Dan thiya koi kaleth ohomai malli..Mage mahaththayage thaaththa nathiweddi eyata wayasa 13i lu..ayiyata 15i.awasana katayuthu walata ganna kiyala hambechcha salli wagayak thaththage malli eyage puthage bank account ekata dalalu e hadissiye..husbandge Amma thamath owa kiya kiya baninawa..
Owa ohoma thamai..manussa athmayak labunata danne na e labichcha deyin hari prayojanayak aran labana aatheme hadaganna..![]()
api karapu sahithya nirmana oya dakka nam. campus eke eha peli wala hitapu kellongen ahanna boru nam
pothak liyanna thibba nam hondai

Mama wadiya ewa pawichchiyak na malli..duwa thamai godak welawata whatsapp use karanne![]()

මොකෝ වෙනත් සිම් විකුණන එකෙක්ගෙන් උඹට කැපිල්ලද මල්ලි.....??
![]()


මට සිරාවට එපා වෙලා ඉන්නේ. මීට කලින් කිසිම දාක හොරකමක් නොවිච්ච අඩුම තරමේ නූල් පටක්වත් නැති වෙච්ච ගෙදරකට ආපු සක්කිලි නෑයෝ ටිකක් ඔහොම බලු වැඩක් කරාවි කියලා. අරගෙනත් තියෙන්නේ VAT 69. අනුන් දුක්මහන්සියෙන් හොයපු සල්ලිවල අගේ උන්ට නෑනේ.



මොකෝ වෙනත් සිම් විකුණන එකෙක්ගෙන් උඹට කැපිල්ලද මල්ලි.....??
![]()


Mama wadiya ewa pawichchiyak na malli..duwa thamai godak welawata whatsapp use karanne![]()

මළ ගෙයක් අස්සෙත් මිනිහෙක්ගේ මිනියක් ගෙදර තියෙද්දි මළගෙදරට ආපු නෑයෙක්ගෙම පසුම්බිය උස්සලා ඒ කාර්ඩ් වලින් ෆුඩ්සිටි එකෙන් බොන්න බෝතල් ගන්න අවලම් බල්ලෝ ඉන්නවා කියලා දැනගෙන හිටියේ නෑ මෙච්චර කාලෙකට.
නොද්දකින්....... කුණු වෙලා මැරෙන්නේ ඕකුන්.... නොද්දකින් විතරක්...... 
නොද්දකින්....... කුණු වෙලා මැරෙන්නේ ඕකුන්.... නොද්දකින් විතරක්......
![]()
වැඩක් නෑ බං කතා කරලා මම දතාට කෝල් කරලා සිද්දිය කිව්වා.![]()
මම දතාගෙන් අහගන්නම්..... 
දුවව ගෙට ගනින් නැන්දේ![]()

puthala innawa nam eliye thiyanna awulak nah![]()
