[Discussion] Windows 10 ගැන

Rated_R

Well-known member
  • Apr 7, 2010
    6,820
    3,608
    113
    Internet
    මට දන්න එකෙක් කියපන්
    windows 7 ultimate(හොරකොපි):baffled: තියෙන එකක් windows 10 enterprise කරන්න පුලුවන්ද ?:eek:
    ඒ කොහොමද :dull:
    අර updates නවත්තන්න බැරි එක enterprise දාගත්තොත් හදන්න පුලුවන්ද ?:oo:

    mageth aula mekamayi :)
     
    BLACKLIST_MEMBER

    Well-known member
  • Feb 9, 2008
    37,854
    14,812
    113
    127.0.0.1
    Man mage upgrade reg' karagaththa. eth iso eka down karala, burn karala, os eken upgrade karanna giyama key ekak illanawa. meke thibuna key eka deela install karata eken activate karanna baha.

    mage pc eka crack ekak. product key ekak naha. product key finder ekak dala baluwama no product key.

    6oXDUdU.png

    kalin os eka mokakda? eka activate kare kohomada?
     
    dileeshakr

    Well-known member
  • Jan 9, 2009
    3,600
    656
    113
    127.0.0.1
    කට්ටියට Cortana search bar එක දිග වැඩි නම් මෙහෙම පොඩි කරගන්න පුළුවන් :nerd::nerd::nerd:

    ipJje0O.png
     
    sdrider

    Well-known member
  • Mar 29, 2014
    2,102
    157
    63
    Auckland, NZ
    media creation tool eka crash una..eka PC ekaka.
    mth eken ai install kare.eth awlk une na.
    ane manda..
    wada hoda CMD eken update now dila windows update ekenma update karana eka wage
     
    keerthi.mac

    Well-known member
  • Dec 8, 2010
    2,845
    429
    83
    මචන්ලා,

    මගේ notification එක තිබ්බට update එක ඇවිල්ල තිබ්බේ නැහැ. එක නිසා පළවෙනියට කලේ cmd එකෙන් update එකට force කරලා ගහන code එක try කරපු එක.

    හරි ගියේ නැහැ.

    පස්සේ dmtx කිවුව media tool එක ගෙන බැලුව.
    එක පටන් අරගෙන 11% ගිහින් freeze උනා. network monitor එකෙත් මොකුත් පෙන්නන්නේ නැහැ.
    එක නිසා කරපු වැඩේ closeකරලා දැම්ම. ආපහු පාරක් image එකක් හරි ගහගන්නවා කියලා අපහු start කරන්න හදද්දී මේක reboot කරන්න කියල ඉල්ලනවා. එක නිසා reboot කළා. එත් මේ මගුල එකම කියන්නේ.

    ඊට පස්සේ windows forum එකේ පොරක් දාල තිබ්බ iso එකක්. ඒක බා ගත්තා. එකෙ නම් සාමාන්‍ය විදිහට ඔක්කොම හරි ගිහින් 18% වෙද්දී error එකක් එනවා installation failed something happened කියලා.

    මොන මගුලක් වත් කරලා ද ගන්න බැරි උනා බන්.

    මට දුක apps ටික නැති වෙන නිසා. revit, Autocad etc.. ඒවායේ install files දැන් නැහැ.

    උදවුවක් මචන්ලා.
     
    lalindutj

    Well-known member
  • Sep 12, 2010
    3,266
    1,165
    113
    මට දන්න එකෙක් කියපන්
    windows 7 ultimate(හොරකොපි):baffled: තියෙන එකක් windows 10 enterprise කරන්න පුලුවන්ද ?:eek:
    ඒ කොහොමද :dull:
    අර updates නවත්තන්න බැරි එක enterprise දාගත්තොත් හදන්න පුලුවන්ද ?:oo:

    :(:(
     
    grsena2000

    Well-known member
  • Jan 27, 2013
    1,269
    83
    48
    Planet Earth
    මචං වින්ඩෝස් 10 proda නැත්නම් enterprisesda...?

    හොඳ ප්‍රශ්නයක්. :rolleyes:

    ad bloker eka wada nane ban Microsoft edge ekata??

    මේකේ video එකක් තිබුනනේ EDGE වල ad block කරන හැටි.

    Backup your genuine key

    Key එක Backup කරගත්තට නම් කමක් නෑ. ඒත් එකපාරක් activate වුනොත් ආපහු format කරලා දැම්මත් auto activate වෙන්න ඕන.

    Product Key එක මේවයිනුත් බලාගන්න පුළුවන්.

    ProduKey

    http://www.nirsoft.net/utils/product_cd_key_viewer.html.

    Magical Jelly Bean Keyfinder

    https://www.magicaljellybean.com/keyfinder/
     
    Last edited:

    grsena2000

    Well-known member
  • Jan 27, 2013
    1,269
    83
    48
    Planet Earth
    mama dammeth oka thamay.

    2yx0xth.jpg

    Enterprise එක 90 days trial එකක් කියල තමයි Microsoft එකෙන්නම් කියන්නේ. මාස 3න් expire වෙයිද දන්නේ නෑ.

