මේකේ අයව නොමග යවන්න එපා අංකල්......
කෝ ඔයා හදපු කෑම????![]()
අනේ පල..

ඇයි මගේ වයස දන්නේම නැද්ද කපුටි?

ශයියෝ මම.. මම මොනවා හදන්නද?

මේකේ අයව නොමග යවන්න එපා අංකල්......
කෝ ඔයා හදපු කෑම????![]()

ශික්..
මට නැහැනේ මෙහෙම අක්ක කෙනෙක්..
ඒකට අපේ අක්ක..![]()
ඉදකින් උඹ හිතුවේ මම නාකි පොරක් කියලද?
අවුරුදු 30ක්වත් නෑ යකෝ තාම මට..
apiwa naki karonawa meyala thawath
හා....දාන්න ඈ.....ඔයා තමයි මන් හොය හොයා හිටියේ.....
අර පාට පාට කප් කේක්...මට ඒවා හදන්න ආසාවක් ආවා.....![]()
oka gananam kiyala wadak na akki, hadala denakam wadha denavath ekane![]()

අනේ පල..
ඇයි මගේ වයස දන්නේම නැද්ද කපුටි?
ශයියෝ මම.. මම මොනවා හදන්නද?![]()

....ඔයා නෙහ් අර " මගේ පුංචි රෝස මලේ" එකේ විෂුවල් එකට ඉන්නේ....ඒ අන්කල්ට එච්චර වයස නෑ තමයි....
සොලී අනේ....

අවුලක් නැහැ...අපි අපිනේ

ithin matath 30k na![]()
apiwa naki karonawa meyala thawath
![]()
![]()
hehehe paw ne ithin.... akka kanna asa dewal ne ilanne, man ithin hadala denawa![]()

Ely nangi cupcake receipe ekak dala thiyenawa.....
man pata pata cupcakes heduwe ekeka pata walin ekeka widihata icing kara echarai![]()

හදලා බලන්න ඕන...මන් මේ පැණි රස ඒවා හදන්නේ නැතුව ඉන්නේ අපේ තාත්තා පැනලා කනවා අනේ..." ඒකත් කදිමයි, මේකත් කදිමයි" කියලා....
තාත්තට ඩයබිටික්...එකනේ අවුල...මේකේ තියෙන ඔක්කොම කෑම තෙල් සහ සීනී....
ඉදකින් උඹ හිතුවේ මම නාකි පොරක් කියලද?
අවුරුදු 30ක්වත් නෑ යකෝ තාම මට..
....ඔයා නෙහ් අර " මගේ පුංචි රෝස මලේ" එකේ විෂුවල් එකට ඉන්නේ....ඒ අන්කල්ට එච්චර වයස නෑ තමයි....
සොලී අනේ....
ඔය මොකක් හරි හදන හැටි දාන්න....අවුලක් නැහැ...අපි අපිනේ
![]()

menna meya...
හා....දාන්න ඈ.....ඔයා තමයි මන් හොය හොයා හිටියේ.....
අර පාට පාට කප් කේක්...මට ඒවා හදන්න ආසාවක් ආවා.....![]()

මට ඔව්වා දකිද්දි වැඩිය දිරවන්නේ නෑ. මම පැණිරස කන්න වැඩිය ආස නෑ.honda mallila unama ewa karanna oni thamaඅපේ අක්ක මට කන්න හදල දෙනවා වෙනුවට මට කෝල් කරලා අරව මේවා ඕනේ කියල තර්ජනය කරන එකමයි කරේ ඉන්නකං..
හොද වෙලාවට බැඳලා ගියේ..![]()
....ඔයා නෙහ් අර " මගේ පුංචි රෝස මලේ" එකේ විෂුවල් එකට ඉන්නේ....ඒ අන්කල්ට එච්චර වයස නෑ තමයි....
සොලී අනේ....
ඔය මොකක් හරි හදන හැටි දාන්න....අවුලක් නැහැ...අපි අපිනේ
![]()

ape amma gedara wedata kenek hoyanawa, enawa da![]()
![]()

ඒ කිව්වේ 29 ද? යකෝ පැරිස්ට එතකොට 30 + ද?
pissuda?
mata thama 29k wath na
</3honda mallila unama ewa karanna oni thama![]()
![]()
ape akkath bendala giyata moko kema oders nam mata thama enawa![]()
![]()

ඒක තමයි අක්කේ....මටත් ආස හිතුනා ඒක දැකලා.....හදලා බලන්න ඕන...මන් මේ පැණි රස ඒවා හදන්නේ නැතුව ඉන්නේ අපේ තාත්තා පැනලා කනවා අනේ..." ඒකත් කදිමයි, මේකත් කදිමයි" කියලා....
තාත්තට ඩයබිටික්...එකනේ අවුල...මේකේ තියෙන ඔක්කොම කෑම තෙල් සහ සීනී....
![]()

ape amma gedara wedata kenek hoyanawa, enawa da![]()
![]()

menna meya...
![]()

menna meya...
![]()

සුදු අක්කේ...අලුත් කෑමක් එහෙම නැද්ද...මන් ඔයාගේ බිස්කට් පුඩිම ගැන කල්පනා කලේ...හදන්න හිතයි

පඩිය කීයක් දෙනවද ඇන්ටි??? දැනට සිම් විකුණලා , නයිට් කඩේ කොත්තු ගහලා හම්බුවෙන ගාණට වඩා වැඩිපුර දෙනවනම් එනවා.![]()