දෙපාරක් නම් ගෙන්න ගත්ත මලයෝ, හරියට එකක් නෑ වගේ.දැන් කාලේ තියෙන නම් එක්ක බලද්දී නම් ගැලපෙන්නේ ඔය වගේ නම් තමා...... ලස්සනයි දෙකම.....
රුසන්යා නැතිනම් රුහන්යා කොහොමද.......? තේරුම් නම් දන්නේ නෑ ඔය උඩ නම් දෙක පොඩ්ඩක් වෙනස් කරලා බැලුවේ....
ඒ නිසා ඉයේ සමන්ති අහුබුදු නෝනට කෝල්කරල ඔය නම් ටික අහගත්තේ මම.
ඊලඟ කොටස නම් තියෙනවා. දහම්දි හරි දහම්යා කියල හරි තමයි දාන්න ඉන්නෙ.
කෝල් කරල අහන්න ඕනි ගැලපෙනවද කියල. බලමු.....