    Install karaddi product key eka illuwahama me keys walin ekak denna.

    Pro: VK7JG-NPHTM-C97JM-9MPGT-3V66T
    Home: TX9XD-98N7V-6WMQ6-BX7FG-H8Q99
    Enterprise: NPPR9-FWDCX-D2C8J-H872K-2YT43 or VTNMT-2FMYP-QCY43-QR9VK-WTVCK

    passe activator ekakin activate karanna.

    Done.

    7/8/8.1 වලින් upgrade කරද්දී activator එකක් ඕන නෑනේ. තියෙන OS එක activated නම් 10 එකත් auto activate වෙන්න ඕන.

    උඹලා ඕකෙ Bugs ටික report කරපල්ලා
    අපි මාස 6 කට පස්සේ refined version එකම ගන්නම් :D

    :lol:

    wushowhide.diacab ටූල් එකෙන් ඕන්නැති updates hide karanna එකරලා ආයේ Check for updates කරලා install karanna.

    wushowhide.diacab කියන්නේ අර Microsoft එකෙන් release කරපු tool එක නෙමෙයිද?
     
    Last edited:

    kiripaan

    Active member
  • Dec 28, 2012
    426
    50
    28
    windows 10 automatic update නවත්තන්න මේ විදියට try කරලා බලන්න.

    gefn65m.png

    දැන් මගේ windows updates වල මේ විදියට තියෙන්නේ.

    eaPPvUC.png

    xckEHvf.png
     
    pranathlcp

    Well-known member
  • Jul 19, 2009
    5,839
    1,293
    113
    Hogwarts School of Witchcraft and Wizardry
    මම දැක්කා කස්ටිය බයේ බයේ Windows 10 දාගන්න බැරුව දඟලනවා. :frown:

    අනිවා දාපන්. Windows 8.1 වලටත් වඩා fast & smooth. Original Windows 10 final version එක release උනේ 20 July 2015. මම එදා ඉඳලා පාවිච්චි කරනවා. ඉතින් අද වෙද්දී දවස් 10ක් වෙනවා. කිසිම අව්ලක් නෑ. සුපිරි.

    මෙහෙම දෙයක් තියෙනවා. ඔයා Windows 7 Home version එක නම් use කරන්නේ ඔයාට Windows 10 Pro දාන්න බෑ. Windows 10 Home විතරයි පුළුවන්. Pro දාන්න නම් Windows 7 Pro/Ultimate, Windows 8/8.1 Pro ඕනේ. එහෙම වෙනස් කරලා (Pro version DVD එකකින් boot කරලා) දැම්මොත් activate වෙන්නෙත් නෑ. දැනට කාගෙහරි ගාව තියෙන්නේ Home version එකක් නම්, එයාට පුළුවන් Windows 7 Professional version එක දාලා Windows 10 Pro වලට upgrade කරගන්න.

    වැඩේ කියන්නේ මේක Windows 7 Loader වලින් active කරපු, Windows 8 KMS වලින් active කරපු හැම ඒකටම activate වෙනවා. ඔව් ඔව් genuine ඊටපස්සේ. කිසිම බයක් වෙන්න දෙයක් නෑ. :cool:

    සමහරු බයිලා ගහනවා Windows update Disable කරන්න බෑ චාටර් කියලා. උන්ට කියන්නේ ලිඳේ පැනපන් කියල තමයි :lol: ඔව් Disable කරන්න බෑ තමයි Home/Pro version වල. ඒත් Enterprise එකේ පුළුවන් දන්න විදියට. අනික update on කියලා බය වෙන්න දෙයක් නෑ. හොර කොපි කියලා අල්ලන්නේ නෑ. අනික බර ගණන් update එන්නේ නෑ පොඩි පොඩි update එන්නේ. උඹලා කොහොමත් Antivirus එකක් දාලා update නොකර ඉන්නවද? නෑනේ? අන්න ඒ වගේ තමයි.:)

    සමහරු කියනවා Cortana වැඩ නෑ කියලා. Cortana ලෙසටම වැඩ. කරන්න තියෙන්නේ
    Control Panal > Region > Location tab එකේ > Home Location එකට United States දියන්. මොකද ඒක මුළු ලෝකෙටම support නෑ තවම.

    තවම හැබැයි internet security softwares support නැද්ද කොහෙද Windows 10 වලට. දැනට ESET softwares නම් හොඳටම වැඩ.

    අනික drivers එහෙම ගොඩක් දුරට update ඒකෙන් එනවා. සමහර drivers වැඩ නැත්තම් බය වෙන්න දෙයක් නෑ.

    දැන් අපි බලමු කොහොමද දාන්නේ කියලා.

    1. බාගන්න
    https://www.microsoft.com/en-us/software-download/windows10

    2. ගත්ත ගමන් full format කරලා install කරන්න එපා :P

    3. ඕකෙන් හරි torrent වලින් හරි අරගෙන DVD එකකට burn හරි USB bootable හරි කරගන්න.

