bump
Hope all will turn up to be good soon.
thanks
bump
Hope all will turn up to be good soon.
පුලුවන්නම් කරලා බලහන්. කරන්ට් ෂෝර්ට් වෙලා සර්කිට් එක ගිහ්න්ද දන්නේ නෑ.cable එක මාරු කර කිව්වා නේද පුලුවන්නම් වෙන ස්ලොට් එකකට ගහල බලහන්.
මම වෙන pc වලට ගහල ආයෙත් මගේ pc එකට හාඩ් එක අයෙ ගහන කොට සමහර වෙලවට පෙන්නනේ නෑ ස්ලොට් එක මාරු කරහම හරි යනවා.
Ubuntu hari vena linux os ekak thiyana live
CD ekakin boot karahan aniwa wada karay.
Cent OS තියෙන Hard එකකින් boot කරලා secondry විදියට Hard එක දාල බැලුවා. එත් මචන් වැඩ නැ
Machn sata port wala thiyana okkama ewa
Galawala wada nathi hd eka witharak gahala
Balanna.live cd ekak thama hariyanne
වෙන PC එකකට ගහල බලහන්කෝ. data ටික ගැනද උබට දුක? HI-END HDD Recovery තැනක් තියනවා කොටුවේ කතා කරල බලහන් ඕනි නං.. Mi-Technica 0715725756
මොනවද හොද බන් WD,Toshiba,Hitachi ???
WD හොදයි කියනවා. මමනම් පවිචේ කරන්නේ MAXTOR Hard Disk එකක් BandNew දැන් අවුරුදු 8ක් විතර වෙනවා. තවම ඇතුලෙන් ලොකු සද්ද එන්නෙත් නැහැ. Bad Sector නැහැ Install කරලා තියෙනවා හෙනට

මගේ තියෙන්නෙ seegate එකක්. දැං අවුරුදු 7 ක් වෙන්ඩ එනව.. මේ ළඟදි cpu එක බිම වැටුණ. ඒත් තාම වැඩ..
