ALTO k10

dragon-fighter

Well-known member
  • Jan 13, 2010
    7,237
    1,198
    113
    42
    Hell
    youtu.be
    Elite එක දෑන් එන්නෙ නෑ නෙද.කලයක් නෑතිව තිබුනා. ඈයි බන් ඔක දිරනවා කියන්නෙ.

    ජපන් එකක් හොයලා බෑරිම තෑන තමයි බන් මෙ මගුල බෑලුවෙ. ඈයි බන් අපිට ගන්න වාහන නෑත්තෙ.:sorry:

    මම ඔය ගාණටම ගත්තා එලයිට් ඔටෝ එකක් සෙකන්ඩ් හැන්ඩ්.. 20000k.m දුවලා තිබුනේ.. වාහනේනම් සුපිරි
     
    sp4chamara

    Well-known member
  • Aug 25, 2008
    3,991
    858
    113
    in My WolRd.
    උබට පිස්සුද බන් මේ ඇල්ටෝ ජරාවක් 18කට ගන්නේ ....ඒ ගානට ගනින් හොද ජපන් එකක්

    - NISSAN FB 15 (1999-2003)
    - Lancer එකක්
    - තව පොඩ්ඩක් දාල HONDA FIT ARIA එකක්
    - Toyota 121 එකක් පුළුවන් වෙයි තව පොඩ්ඩක් දාලා

    ..මැරුණත් ඉන්දියන් ඇල්ටෝ ගන්න එපා ඔයාගේ බජට් එක 12 ට වැඩි නම් ...
     
    HKavinda

    Well-known member
  • Dec 23, 2013
    53,861
    20,003
    113
    Panadura
    ලෙඩ එහෙම නෑද්ද බන්.හොදට ඈදලා යනවද. නිතරම රෙපෙයාර් එනවද.

    ලෙඩ එන්නෙත් නෑ බන් එහෙම. ඒ හින්දා රෙපෙයාර්රුත් නෑ, අනෙක් ALTO වලට වඩා ALTO K10 එක Pickup කියලා තේරෙනවා :yes:

    කලට වේලාවට Service කරලා හොදට තියා ගත්තොත් කිසිම අව්ලක් නෑ, අනික සුළු වියදමකින් නඩත්තු කරන්න පුළුවන් වාහනයක්
     
    sp4chamara

    Well-known member
  • Aug 25, 2008
    3,991
    858
    113
    in My WolRd.
    අනේ මන්ද එකෙක් මගේ රේප් කපලා ...second hand වාහන අරගෙන ගරාජ් වල යන්න බෑ කියලා ....අනේ පව් ..

    --- මගේ නම් එකම අදහස second hand ජපන් වාහනයකට යන්න කියලා...හේතුව

    - ආරක්ෂාව
    - සැප පහසුව
    - FB 15, lancer වල පාර්ට්ස් ගණන් අඩු වීම
    - 100 kmph ගියත් බය නැතිව යන්න පුළුවන් ..ඇල්ටෝ එක නම් දෙදරනවා 100 යනකොට ..අත්දැකීමෙන් කියන්නේ

    ඔය කියන තරම් ලෙඩ එන්නේ නෑ බන් ...එක එක model තියෙනවා ..Nissan FB 14 , Cefiro , Pulsar ... Galant වගේ සමහර මොඩෙල් වල ලෙඩ වැඩි...මම FB 13 Full Option එකක් පාවිච්චි කරන්නේ ..අරගෙන අවුරුදු 3i ...ගිය අවුරුද්දේ gear box එක දැම්මා .තව mount ටිකක් දැම්මා ..clutch plate ,pressure plate දැම්මා ..ඔක්කොටොම 65ක් වගේ ගියා ...ලොකු repair එකක් කලේ එක ...මම හිතන්නේ අවුරුදු 24ක් පැදලා gearbox එක දැම්මට කමක් නෑ නේද .....තාමත් එලටම වැඩ ...!!