    4. ඔයාගේ දැන් තියෙන Windows වලදී setup එක run කරලා install කරන්න. boot කරලා නෙවෙයි. (එතැනදී අහයි apps, personal files delete කරන්නද එපාද කියලා. මම නම් කියන්නේ apps නැතුව personal files කැමති නම් තියාගන්න.)

    5. ඊටපස්සේ ඔක්කොම ඉවර උනාම Windows 10 වලට එනවනේ. ඊටපස්සේ ඔයාට තියෙන්නේ internet connect කරලා
    Start>Settings>Update and Security>Activation ගිහින් activate කරගන්න විතරයි :cool:;)

    6. ඊටපස්සේ ඕනේ නම් clean format කරලා Windows 10 දාන්න, එතකොට නිකන්ම key එක active වෙනවා කියලා තමයි නෙට් එකේ කට්ටිය කියල තියෙන්නේ.

    දැන් ඔයා දාගත්තා කියමුකෝ? Windows 10 අල්ලන්නේ නැත්තම් Start>Settings>Update and Security>Recovery වල තියෙනවා roll back කරන්න පරණ Windows එකටම ;)

    UPDATE:
    Windows 10 Clean install (full format කරලා boot කරලා install කරන අය) මේ KEYS try කරලා බලන්න

    • Windows 10 Home – TX9XD-98N7V-6WMQ6-BX7FG-H8Q99
    • Windows 10 Home N - 4CPRK-NM3K3-X6XXQ-RXX86-WXCHW
    • Windows 10 Home Single Language - BT79Q-G7N6G-PGBYW-4YWX6-6F4BT
    • Windows 10 Home Connected (CoreConnected) - GVYN6-BGJDK-RVPMY-YCX4G-D3V2V

    • Windows 10 Professional – VK7JG-NPHTM-C97JM-9MPGT-3V66T
    • Windows 10 Professional S - 3NF4D-GF9GY-63VKH-QRC3V-7QW8P
    • Windows 10 ProfessionalSN - KNDJ3-GVHWT-3TV4V-36K8Y-PR4PF
    • Windows 10 ProfessionalStudent - V3NH2-P462J-VT4G4-XD8DD-B973P

    • Windows 10 Education - YNMGQ-8RYV3-4PGQ3-C8XTP-7CFBY
    • Windows 10 EducationN - 84NGF-MHBT6-FXBX8-QWJK7-DRR8H

    • Windows 10 Enterprise – XGVPP-NMH47-7TTHJ-W3FW7-8HV2C oder NPPR9-FWDCX-D2C8J-H872K-2YT43
    • Windows 10 EnterpriseEval - VPMWD-PVNRR-79WJ9-VVJQC-3YH2G
    • Windows 10 Enterprise S Eval - 7TNX7-H36JG-QFF42-K4JYV-YY482
    • Windows 10 EnterpriseS - FWN7H-PF93Q-4GGP8-M8RF3-MDWWW

    1. Run>cmd ගිහින් command prompt එක open කරගෙන

    2. type කරලා enter කරන්න
    slmgr /ipk XXXX-XXXX-XXXX-XXXX-XXXX < උඩ තියෙන key වලින් ගැලපෙන key එක දෙන්න (හරි නම් successfully installed කියල එනවා)

    3. ඊටපස්සේ මේක type කරලා enter කරන්න
    slmgr /skms kms.xspace.in

    4. එකත් හරියට ආවම මේක type කරලා enter කරන්න
    slmgr /ato

    සාර්ථක නම් activated කියලා එයි. වැඩ ද නැද්ද කියන්න හැමෝටම දැනගන්නත් එක්ක :nerd:

    තවත් Windows 10 ප්‍රශ්න තියෙනවා නම් මෙතන කතා වෙමු. එහෙනම් මම කැපුනා. ජයවේවා! :cool::cool:

    මම ISO එක ඩව්න්ලෝඩ් කරලා එක මවුන්ට් කරලා සෙටප් එක රන් කරා...දැන් මගදී ප්‍රඩක්ට් කී එකක් අහනව බන්..මගේ 8.1 ප්‍රඩක්ට් කී එක දුන්නම "This Product Key Didn't Work. Please check it and try again, or try a different way" කියල කියනවා...

    Media Installation Tool එකෙන් ඩව්න්ලෝඩ් කරේ ISO එක...ISO එක ඩව්න්ලෝඩ් නොකර එකේ "Upgrade" එක හරහා ගියොත් හරියයිද බන්?
     
    pc kush

    Well-known member
  • Feb 5, 2010
    8,617
    2,122
    113
    TX9XD-98N7V-6WMQ6-BX7FG-H8Q99
    මේ key එකෙන් තමයි install කලේ ..ඇක්ටිවේට් වෙන්නේ නැහැනේ :(
    KMS eka try karapan,wn 8.1 walata use karana KMS eken activate wenawa 10 ekath
     
    cedric1986

    Member
    Apr 9, 2012
    29,703
    941
    0
    192.168.1.1

    2ytsf4l.jpg