EK Married Club-16

minipura

Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    :growl: :frown: සෝෂල් සර්විස් කෑම්ප් එකක් දාපන් කිඹුලෝහ්....... :angry: :frown: :growl:
    උඹ බිල ගෙවුව කියල දෙයියන්ගෙන් ගාන කැපුව නේද....:P
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    උඹ බිල ගෙවුව කියල දෙයියන්ගෙන් ගාන කැපුව නේද....:P

    :frown: මගුලක් කියනවා මෙයා...... නෑ මේ එකෙක් සෝෂල් සර්විස් කරනවා නේ...... :growl: ඒකයි කිව්වේ..... මේ අසරණ අහිංසක අපිට ;) නම් තව කමක් නෑ...... සල්ලිකාර නෝනා කෙනෙක්ට ෆ්‍රී දත් ගැලවීම්...... :dull: :growl: :frown:
     
    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    :frown: මගුලක් කියනවා මෙයා...... නෑ මේ එකෙක් සෝෂල් සර්විස් කරනවා නේ...... :growl: ඒකයි කිව්වේ..... මේ අසරණ අහිංසක අපිට ;) නම් තව කමක් නෑ...... සල්ලිකාර නෝනා කෙනෙක්ට ෆ්‍රී දත් ගැලවීම්...... :dull: :growl: :frown:
    ඒ නෝනගේ දත්ගලවන ආලවකයෙකුත් ඉන්නවලු නෙහ්....:lol::P
     
    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    කොහෙද ඉතින් ගල් යුගයේ ඉන්න A&P ට ඔව්වා තේරෙන එකක්යෑ..... :P:rofl:

    පොඩි ළමයින්ට දිව ටැපලෙන නම් දාන එක දැන් ස්ටයිල් එක වෙන්ටෑ :P