EK Married Club-16

kosandpol

Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    මේ ගොබ්බයොන්ට තේරෙන්නේ නෑ බන්..මුන්ගේ දිව උලුක් කර ගන්න ඕන වෙලා තියෙන්නේ :P
    Diwa uluk karan thambi wage nam daaganna yanne.. :eek:
     
    Last edited:

    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    අඩෝ ඉසුරුවා.. RPM මීටරේ ගොඩ ඈ..:P:P:P හිටු හෙට ෆොටෝ දාන්නම්...:yes:
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    උඹටයි අර ගොන් බිජ්ජටයි කියන්නේ තොපි දෙන්නා මාව කන්නේ නැතුව හිටපල්ලා :growl: මගේ සායම අරින්නද යකෝ යන්නේ :growl:

    :shocked: අපි අහිංසකයි...... මලක් වගේ...... ;)

    අපි අහින්සකයි අයියාහ්....:sorry:

    :cool: ඒකනේ..... :D
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    වයර් මාරුවෙලා යකුනේ මං ඉන්නේ..:sorry: පට්ට සිම්පල් සර්කිට් එකක් පිස්සු කෙලිනවනේ.. ලෙඩේ අහුවුනා. ඒත් එහෙම වෙන්නෙ කොහොමද කියලා හිතාගන්නවත් බෑනේ..:baffled:

    කියන ඒවා තේරුනේ නැතුවට කමක්නෑ.:cool: මාත් මේ මොලේ කොලොප්පං වෙලා ඉන්නේ..:P

    :shocked: වයර් මාරු වෙලා කිව්වා.....?? :shocked:
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    අද අපි ගමනක් යනවා..:P:P

    :shocked:

    24178987.jpg
     

    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    ආලවකයා මෙහෙ එනවා සිංහලූ.. කන්න දීලා ඉවරයක් කරන්න වෙන්නෑ..:sorry::sorry:
     

    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    ආලවකයා මෙහෙ එනවා සිංහලූ.. කන්න දීලා ඉවරයක් කරන්න වෙන්නෑ..:sorry::sorry:
    :baffled::eek:
    බඩ යන්න මොනවහරි දාලදීපන්. ආයෙ කන්න එන එකක් නෑ....:P
     

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    eeye api enakanma dental eke randi sita poddo dennage dath walata beheth labaa dun kimbulaata thuthi. :)

    ඌ උඹ එනකන් ඉඳල නෙමේ ...ඌ කොහොමත් යන්නේ යක්කු ගස් නගින වෙලාවට :rofl: මාත් යන්න ඕන දත් ටික සුද්ද කරගන්න :sorry:
     

    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    ඌ උඹ එනකන් ඉඳල නෙමේ ...ඌ කොහොමත් යන්නේ යක්කු ගස් නගින වෙලාවට :rofl: මාත් යන්න ඕන දත් ටික සුද්ද කරගන්න :sorry:
    :lol:
    yanakotath show ekakata ticket design kara kara hitiye.. :P