදව්වක් ඕනේ.
    පොලා ඇතුළු සෙට් එකම මේකට උත්තරයක් දෙයි කියල හිතනවා.:yes:
    මේකයි කාරණේ.:)

    මේක මරුටි 800ක් 80000km විතර දුවල තියෙන්නේ.(වාහනේ ගැන කතා කිරීම තහනම්):eek:
    මේකේ මචන් 2nd ජියර් එකේ 20ට විතර යනකොට වාහනය දෙපැත්තට පැද්දෙන ගතියක් තියනවා,
    3 වන ජියර් එකට දාපු ගමන් ඒක නවතිනවා. ආයෙම 40 පැන්න ගමන් අර පැද්දෙන ගතිය එනවා.
    පෙර පරිදිම 4 වන ජියර් එකට දාපු ගමන් ඒක නවතිනවා, ආයෙම 60 පැන්න ගමන් අර පැද්දෙන ගතිය එනවා. (මේකේ තියෙන්නේ ජියර් 4යි):(
    මේකට හේතුව මොකක් වෙන්න පුලුවන්ද?:confused:

    1 වීල් එලයිමන්ට්
    2 එන්ජින් mount වල දෝෂයක්
    3 ජියර් box එකේ දෝෂයක්
    4 වෙනත්

    මේක පෙන්නන්න කලින් උබලගෙන් හරියටම් මේ ගැන දැන ගන්න ඕනේ. නැත්නම් එක එක ලෙඩ කියන්න ගනී.;)
    දන්නා අය උදව්වක් කරන්න.:love:

    මරුටි 800 වල
    1 ගියරය - උපරිමය පැකිමි 30
    2 ගියරය - අවම පැකිමි 10 - උපරිමය පැකිමි 50
    3 ගියරය - අවම පැකිමි 20 - උපරිමය පැකිමි 90
    4 ගියරය - අවම පැකිමි 30 - උපරිමය Top speed
    5 ගියරය තිබුනොත් - අවම පැකිමි 40 - උපරිමය Top speed

    මේකෙන් උදව්වක් වේවිද දන්නෑ.

    මරුටි පොතේ 69 පිටුවේ තියෙනවා camshaft timing belt - Replace every 100,000 km කියලා
     
    Last edited:

    dwpsg

    Well-known member
  • Nov 23, 2011
    8,770
    3,307
    113
    Iɳ ɱყ ԃɾҽαɱ
    මරුටි 800 වල
    1 ගියරය - උපරිමය පැකිමි 30
    2 ගියරය - අවම පැකිමි 10 - උපරිමය පැකිමි 50
    3 ගියරය - අවම පැකිමි 20 - උපරිමය පැකිමි 90
    4 ගියරය - අවම පැකිමි 30 - උපරිමය Top speed
    5 ගියරය තිබුනොත් - අවම පැකිමි 40 - උපරිමය Top speed

    මේකෙන් උදව්වක් වේවිද දන්නෑ.

    thx:) මචන් මට දන්නගන්න ඕනේ ඔය දෙපැත්තට පැද්දෙන එක මොකක් නිසාද වෙන්නේ කියල

    thx මචන් :)
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    thx:) මචන් මට දන්නගන්න ඕනේ ඔය දෙපැත්තට පැද්දෙන එක මොකක් නිසාද වෙන්නේ කියල

    thx මචන් :)

    බූත කේස් එකක් වගේ.. මංනම් දන්නෙ නෑ..:no:
     
    roshan.herath

    Member
    May 4, 2015
    130
    13
    0
    Gelioya, Sri Lanka.
    Last edited:

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,061
    3,510
    113
    Inside Your Laptop ;)
    බූත කේස් එකක් වගේ.. මංනම් දන්නෙ නෑ..:no:

    :shocked: :no: නෑ බං භූත කේස් නෙවේ...... මේකේ ටයර් වල තත්වේ කොහොමද දන්නේ නෑ.....?? FB15 ත් ඔහොම දෙපැත්තට වනන සීන් එකක් තිබ්බා.... ටයර් දැම්මා විතරයි සියළු දෝෂ නිවාරණයි...... :yes:
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    hotrock eka hodai welledewale pare nam

    3n man handiye beach eka paththata harawapu gaman thiyenne welledewale pare awith.

    breeze ekath hodai, chicken ehema awul. hogana pokune awith seafood kanawa nam awulak na.

    wahinawane yakune

    nathnam kelinma koggala airport allanna. issaraha kama patta.

