අම්මා කිව්වා හොද්දක් බතක් උයා ගන්න බැරි උංව නං එක්කං එන්ඩ එපා කියලාAi ahanne.?![]()

![]()
අක්කේ .....ඔයාට නිසා ගානක් කියන්නත් බැහැ.....![]()
Eka thamai akke![]()
උඹ මෙතන ලැගන් හිටියම කඩේ කොත්තු ගහන්නේ කවුද යකෝ..![]()
ගාස්තු ගැන අහන්න එපා...
දුසිම් ගානක් චොකලට් පුදන්න වෙන්නේ..![]()




අම්මා කිව්වා හොද්දක් බතක් උයා ගන්න බැරි උංව නං එක්කං එන්ඩ එපා කියලා![]()
wayasatada munge wada..
කොත්තුවක් ආව ගමන් ගිහින් දාලා එනවා බං.

magula hari giya nam thanujaka sure ekata ganak oyagen kadagannawa![]()
![]()

Ganu genna issella a/l liyala innawa..wayasatada munge wada..
![]()


Ekanan sahathika aththa..ekko dennama Oya field eke wenna one..naththan loku iwaseemak thiyenna one..eth ithin samajaye thiyena thana kochcharakda..
![]()
kiyala wedak na akki.... thama meh napkin andina podi eka... denma magul wise muta![]()
![]()



Thanuwa kiyana ewata hinawenneth bayen..ekatath gaanak illanna bari na Oya gini kanna..![]()

උඹත් නොවැම්බරයෙන් පස්සේ එවෙන්නේ නෑ කිව්වා නේද?
මොකෝ උඹට දුර පලාතක් වත් සෙට් වෙන්නද යන්නේ..
එහෙම උනොත් කෝල් එකක් දීපං ලගකට මාරුවක් ගන්න එහෙම තල්ලුවක් දෙන්න පුළුවන් මට උඹට..![]()
okata keeyak illaida danne na

magula hari giya nam thanujaka sure ekata ganak oyagen kadagannawa![]()
![]()


එච්චර අවුලක් තියේද???? හිතාගන්නත් බැහැ.....![]()



එකම ෆීල්ඩ් එක හරියන්නේ නෑ අක්කේ මට නම්. රටේ ලෝකේ මිනිස්සු මගෙන් මොකක් බලාපොරොත්තු උනත් මගේ හිතට සැනසීමක් නැත්නම් මොන කසාදයක් උනත් වැඩක් නෑනේ.

Thanuwa kiyana ewata hinawenneth bayen..ekatath gaanak illanna bari na Oya gini kanna..![]()