මගේ Hard Drive එක

System 32

Junior member
  • Dec 7, 2008
    834
    13
    18
    :::: In My OS ::::
    පුලුවන්නම් කරලා බලහන්. කරන්ට් ෂෝර්ට් වෙලා සර්කිට් එක ගිහ්න්ද දන්නේ නෑ.cable එක මාරු කර කිව්වා නේද පුලුවන්නම් වෙන ස්ලොට් එකකට ගහල බලහන්.

    මම වෙන pc වලට ගහල ආයෙත් මගේ pc එකට හාඩ් එක අයෙ ගහන කොට සමහර වෙලවට පෙන්නනේ නෑ ස්ලොට් එක මාරු කරහම හරි යනවා.

    කලා මචන් එත් වැඩ නැ
     

    sunilT

    Well-known member
  • Dec 10, 2014
    1,880
    659
    113
    Cent OS තියෙන Hard එකකින් boot කරලා secondry විදියට Hard එක දාල බැලුවා. එත් මචන් වැඩ නැ

    Machn sata port wala thiyana okkama ewa
    Galawala wada nathi hd eka witharak gahala
    Balanna.live cd ekak thama hariyanne
     
    Last edited:

    dmtx

    Well-known member
  • Dec 1, 2011
    22,221
    4,118
    113
    REV. A කියලා විතරයි තියෙන්නේ
    11.gif
     

    chethana kalan

    Well-known member
  • Jan 11, 2011
    3,957
    735
    113
    Kurunegala
    වෙන PC එකකට ගහල බලහන්කෝ. data ටික ගැනද උබට දුක? HI-END HDD Recovery තැනක් තියනවා කොටුවේ කතා කරල බලහන් ඕනි නං.. Mi-Technica 0715725756
     
    Last edited:

    System 32

    Junior member
  • Dec 7, 2008
    834
    13
    18
    :::: In My OS ::::
    වෙන PC එකකට ගහල බලහන්කෝ. data ටික ගැනද උබට දුක? HI-END HDD Recovery තැනක් තියනවා කොටුවේ කතා කරල බලහන් ඕනි නං.. Mi-Technica 0715725756


    ඔවු බන් Data තමා ඕන

    උබ දන්නවට place එක හොදද
     

    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,094
    12,634
    113
    38
    :shocked::shocked:

    මොනවද හොද බන් WD,Toshiba,Hitachi ???

    WD හොදයි කියනවා. මමනම් පවිචේ කරන්නේ MAXTOR Hard Disk එකක් BandNew දැන් අවුරුදු 8ක් විතර වෙනවා. තවම ඇතුලෙන් ලොකු සද්ද එන්නෙත් නැහැ. Bad Sector නැහැ Install කරලා තියෙනවා හෙනට
     
    • Like
    Reactions: System 32

    System 32

    Junior member
  • Dec 7, 2008
    834
    13
    18
    :::: In My OS ::::
    WD හොදයි කියනවා. මමනම් පවිචේ කරන්නේ MAXTOR Hard Disk එකක් BandNew දැන් අවුරුදු 8ක් විතර වෙනවා. තවම ඇතුලෙන් ලොකු සද්ද එන්නෙත් නැහැ. Bad Sector නැහැ Install කරලා තියෙනවා හෙනට

    :)
     

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    61,944
    1
    43,261
    113
    මගේ තියෙන්නෙ seegate එකක්. දැං අවුරුදු 7 ක් වෙන්ඩ එනව.. මේ ළඟදි cpu එක බිම වැටුණ. ඒත් තාම වැඩ..
     

    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,672
    11,509
    113
    34
    Crynet Solutions
    බලන්නෙ නැතුව නම් කියන්න අමාරුයි..
    bios ආයෙ පාරක් reset කරල බලන්න මොකද්ද board එක ?
    battary එක ලග ජම්පර් එක අනිත් පැත්තට දාල on කරල off කරල ආයෙ ජම්පරේ හරිගස්සල on කරල බලන්න..

    හෙන පරණ hard disk එකක් නේද ?
    ජම්පර් එනව නේද hard එකට ඒව වෙනස් කලාද ?

    2zxxi5w.jpg


    1.5G mode එකට දාන්න වෙනස් වෙලා නම්..
    3Gbps board එක support කරන්නෙ නැත්තම් ජම්පරේ වෙනස් වෙලා නම් අවුල් යනව පරණ බෝඩ් වල..

    වෙන මැෂින් එකකට අනිව connect කරලා බලන්න ඕන ඉතින් මුලින්ම කරන්න ඕන ඒක hard එක detect වෙනවද බලන්න bios වල..
    අර c එක විතරක් පෙන්නල අනිත් ඒවට letter assing වෙන්නෙ නැතුව යන්නෙ නම් partition damage උනාම ගොඩක් වෙලාවට..

    බෝඩ් එක ෂෝර්ට් වෙලා ගියාද දන්නෙ නැහැ පවර් කේබල් එක ෂොට් උනහම බෝඩ් එක යනව.. එහෙම මොනා හරි උනාද කියනන බෑ..
    බෝඩ් එකක් ebay එකෙන් වගෙ ගෙන්නල replace කරගන්න පුළුවන් data ටික ඔච්චරම වටිනව නම්.. නැත්තම් අල්ලල දාපං..

    2008 hard එකක් කියන්නෙ ඉතින් හෙට යයිද දන්නෙ නෑ වගේ ඉන්න ඕන.. ඔය වගේ ඒවට backup කරන්නෙ නැතුව data දාන්න හොද නැහැ..
     
    Last edited:

    supun_sg

    Well-known member
  • Sep 5, 2010
    16,069
    24,624
    113
    tracing Geo-location.. ... ...
    ammo baye ba ban, mageth kalin thibbe hitachi 500 ekak. eke health eka adu wela backup karanna kiyala warning awa.. habai thawama wada karanawa.. ita passe genawa Seagate 2tb ekak. dan eka thiyenne. e hard eke data tika nathi unoth nam marei.. eka paaarama hittoth nam pissu hadei ban..