එළකිරි කෑම-බීම - Elakiri Food Menus Mega Thread

Ridila™

Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    වඩේ කන්න උණු උණු ඉඟුරු ප්ලේන්ටි එකක් ඕන බන්... එතකොට තමයි රස නහර පිනා ගිහින් අමන්දානන්දයට පත්වෙන්නෙ ...

    අම්බේ මතක් කරද්දිත් පිස්සු කොර..

    මම සිරාවට ආසයි අර වඩේ කරත්ත වල හදන රුපියල් 2 පොඩි වඩේ කන්න. මොන දේ කරලත් ගෙදර ඒ ෆ්ලේවඩ් එක ගන්න බෑනේ.
     

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    ගෙවල් ගාව ෆුඩ් සිටියක් නැද්ද බං? ග්‍රෑම් 100 ක් වගේ. ඒ කිව්වේ ගස් තුනක් රුපියල් 25 ක් 30 ක් වෙන්නේ.

    කම්මැලියි බන් ඔකටම යන්න ...සතියටම එකපාර බඩු ගේන්නේ :dull:
     

    U_knw_me

    Member
    Jan 26, 2013
    10,391
    639
    0

    meka nam hadala balannama oni !!!! thanku nangi :D
    11.gif
    11.gif
    11.gif
     

    U_knw_me

    Member
    Jan 26, 2013
    10,391
    639
    0
    මේ මොන මගුලක්ද යකෝ :nerd::angry:
    දුප්පත් විදිහට චූන් පාං කාරයාගෙං බනිස් අරං වඩයක් එක්ක කන්න ගත්ත ඒකටත් කියනවා නේ :(
    :angry::angry::angry::angry:
    ඕව කියන්න එපා ...
    චූන් පාන් අයියව මතක් වෙනවා :(
     

    U_knw_me

    Member
    Jan 26, 2013
    10,391
    639
    0
    අනේ දොස්තර නෝනට කියලා අතින්ම ඇපල් කරි එකක් හදාගෙන කන්ට ඇත්නම්... මට තියෙන ලෙඩ ඔක්කොම සු‍ටුස් ගාලා හොඳ වෙයි.. :love::love::P
    ඒ තරමටම ලෙඩ ද ? :lol:
     

    polwattacom

    Well-known member
  • Jul 19, 2008
    5,989
    1,039
    113
    USA
    අම්බේ මතක් කරද්දිත් පිස්සු කොර..

    මම සිරාවට ආසයි අර වඩේ කරත්ත වල හදන රුපියල් 2 පොඩි වඩේ කන්න. මොන දේ කරලත් ගෙදර ඒ ෆ්ලේවඩ් එක ගන්න බෑනේ.

    උන් උම්බලකඩ වෙනුවට දානේ කරෝල බන්.. ඒ කරෝල රසත් එක්ක තමයි ඒ රස එන්නේ... වැඩේ එක මැද්දට බල කරවල කෑල්ලක් දාල බැදල බලහන්... මමනම් හදල නැහැ.. එත් මම අහල තියෙනවා උන් දාන්නේ කරෝල කියල.. තව ඉතින් අජිනමොටෝ දානවා ඇති.. වහ දාල රස කරලනම් වැඩක් නැහැ බන් කෑම ..
     

    U_knw_me

    Member
    Jan 26, 2013
    10,391
    639
    0
    eyata ithin kellek dekka gaman nethi ledath enawane :P :lol:
    එහෙමද ??? එහෙනං අපි ගාව බෙහෙත් නැති වෙයි
    ජීවිත කාලෙටම free of charge බෙහෙත් දෙන්න පුළුවන් කෙල්ලෙක් ගාවට ගියොත් නං බෙහෙත් ලැබෙයි

    :(:(:( එතකන් මම කසාය කලං අටක් හීන්දෝගෙන්, බුද්ධරාජ කල්කය දෙහි ඉස්ම එක්ක ගසලා ඉන්ටම්.. :(:(
    sure ද එහෙම ඉන්න පුළුවන් වෙයි කියල ? :P
     

    CuteBaby

    Well-known member
  • Jan 8, 2013
    6,073
    494
    113
    Rashee's Heart
    badaginiyoooooooooooo :( :(
    yummy !!! :D thanks cutio receipe ekata ;)
    You must spread some Reputation around before giving it to CuteBaby again. :(

    :) :) hadala balala kiyanna hode thudu... :)

    මදෑ කිලුට්ටිත් උයනව නේහ් බොලේ..........:baffled::rofl::P


    අඩේ හොදයි නංගියේ....

    Hahaaa....dan tika tika puluwan uyanna :) :)