එළකිරි කෑම-බීම - Elakiri Food Menus Mega Thread

paris

Well-known member
  • Jun 30, 2006
    25,142
    421
    83
    වලාකුළක් උඩ..
    ශික්..
    මට නැහැනේ මෙහෙම අක්ක කෙනෙක්..
    ඒකට අපේ අක්ක..:sorry:

    ඉදකින් උඹ හිතුවේ මම නාකි පොරක් කියලද?:angry:
    අවුරුදු 30ක්වත් නෑ යකෝ තාම මට..

    ithin matath 30k na :shocked: :oo: apiwa naki karonawa meyala thawath :( :(
    hehehe paw ne ithin.... akka kanna asa dewal ne ilanne, man ithin hadala denawa :)
     
    paris

    Well-known member
  • Jun 30, 2006
    25,142
    421
    83
    වලාකුළක් උඩ..
    හා....දාන්න ඈ.....ඔයා තමයි මන් හොය හොයා හිටියේ.....:yes::D
    අර පාට පාට කප් කේක්...මට ඒවා හදන්න ආසාවක් ආවා.....:D:D:love:

    Ely nangi cupcake receipe ekak dala thiyenawa.....
    man pata pata cupcakes heduwe ekeka pata walin ekeka widihata icing kara echarai :D
     
    chamali2009

    Member
    Nov 5, 2009
    13,496
    373
    0
    37
    අගහරු වල
    අනේ පල..:angry:
    ඇයි මගේ වයස දන්නේම නැද්ද කපුටි?:growl:
    ශයියෝ මම.. මම මොනවා හදන්නද?:sorry:
    :baffled::baffled:....ඔයා නෙහ් අර " මගේ පුංචි රෝස මලේ" එකේ විෂුවල් එකට ඉන්නේ....ඒ අන්කල්ට එච්චර වයස නෑ තමයි....:baffled: සොලී අනේ....:rofl::rofl:

    ඔය මොකක් හරි හදන හැටි දාන්න....:yes::yes: අවුලක් නැහැ...අපි අපිනේ:D:D
     
    thanujaka

    Well-known member
  • ithin matath 30k na :shocked: :oo: apiwa naki karonawa meyala thawath :( :(
    hehehe paw ne ithin.... akka kanna asa dewal ne ilanne, man ithin hadala denawa :)

    අපේ අක්ක මට කන්න හදල දෙනවා වෙනුවට මට කෝල් කරලා අරව මේවා ඕනේ කියල තර්ජනය කරන එකමයි කරේ ඉන්නකං..
    හොද වෙලාවට බැඳලා ගියේ..:(
     
    chamali2009

    Member
    Nov 5, 2009
    13,496
    373
    0
    37
    අගහරු වල
    Ely nangi cupcake receipe ekak dala thiyenawa.....
    man pata pata cupcakes heduwe ekeka pata walin ekeka widihata icing kara echarai :D

    ඒක තමයි අක්කේ....මටත් ආස හිතුනා ඒක දැකලා.....:D:D හදලා බලන්න ඕන...මන් මේ පැණි රස ඒවා හදන්නේ නැතුව ඉන්නේ අපේ තාත්තා පැනලා කනවා අනේ..." ඒකත් කදිමයි, මේකත් කදිමයි" කියලා....:sorry::sorry: තාත්තට ඩයබිටික්...එකනේ අවුල...මේකේ තියෙන ඔක්කොම කෑම තෙල් සහ සීනී....:sorry:
     
    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    :baffled::baffled:....ඔයා නෙහ් අර " මගේ පුංචි රෝස මලේ" එකේ විෂුවල් එකට ඉන්නේ....ඒ අන්කල්ට එච්චර වයස නෑ තමයි....:baffled: සොලී අනේ....:rofl::rofl:

    ඔය මොකක් හරි හදන හැටි දාන්න....:yes::yes: අවුලක් නැහැ...අපි අපිනේ:D:D

    :shocked::shocked:menna meya...:love:
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    හා....දාන්න ඈ.....ඔයා තමයි මන් හොය හොයා හිටියේ.....:yes::D
    අර පාට පාට කප් කේක්...මට ඒවා හදන්න ආසාවක් ආවා.....:D:D:love:

    :D:D:D මට ඔව්වා දකිද්දි වැඩිය දිරවන්නේ නෑ. මම පැණිරස කන්න වැඩිය ආස නෑ.
     
    paris

    Well-known member
  • Jun 30, 2006
    25,142
    421
    83
    වලාකුළක් උඩ..
    අපේ අක්ක මට කන්න හදල දෙනවා වෙනුවට මට කෝල් කරලා අරව මේවා ඕනේ කියල තර්ජනය කරන එකමයි කරේ ඉන්නකං..
    හොද වෙලාවට බැඳලා ගියේ..:(
    honda mallila unama ewa karanna oni thama :P ;)
    ape akkath bendala giyata moko kema oders nam mata thama enawa :rofl: :D
     
    thanujaka

    Well-known member
  • :baffled::baffled:....ඔයා නෙහ් අර " මගේ පුංචි රෝස මලේ" එකේ විෂුවල් එකට ඉන්නේ....ඒ අන්කල්ට එච්චර වයස නෑ තමයි....:baffled: සොලී අනේ....:rofl::rofl:

    ඔය මොකක් හරි හදන හැටි දාන්න....:yes::yes: අවුලක් නැහැ...අපි අපිනේ:D:D

    ටීක් ටීක් ටීක් ටීක් (බලධාරීන් විසින් කපා හරින ලදී):dull:
    මොකක් හරි කියන්නේ මොනවත්ම දන්නේ නෑනේ ඉතිං..:baffled:
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    ape amma gedara wedata kenek hoyanawa, enawa da :P :lol:

    පඩිය කීයක් දෙනවද ඇන්ටි??? දැනට සිම් විකුණලා , නයිට් කඩේ කොත්තු ගහලා හම්බුවෙන ගාණට වඩා වැඩිපුර දෙනවනම් එනවා. :P
     
    paris

    Well-known member
  • Jun 30, 2006
    25,142
    421
    83
    වලාකුළක් උඩ..
    ඒක තමයි අක්කේ....මටත් ආස හිතුනා ඒක දැකලා.....:D:D හදලා බලන්න ඕන...මන් මේ පැණි රස ඒවා හදන්නේ නැතුව ඉන්නේ අපේ තාත්තා පැනලා කනවා අනේ..." ඒකත් කදිමයි, මේකත් කදිමයි" කියලා....:sorry::sorry: තාත්තට ඩයබිටික්...එකනේ අවුල...මේකේ තියෙන ඔක්කොම කෑම තෙල් සහ සීනී....:sorry:

    hahaha ape gedarath ohoma thama nangi. honda nethi dewalma thama ithin hadala denna kiyanne eh gollo..... leda nisa hadala dennath ba, eth adare nisa hadala nodi innath ba :( :sorry::baffled:
     
    paris

    Well-known member
  • Jun 30, 2006
    25,142
    421
    83
    වලාකුළක් උඩ..
    පඩිය කීයක් දෙනවද ඇන්ටි??? දැනට සිම් විකුණලා , නයිට් කඩේ කොත්තු ගහලා හම්බුවෙන ගාණට වඩා වැඩිපුර දෙනවනම් එනවා. :P

    oita wada chuttak wediyen dennam padiya oni nam :rofl:

    hebei ithin mehe enna visa, tickets ewa oya ganna :P