එළකිරි කෑම-බීම - Elakiri Food Menus Mega Thread

thanujaka

Well-known member
  • කොත්තුවක් ආව ගමන් ගිහින් දාලා එනවා බං.

    උඹත් නොවැම්බරයෙන් පස්සේ එවෙන්නේ නෑ කිව්වා නේද?
    මොකෝ උඹට දුර පලාතක් වත් සෙට් වෙන්නද යන්නේ..
    එහෙම උනොත් කෝල් එකක් දීපං ලගකට මාරුවක් ගන්න එහෙම තල්ලුවක් දෙන්න පුළුවන් මට උඹට..;)
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    Ekanan sahathika aththa..ekko dennama Oya field eke wenna one..naththan loku iwaseemak thiyenna one..:yes::yes:eth ithin samajaye thiyena thana kochcharakda..:)

    එකම ෆීල්ඩ් එක හරියන්නේ නෑ අක්කේ මට නම්. රටේ ලෝකේ මිනිස්සු මගෙන් මොකක් බලාපොරොත්තු උනත් මගේ හිතට සැනසීමක් නැත්නම් මොන කසාදයක් උනත් වැඩක් නෑනේ.
     
    paris

    Well-known member
  • Jun 30, 2006
    25,142
    421
    83
    වලාකුළක් උඩ..
    උඹත් නොවැම්බරයෙන් පස්සේ එවෙන්නේ නෑ කිව්වා නේද?
    මොකෝ උඹට දුර පලාතක් වත් සෙට් වෙන්නද යන්නේ..
    එහෙම උනොත් කෝල් එකක් දීපං ලගකට මාරුවක් ගන්න එහෙම තල්ලුවක් දෙන්න පුළුවන් මට උඹට..;)

    ammo meyagen udawak gannath bayai :rofl: okata keeyak illaida danne na :P :lol:
     
    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    එකම ෆීල්ඩ් එක හරියන්නේ නෑ අක්කේ මට නම්. රටේ ලෝකේ මිනිස්සු මගෙන් මොකක් බලාපොරොත්තු උනත් මගේ හිතට සැනසීමක් නැත්නම් මොන කසාදයක් උනත් වැඩක් නෑනේ.

    Ekath aththa..:)