    ..එත් ඔයාට අස අලුත් car එකක් ගන්න නම් එත් english නම්බර් එකක් ගන්න පුළුවන් බන් හොද එකක් ...CIVIC , Aria , N 16..etc
     
    hrm

    Well-known member
  • Mar 19, 2008
    5,984
    3,438
    113
    Battaramulla, Sri Lanka
    FB 15 parts nam ganan adu athi. Lancer ganan adu ne. api awrudu 11k use kala lancer wagon, CB2, CS3. routine maintenance enewa. eeta amatharawa awrudu 15-18k parana wahanyaka enna puluwan loku repair ekak daranna puluwan wenna one. man CB2 eke full engine overhaul ekak kala, delco damma, alternator thibba, suspension bush gahuwa 135000k cost eka. kiri toyya wage hadalath anthimata wahane dunne athin paduwata masayak add eka dala.

    ohoma wiyadan daranna amaru nam hondhama option eka oya wage alto ekakata yana eka. alto ekak ganna eka comfort, safety, speed gana hithanne na ne. car eka hadala thiyenne ewata newei. 100 ta thiya 80n uda wath yanna be baya hithenewa. monawa unath oya indian wahana sell karanna lesyi. ganna one tharam innawa.
     
    Last edited:

    Xsaviour

    Active member
  • Mar 24, 2015
    147
    36
    28
    එහා පෑත්තෙ
    උබට පිස්සුද බන් මේ ඇල්ටෝ ජරාවක් 18කට ගන්නේ ....ඒ ගානට ගනින් හොද ජපන් එකක්

    - NISSAN FB 15 (1999-2003)
    - Lancer එකක්
    - තව පොඩ්ඩක් දාල HONDA FIT ARIA එකක්
    - Toyota 121 එකක් පුළුවන් වෙයි තව පොඩ්ඩක් දාලා

    ..මැරුණත් ඉන්දියන් ඇල්ටෝ ගන්න එපා ඔයාගේ බජට් එක 12 ට වැඩි නම් ...

    ඔව් සහො එක මහ බලු ගානක්. පලාස්ටික් සහ තහඩු ගොඩක් 18 දිලා ගන්නවා කියලා මතක් වෙද්දිද් පිස්සු හෑදෙනවා.

    ඈතටම ඉන්දියන් කාර්යා ඔක හදලා ඈත්තෙ 10 වගෙ විකුනන්න වෙන්න ඈති.
     
    Roma Rox

    Member
    Dec 23, 2012
    2,366
    208
    0
    Honda City 2003/2004

    Chevrolet Cruze 2004

    FB15/N16
    2000-2003

    K10 oya ganakata ganna epa. oya ganata oya 4n ekak ganna puluwan hoda condition thiyena. okkoma Japan badu. kisi awulak nathuwa thawa 5 yr wath pawichi karanna puluwanm..
     
    Xsaviour

    Active member
  • Mar 24, 2015
    147
    36
    28
    එහා පෑත්තෙ
    අනේ මන්ද එකෙක් මගේ රේප් කපලා ...second hand වාහන අරගෙන ගරාජ් වල යන්න බෑ කියලා ....අනේ පව් ..

    --- මගේ නම් එකම අදහස second hand ජපන් වාහනයකට යන්න කියලා...හේතුව

    - ආරක්ෂාව
    - සැප පහසුව
    - FB 15, lancer වල පාර්ට්ස් ගණන් අඩු වීම
    - 100 kmph ගියත් බය නැතිව යන්න පුළුවන් ..ඇල්ටෝ එක නම් දෙදරනවා 100 යනකොට ..අත්දැකීමෙන් කියන්නේ

    ඔය කියන තරම් ලෙඩ එන්නේ නෑ බන් ...එක එක model තියෙනවා ..Nissan FB 14 , Cefiro , Pulsar ... Galant වගේ සමහර මොඩෙල් වල ලෙඩ වැඩි...මම FB 13 Full Option එකක් පාවිච්චි කරන්නේ ..අරගෙන අවුරුදු 3i ...ගිය අවුරුද්දේ gear box එක දැම්මා .තව mount ටිකක් දැම්මා ..clutch plate ,pressure plate දැම්මා ..ඔක්කොටොම 65ක් වගේ ගියා ...ලොකු repair එකක් කලේ එක ...මම හිතන්නේ අවුරුදු 24ක් පැදලා gearbox එක දැම්මට කමක් නෑ නේද .....තාමත් එලටම වැඩ ...!!

    ..එත් ඔයාට අස අලුත් car එකක් ගන්න නම් එත් english නම්බර් එකක් ගන්න පුළුවන් බන් හොද එකක් ...CIVIC , Aria , N 16..etc

    ඔව් සහෙ, ජපන් එකක් ගන්න තමයි ආස එත් බයක් හෙතෙනව, පරන අටමගලයක් අරගෙන අමාරුවක වටෙයි කියලා.
     