    wahinne na sinhalu.. "sri gamunu" kiyala pot ekakata awa kanna
     
    dwpsg

    Well-known member
  • Nov 23, 2011
    8,770
    3,307
    113
    Iɳ ɱყ ԃɾҽαɱ
    මරුටි පොතේ තියෙනවා camshaft timing belt - Replace every 100,000 km කියලා
    http://www.team-bhp.com/forum/attac...df-format-maruti-800-owners-manual-petrol.pdf

    more car manuals
    http://www.team-bhp.com/forum/techn...oad-owners-manual-indian-cars-pdf-format.html

    thx කොල්ලෝ

    :shocked: :no: නෑ බං භූත කේස් නෙවේ...... මේකේ ටයර් වල තත්වේ කොහොමද දන්නේ නෑ.....?? FB15 ත් ඔහොම දෙපැත්තට වනන සීන් එකක් තිබ්බා.... ටයර් දැම්මා විතරයි සියළු දෝෂ නිවාරණයි...... :yes:

    ගිය සතියේ මම ගෙවල් ලග තියන ටයර් කඩේට ගියා හුලන් ගහන්න. පොර කිව්වා ටයර් ඇතුල් පැත්තෙන් ටිකක් ගෙවිලා තව 2000ක් 3000ක් දුවල පැත්ත මාරු කලානම් හරි කියල.:cool:
    ටයර් ටික ගෙවිලනම් නැ. :no:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,061
    3,510
    113
    Inside Your Laptop ;)
    ටයර් ගෙවෙන්න ඕනා නෑ බං..... ටයර් කොච්චර කල්ද දාලා....?? FB15 ත් ටයර් ගෙවිලා තිබ්බේ නෑ.... ඒ උනාට ටයර් දාලා අවුරුදු 7ක්..... ටයර් එක දිරලා තිබ්බේ.... ඒකයි දෙපැත්ත වැනුවේ.... :yes:
     
    Yahapala_Naya

    Member
    Apr 10, 2015
    2,223
    180
    0
    ගෙදර
    ටයර් ගැන කියනකොට මතක් උනේ. ගෙදර 121 එකේ ටයර් ටික මාරු කරන්න හදන්නේ(ටයර් වල ලොකු අවුලක් නෑ, තව 1500km වත් දුවන්න පුළුවන්), Toyota එකේ Pirelli 4 දාන්න 56ක් ද කොහෙද යනවා කියල කියල තියෙනවා. Nankang හරි Dunlop ගන්න තියෙනවා කොහෙද place එකක 40% discount එක්ක. මොකද්ද හොද?
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,061
    3,510
    113
    Inside Your Laptop ;)
    Nankang දාන්න එපෝ..... පුලුවන් නම් බ්‍රිජස්ටන් ට්‍රයි කරන්න..... :yes: ඩන්ලොප් එන්ගලන්තේ ගහන එකක් එනවා..... පුලුවන් නම් ඒක ට්‍රයි කරන්න..... ලොකු වෙනසක් තිබේ..... :yes: :D
     
    • Like
    Reactions: Yahapala_Naya

    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    ටයර් ගෙවෙන්න ඕනා නෑ බං..... ටයර් කොච්චර කල්ද දාලා....?? FB15 ත් ටයර් ගෙවිලා තිබ්බේ නෑ.... ඒ උනාට ටයර් දාලා අවුරුදු 7ක්..... ටයර් එක දිරලා තිබ්බේ.... ඒකයි දෙපැත්ත වැනුවේ.... :yes:

    රට්ටු නම් කිව්වෙ කුප්ප කමට කියලා දෙපැත්ත වැනුවේ...:lol:
     
    dwpsg

    Well-known member
  • Nov 23, 2011
    8,770
    3,307
    113
    Iɳ ɱყ ԃɾҽαɱ
    ටයර් ගෙවෙන්න ඕනා නෑ බං..... ටයර් කොච්චර කල්ද දාලා....?? FB15 ත් ටයර් ගෙවිලා තිබ්බේ නෑ.... ඒ උනාට ටයර් දාලා අවුරුදු 7ක්..... ටයර් එක දිරලා තිබ්බේ.... ඒකයි දෙපැත්ත වැනුවේ.... :yes:

    ඔව් මචන් එහෙම වෙන්න පුළුවන්. ටයර් සෙට් එකනම් අවු 5 පැනල ඇති. එච්චර දුවන් නැ නේ .
    අය්යෝ සල්ලි.:(
     
    Status
    Not open for further replies.