EK Married Club-16

Ridila™

Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    Dan thiya koi kaleth ohomai malli..Mage mahaththayage thaaththa nathiweddi eyata wayasa 13i lu..ayiyata 15i.awasana katayuthu walata ganna kiyala hambechcha salli wagayak thaththage malli eyage puthage bank account ekata dalalu e hadissiye..husbandge Amma thamath owa kiya kiya baninawa..

    Owa ohoma thamai..manussa athmayak labunata danne na e labichcha deyin hari prayojanayak aran labana aatheme hadaganna..:(

    මට සිරාවට එපා වෙලා ඉන්නේ. මීට කලින් කිසිම දාක හොරකමක් නොවිච්ච අඩුම තරමේ නූල් පටක්වත් නැති වෙච්ච ගෙදරකට ආපු සක්කිලි නෑයෝ ටිකක් ඔහොම බලු වැඩක් කරාවි කියලා. අරගෙනත් තියෙන්නේ VAT 69. අනුන් දුක්මහන්සියෙන් හොයපු සල්ලිවල අගේ උන්ට නෑනේ.
     
    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    මට සිරාවට එපා වෙලා ඉන්නේ. මීට කලින් කිසිම දාක හොරකමක් නොවිච්ච අඩුම තරමේ නූල් පටක්වත් නැති වෙච්ච ගෙදරකට ආපු සක්කිලි නෑයෝ ටිකක් ඔහොම බලු වැඩක් කරාවි කියලා. අරගෙනත් තියෙන්නේ VAT 69. අනුන් දුක්මහන්සියෙන් හොයපු සල්ලිවල අගේ උන්ට නෑනේ.

    :(:(:(
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    මළ ගෙයක් අස්සෙත් මිනිහෙක්ගේ මිනියක් ගෙදර තියෙද්දි මළගෙදරට ආපු නෑයෙක්ගෙම පසුම්බිය උස්සලා ඒ කාර්ඩ් වලින් ෆුඩ්සිටි එකෙන් බොන්න බෝතල් ගන්න අවලම් බල්ලෝ ඉන්නවා කියලා දැනගෙන හිටියේ නෑ මෙච්චර කාලෙකට.

    :shocked: නොද්දකින්....... කුණු වෙලා මැරෙන්නේ ඕකුන්.... නොද්දකින් විතරක්...... :angry:
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    :shocked: නොද්දකින්....... කුණු වෙලා මැරෙන්නේ ඕකුන්.... නොද්දකින් විතරක්...... :angry:

    මනුෂ්‍යය ආත්මයක් ලැබුනම ඒක හරියට ගෙවාගන්න දන්නේ නැති හරක් බං. හෙණ ගහන අපරාද.