EK Married Club-16

minipura

Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    දැන් කාලේ තියෙන නම් එක්ක බලද්දී නම් ගැලපෙන්නේ ඔය වගේ නම් තමා...... ලස්සනයි දෙකම.....

    රුසන්‍යා නැතිනම් රුහන්‍යා කොහොමද.......? තේරුම් නම් දන්නේ නෑ ඔය උඩ නම් දෙක පොඩ්ඩක් වෙනස් කරලා බැලුවේ....
    දෙපාරක් නම් ගෙන්න ගත්ත මලයෝ, හරියට එකක් නෑ වගේ.:(
    ඒ නිසා ඉයේ සමන්ති අහුබුදු නෝනට කෝල්කරල ඔය නම් ටික අහගත්තේ මම.
    ඊලඟ කොටස නම් තියෙනවා. දහම්දි හරි දහම්යා කියල හරි තමයි දාන්න ඉන්නෙ.
    කෝල් කරල අහන්න ඕනි ගැලපෙනවද කියල. බලමු.....:)
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    දෙපාරක් නම් ගෙන්න ගත්ත මලයෝ, හරියට එකක් නෑ වගේ.:(
    ඒ නිසා ඉයේ සමන්ති අහුබුදු නෝනට කෝල්කරල ඔය නම් ටික අහගත්තේ මම.
    ඊලඟ කොටස නම් තියෙනවා. දහම්දි හරි දහම්යා කියල හරි තමයි දාන්න ඉන්නෙ.
    කෝල් කරල අහන්න ඕනි ගැලපෙනවද කියල. බලමු.....:)

    රුහන්සා දහම්දී නම් දෙකේ රයිම් එක මැච් වෙනවා නේද..... ඔය නම් දෙකටම දහම්දී කියන දෙවෙනි නම තමා ගැලපෙන්නේ..... නැතිනම් සම්පුර්ණ නම කියද්දී දෙන්නෙක්ගේ නම් දෙකක් කියනවා වගේ ඇහෙන්නේ......
     
    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    රුහන්සා දහම්දී නම් දෙකේ රයිම් එක මැච් වෙනවා නේද..... ඔය නම් දෙකටම දහම්දී කියන දෙවෙනි නම තමා ගැලපෙන්නේ..... නැතිනම් සම්පුර්ණ නම කියද්දී දෙන්නෙක්ගේ නම් දෙකක් කියනවා වගේ ඇහෙන්නේ......

    :yes::yes:
     
    yakshaya

    Well-known member
  • Aug 31, 2008
    18,248
    4,298
    113
    හරි හරි...... අනිද්දා සෙකන්ඩ් ඉන්ටවිව්..... සමහරවිට එක තමා අන්තිම එක..... :):):):)

    umbe helmut ekath ekkama umbath nala ehema palayan :)

    all the best macho, interview eka awul kivvoth mage nama kiapan wade aniwa goda yanawa :)