Diwa uluk karan thambi wage nam daaganna yanne..මේ ගොබ්බයොන්ට තේරෙන්නේ නෑ බන්..මුන්ගේ දිව උලුක් කර ගන්න ඕන වෙලා තියෙන්නේ![]()

Last edited:
Diwa uluk karan thambi wage nam daaganna yanne..මේ ගොබ්බයොන්ට තේරෙන්නේ නෑ බන්..මුන්ගේ දිව උලුක් කර ගන්න ඕන වෙලා තියෙන්නේ![]()

අඩෝ ඉසුරුවා.. RPM මීටරේ ගොඩ ඈ..හිටු හෙට ෆොටෝ දාන්නම්...
![]()

උඹටයි අර ගොන් බිජ්ජටයි කියන්නේ තොපි දෙන්නා මාව කන්නේ නැතුව හිටපල්ලාමගේ සායම අරින්නද යකෝ යන්නේ
![]()
අපි අහිංසකයි...... මලක් වගේ...... 
අපි අහින්සකයි අයියාහ්....![]()
ඒකනේ..... 
කවුද ඩෝ අපි තරියානන්ද ලොක්කට කෙළවන්න හදන උන්......
පූක්ෂණය කොරනව දැන ගනිල්ල![]()
රේප් ග්රේඩ් 
කමෙන්ට් මකන්නම බයවෙලා.....![]()
එකෙන්ම එකෙන්ම.... කෝල් කරලා කමෙන්ට් එඩිට් කරපියව් කියන්නම බය වෙලා..... 
වයර් මාරුවෙලා යකුනේ මං ඉන්නේ..පට්ට සිම්පල් සර්කිට් එකක් පිස්සු කෙලිනවනේ.. ලෙඩේ අහුවුනා. ඒත් එහෙම වෙන්නෙ කොහොමද කියලා හිතාගන්නවත් බෑනේ..
කියන ඒවා තේරුනේ නැතුවට කමක්නෑ.මාත් මේ මොලේ කොලොප්පං වෙලා ඉන්නේ..
![]()
වයර් මාරු වෙලා කිව්වා.....?? 
අඩෝ ඉසුරුවා.. RPM මීටරේ ගොඩ ඈ..හිටු හෙට ෆොටෝ දාන්නම්...
![]()
එල එල..... අද උදේම එනෝ....... 
ආලවකයා මෙහෙ එනවා සිංහලූ.. කන්න දීලා ඉවරයක් කරන්න වෙන්නෑ..![]()



eeye api enakanma dental eke randi sita poddo dennage dath walata beheth labaa dun kimbulaata thuthi.![]()
මාත් යන්න ඕන දත් ටික සුද්ද කරගන්න 
ඌ උඹ එනකන් ඉඳල නෙමේ ...ඌ කොහොමත් යන්නේ යක්කු ගස් නගින වෙලාවටමාත් යන්න ඕන දත් ටික සුද්ද කරගන්න
![]()

