EK Married Club-16

Sun_Boy

Well-known member
  • Jul 6, 2009
    13,621
    1,011
    113
    ගම්පහ
    start menu eka mona wageda ? Screenshot ekak daapan balanna..

    Menna me wage...:)

    startmenu660.0.jpg
     

    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    රුසන්සා - රූපයේ ලක්ශන
    රුනිති - රුවනුවන
    රුසත්මා - රූපයේ මහා නිර්මානය
    රුහන්සා - රුවට උත්තමාවිය
    රුවිති - රුව ඇත්තිය
    රුවනිමා - රුවෙන් නිමැවුනු
    රුහාරා - රූ මාලාව
    රුසාරා
    රුවින්දි
    රුසාන්තී
    මෙතනින් මොන නමද ලස්සන මචන්ලා....:)
     
    Last edited:

    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    රුසන්සා - රූපයේ ලක්ශන
    රුනිති - රුවනුවන
    රුසත්මා - රූපයේ මහා නිර්මානය
    රුහන්සා - රුවට උත්තමාවිය
    රුවිති - රුව ඇත්තිය
    රුවනිමා - රුවෙන් නිමැවුනු
    රුහාරා - රූ මාලාව
    රුසාරා
    රුවින්දි
    රුසාන්තී
    මෙතනින් මොන නමද ලස්සන මචන්ලා....:)

    රුසන්සා නැතිනම් රුහන්සා....... :love::love::love::love:
     

    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    රුසන්සා නැතිනම් රුහන්සා....... :love::love::love::love:
    :):)
    රුසන්සා කියන නම කියවන්න පොඩි අපහසුවක් තියෙනව වගේද. ඔය නම් දෙකට මමත් ආසයි....
     

    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    :):)
    රුසන්සා කියන නම කියවන්න පොඩි අපහසුවක් තියෙනව වගේද. ඔය නම් දෙකට මමත් ආසයි....

    දැන් කාලේ තියෙන නම් එක්ක බලද්දී නම් ගැලපෙන්නේ ඔය වගේ නම් තමා...... ලස්සනයි දෙකම.....

    රුසන්‍යා නැතිනම් රුහන්‍යා කොහොමද.......? තේරුම් නම් දන්නේ නෑ ඔය උඩ නම් දෙක පොඩ්ඩක් වෙනස් කරලා බැලුවේ....