වඩේ කන්න උණු උණු ඉඟුරු ප්ලේන්ටි එකක් ඕන බන්... එතකොට තමයි රස නහර පිනා ගිහින් අමන්දානන්දයට පත්වෙන්නෙ ...
අම්බේ මතක් කරද්දිත් පිස්සු කොර..
මම සිරාවට ආසයි අර වඩේ කරත්ත වල හදන රුපියල් 2 පොඩි වඩේ කන්න. මොන දේ කරලත් ගෙදර ඒ ෆ්ලේවඩ් එක ගන්න බෑනේ.
වඩේ කන්න උණු උණු ඉඟුරු ප්ලේන්ටි එකක් ඕන බන්... එතකොට තමයි රස නහර පිනා ගිහින් අමන්දානන්දයට පත්වෙන්නෙ ...
ගෙවල් ගාව ෆුඩ් සිටියක් නැද්ද බං? ග්රෑම් 100 ක් වගේ. ඒ කිව්වේ ගස් තුනක් රුපියල් 25 ක් 30 ක් වෙන්නේ.

මේ මොන මගුලක්ද යකෝ
දුප්පත් විදිහට චූන් පාං කාරයාගෙං බනිස් අරං වඩයක් එක්ක කන්න ගත්ත ඒකටත් කියනවා නේ![]()

unu unu wade tikak kanna asawak awa halo ethatama...
මේ මොන මගුලක්ද යකෝ
දුප්පත් විදිහට චූන් පාං කාරයාගෙං බනිස් අරං වඩයක් එක්ක කන්න ගත්ත ඒකටත් කියනවා නේ![]()

ඒ තරමටම ලෙඩ ද ?අනේ දොස්තර නෝනට කියලා අතින්ම ඇපල් කරි එකක් හදාගෙන කන්ට ඇත්නම්... මට තියෙන ලෙඩ ඔක්කොම සුටුස් ගාලා හොඳ වෙයි..![]()

දෙන්නම් ලංකාවට ආවම ... එතකං ඉවසං ඉන්නඔව් අනේ බෙහෙත් ටිකක් දෙන්න බැරිද සනීප වෙන්න![]()

ඒ තරමටම ලෙඩ ද ?![]()

දෙන්නම් ලංකාවට ආවම ... එතකං ඉවසං ඉන්න![]()

එතකන් මම කසාය කලං අටක් හීන්දෝගෙන්, බුද්ධරාජ කල්කය දෙහි ඉස්ම එක්ක ගසලා ඉන්ටම්.. 

අම්බේ මතක් කරද්දිත් පිස්සු කොර..
මම සිරාවට ආසයි අර වඩේ කරත්ත වල හදන රුපියල් 2 පොඩි වඩේ කන්න. මොන දේ කරලත් ගෙදර ඒ ෆ්ලේවඩ් එක ගන්න බෑනේ.
එහෙමද ??? එහෙනං අපි ගාව බෙහෙත් නැති වෙයිeyata ithin kellek dekka gaman nethi ledath enawane![]()
![]()
sure ද එහෙම ඉන්න පුළුවන් වෙයි කියල ?එතකන් මම කසාය කලං අටක් හීන්දෝගෙන්, බුද්ධරාජ කල්කය දෙහි ඉස්ම එක්ක ගසලා ඉන්ටම්..
![]()

badaginiyoooooooooooo![]()
![]()
yummy !!!thanks cutio receipe ekata
You must spread some Reputation around before giving it to CuteBaby again.![]()
hadala balala kiyanna hode thudu... 
මදෑ කිලුට්ටිත් උයනව නේහ් බොලේ..........
අඩේ හොදයි නංගියේ....