    Xsaviour

    Active member
  • Mar 24, 2015
    147
    36
    28
    එහා පෑත්තෙ
    FB 15 parts nam ganan adu athi. Lancer ganan adu ne. api awrudu 11k use kala lancer wagon, CB2, CS3. routine maintenance enewa. eeta amatharawa awrudu 15-18k parana wahanyaka enna puluwan loku repair ekak daranna puluwan wenna one. man CB2 eke full engine overhaul ekak kala, delco damma, alternator thibba, suspension bush gahuwa 135000k cost eka. kiri toyya wage hadalath anthimata wahane dunne athin paduwata masayak add eka dala.

    ohoma wiyadan daranna amaru nam hondhama option eka oya wage alto ekakata yana eka. alto ekak ganna eka comfort, safety, speed gana hithanne na ne. car eka hadala thiyenne ewata newei. 100 ta thiya 80n uda wath yanna be baya hithenewa. monawa unath oya indian wahana sell karanna lesyi. ganna one tharam innawa.

    එක ඈත්ත සහො, මෙක හරිම අමාරු තිරනක්.සල්ලි තිබුනනම් මෙ අමාරුව එන්නෙ නෑ.සල්ලි නෑත්නම් එත් නෑ. පොඩිගානක් හොයාගෙන වාහන ගන්න ගියාම පිස්සු හෑදෙනවා බන්.
     
    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,522
    1
    16,928
    113
    Black Pearl
    kochchara parana unat FB15 CS2 EK3 patta wahana ban... :)
    Mama nam kiyanne 19k 20k tiyanawanam FB15 new shell ekak ganna kiyala..

    alto batu hodai langa drive karanna traffic eke city wala. duragaman nam therumak naha angatath amarui safety ekath binduwai...

    Uba kamati wahane ganin ban. Hamoma kamati ewa ganna giyot tamai pissu hadenne
    MAma 2012 wala wahana hoyaddi hamoma kiwwe japan indian ganna kiyala. Mama gatte 406 ekak.. adatath sathutiy mama mage wahanaya gana
     
    hrm

    Well-known member
  • Mar 19, 2008
    5,984
    3,438
    113
    Battaramulla, Sri Lanka
    එක ඈත්ත සහො, මෙක හරිම අමාරු තිරනක්.සල්ලි තිබුනනම් මෙ අමාරුව එන්නෙ නෑ.සල්ලි නෑත්නම් එත් නෑ. පොඩිගානක් හොයාගෙන වාහන ගන්න ගියාම පිස්සු හෑදෙනවා බන්.

    :yes: uba kamathi ubata maintain karanna puluwan ekak ganin. mokak gaththath gedaraka kalayak piliwelata use karapu ekak balala ganna. sale walin ganna epa.
     
    anilantha

    Well-known member
  • Oct 18, 2008
    2,133
    840
    113
    ----- Hill City ----
    Lxi ඇල්ටෝ එකක් පට්ට ගහන එකෙක් විදිහට කියන්නේ ඇල්ටෝ එක හොඳයි බන් daily use කරන්න වගේ නම් :).තෙල් කරනවා සුපිරියටම with AC. 100 ට අඩුවෙන් යන්න පුළුවන් කිසි අව්ලක් නැතුව ..කිසිම ලොකු ලෙඩක් නැහැ ..parts cheap.. හැබැය් වේගේ/කට්ටිය වැඩි වෙන්න brake distance එක වැඩි. මොලේ පාවිච්චි කරලා safe driving (ගාටනවා නෙවයි) :rofl: කරන්න පුළුවන් නම් කිසි අව්ලක් නැහැ . නැත්තන් ඔය ගානට පරණ වැස්සට වතුර එන, පට්ට ගහපු ,AC නැති පරණ කබලක් ගන්න වෙන්නේ . එකම අවුල ගැස්සෙන්වා:no:
     
    rtmayura

    Well-known member
  • Jun 28, 2007
    1,926
    77
    48
    Tangalle
    tango-orange.jpg

    labeta thiyana hoda car ekak, petrol karanava godak hodayi, auto gear version ekak aluthen enavalu hoyala balanna

    2.1million...........:yes::yes::yes: