EK Married Club-16

ashmi

Member
Dec 21, 2011
19,209
742
0
ඔව් පවුලට නැන්දගෙන් ප්‍රශ්නයක් උනොත් මිසක් පවුලෙන් නැන්දට කිසිම ප්‍රශ්නයක් නැහැල්ලු :cool:

:rofl::rofl:ane pala pala..
 
Ridila™

Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    දැන්ද දන්නේ ඕක :dull:

    මම මේ රටේ ඉන්නේ නෑ බං වැඩි කාලයක් ඒක හොඳට හිතා ගත්තා. මේ රටේ දැන් මනුස්ස කමක් තියෙන උන් නෙමෙයි සක්කිලි ඉන්නේ. මළගෙදරක් අස්සෙත් අනික් මිනිහෙක්ට කෙළවලා හරි හොරකම් කරගෙන තමුන් ගොඩයන්න බලන කාලකණ්ණි වේ#ගේ පුතාලා බං දැන් ඉන්නේ. එපා උනා.
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    Adada danne?:confused:

    මළ ගෙයක් අස්සෙත් මිනිහෙක්ගේ මිනියක් ගෙදර තියෙද්දි මළගෙදරට ආපු නෑයෙක්ගෙම පසුම්බිය උස්සලා ඒ කාර්ඩ් වලින් ෆුඩ්සිටි එකෙන් බොන්න බෝතල් ගන්න අවලම් බල්ලෝ ඉන්නවා කියලා දැනගෙන හිටියේ නෑ මෙච්චර කාලෙකට.
     
    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    මම මේ රටේ ඉන්නේ නෑ බං වැඩි කාලයක් ඒක හොඳට හිතා ගත්තා. මේ රටේ දැන් මනුස්ස කමක් තියෙන උන් නෙමෙයි සක්කිලි ඉන්නේ. මළගෙදරක් අස්සෙත් අනික් මිනිහෙක්ට කෙළවලා හරි හොරකම් කරගෙන තමුන් ගොඩයන්න බලන කාලකණ්ණි වේ#ගේ පුතාලා බං දැන් ඉන්නේ. එපා උනා.

    ඔව් බං ඒක ඇත්ත :yes:
     
    Henry L

    Member
    Jan 10, 2010
    25,388
    916
    0
    Victoria, Australia
    :)

    umbata tax returns submit karanna nadda ban. mala anayak ne.

    acdc balanna tickets gaththa, umbe ara taylor wage nevei kelinma hardcore :)

    mona tax return da ban 18 walata wada aduwen income eka hadan pennanne ;)

    ai oka ochchara amaru? :confused: accountant eken allagatta 70ta wage karaganna puluwan ne anika dan masekatath wadiy thama kale nadda? :eek:

    acdc awulak na but yanna wenne na :sorry: taylor ge ekata yanna puluwan but :dull:
     
    yakshaya

    Well-known member
  • Aug 31, 2008
    18,248
    4,298
    113
    Tharahai mama honde..:(:(:(

    oyage oya mal pethi wage thol aggissen mage dihata wisik karapu oya gal pokuru wage wadan pela, iri thalala damma eka mili thapparekin ape adare shema bima. aith kianna mata ekama, eh parichcha hitha thawa parenna, man ahan innam issara widihatama oyage oya nil as deka diha balan, aith kianna.....

    (pothak lianna thathwayak thiyey da)
     
    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    මම මේ රටේ ඉන්නේ නෑ බං වැඩි කාලයක් ඒක හොඳට හිතා ගත්තා. මේ රටේ දැන් මනුස්ස කමක් තියෙන උන් නෙමෙයි සක්කිලි ඉන්නේ. මළගෙදරක් අස්සෙත් අනික් මිනිහෙක්ට කෙළවලා හරි හොරකම් කරගෙන තමුන් ගොඩයන්න බලන කාලකණ්ණි වේ#ගේ පුතාලා බං දැන් ඉන්නේ. එපා උනා.

    Dan thiya koi kaleth ohomai malli..Mage mahaththayage thaaththa nathiweddi eyata wayasa 13i lu..ayiyata 15i.awasana katayuthu walata ganna kiyala hambechcha salli wagayak thaththage malli eyage puthage bank account ekata dalalu e hadissiye..husbandge Amma thamath owa kiya kiya baninawa..
     
    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    මළ ගෙයක් අස්සෙත් මිනිහෙක්ගේ මිනියක් ගෙදර තියෙද්දි මළගෙදරට ආපු නෑයෙක්ගෙම පසුම්බිය උස්සලා ඒ කාර්ඩ් වලින් ෆුඩ්සිටි එකෙන් බොන්න බෝතල් ගන්න අවලම් බල්ලෝ ඉන්නවා කියලා දැනගෙන හිටියේ නෑ මෙච්චර කාලෙකට.

    Owa ohoma thamai..manussa athmayak labunata danne na e labichcha deyin hari prayojanayak aran labana aatheme hadaganna..:(
     
    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    oyage oya mal pethi wage thol aggissen mage dihata wisik karapu oya gal pokuru wage wadan pela, iri thalala damma eka mili thapparekin ape adare shema bima. aith kianna mata ekama, eh parichcha hitha thawa parenna, man ahan innam issara widihatama oyage oya nil as deka diha balan, aith kianna.....

    (pothak lianna thathwayak thiyey da)

    :eek::eek::eek:
     
    yakshaya

    Well-known member
  • Aug 31, 2008
    18,248
    4,298
    113
    mona tax return da ban 18 walata wada aduwen income eka hadan pennanne ;)

    ai oka ochchara amaru? :confused: accountant eken allagatta 70ta wage karaganna puluwan ne anika dan masekatath wadiy thama kale nadda? :eek:

    acdc awulak na but yanna wenne na :sorry: taylor ge ekata yanna puluwan but :dull:

    thama kare nah ban. umba hithanawata wadiya meka complicated. issara cima class ekedi tax ugannanna apu buwa kianawa einstein tath epama karapu seen eka tax lu :)

    mage eka hadana eka 100k gannawa, therumak nah ban matama kara ganna puluwan. eith mata salli wadi nisa accountant buwekutama kiala kara gannawa :)
     
    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    oyage oya mal pethi wage thol aggissen mage dihata wisik karapu oya gal pokuru wage wadan pela, iri thalala damma eka mili thapparekin ape adare shema bima. aith kianna mata ekama, eh parichcha hitha thawa parenna, man ahan innam issara widihatama oyage oya nil as deka diha balan, aith kianna.....

    (pothak lianna thathwayak thiyey da)

    :shocked:yakoooooo..ada peththa bonna amathaka wunada?:eek:

    Sujeewa prasannaarachchi belle wala dagannawa meka dakkanan..:rofl::rofl:
     
    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    අනේ නිකන් යන්න ඇන්ටි යන්න. වට්ස් ඇප් එකේ ප්‍රො පික් එකට දුවගේ පින්තූරයක් දාගෙන මොකෝ. :P

    Mama wadiya ewa pawichchiyak na malli..duwa thamai godak welawata whatsapp use karanne:)
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    ම්ම්ම්ම්.. ඉන්නවා බං. ජීවිතේ එපා වෙලා ඉන්නේ. මේ රටේ මහ සක්කිලි බං ඉන්නේ වැඩි හරියක්.

    :shocked: මොකෝ වෙනත් සිම් විකුණන එකෙක්ගෙන් උඹට කැපිල්ලද මල්ලි.....?? :oo:
     
    yakshaya

    Well-known member
  • Aug 31, 2008
    18,248
    4,298
    113
    :shocked:yakoooooo..ada peththa bonna amathaka wunada?:eek:

    Sujeewa prasannaarachchi belle wala dagannawa meka dakkanan..:rofl::rofl:

    api karapu sahithya nirmana oya dakka nam. campus eke eha peli wala hitapu kellongen ahanna boru nam :)

    pothak liyanna thibba nam hondai