නෑ බොරුවට කියනවා නෙමෙයි ඇත්තටම මම පරිප්පුවක් වත් හදන්න දන්නේ නෑ..
බිත්තර හදනවා සොසේජස් බදිනවා එච්චර තමා..
meh maha ra 2-3ta negitala, nidi maragatheth kanawada halo ochara kema hadanne ada![]()
![]()
මේ ඔයිස්ටර් සෝස් කියල එකක් නං හම්බුනා ඒක හරිද?
සෝයා සෝස් කියල එකක් හම්බුනේ නෑ..![]()
මගේ කේක් එකට විදින්න හදන්නේ.....
![]()

එක්ස්පයර්ඩ් ද කොහෙද .....![]()
හා එකත් කියපන් බලන්න..![]()
na na thanuta nethi unath oyata ekak ewanam dont worry <3![]()



මට හදල දෙන්න ඔයා අක්කේ....


paw ane, heta apita nightak gahanan weida danne na thanuwa ada ra mona jarawak gilida sure na nangi![]()
![]()


නෑ බොරුවට කියනවා නෙමෙයි ඇත්තටම මම පරිප්පුවක් වත් හදන්න දන්නේ නෑ..
බිත්තර හදනවා සොසේජස් බදිනවා එච්චර තමා..
ethatama mukuth hadala baluwe nedda?

ඔයිස්ටර් සෝස් කියන්නේ බං බෙල්ලො මොනාද කරලා තියෙන සෝස් එකක්. අවුලක් නෑ වඩා හොඳයි ඒක. ටිකක් පැණිරස ගතියක් එනවා නමුත් ඩෙවල් නිසා කොහොමත් පැණි රසයිනේ බං.
තවම 12 යි. මමත් ඉස්සර නිදියද්දි පාන්දර 3 - 4 තමයි. 1 - 2 වෙද්දි ඉවසන්න බෑ බඩගිනියි.
yakage kemak ne meh dennata thiyenne

එයාට දෙන්න එපා අක්කේ.....මට හදල දෙන්න ඔයා අක්කේ....
![]()




අපරාදේ මන් මේ කැරම් බෝඩ් එකත් පිහලා ගත්තා අක්කේ....![]()
අවශ්‍ය ද්‍රව්‍ය
පැස්ට ටිකක් හෝ නුඩ්ල්ස් ටිකක්
රටලූණු
සුදු ළූණු
කැරට් කෑල්ලක්
ලීක්ස් කොළ ටිකක්
ෆ්‍රෙෂ් ක්‍රීම් ටිකක්.. (වෙලාවේ හැටියට ෆ්‍රෙෂ් ක්‍රීම් නැත්තම් පැස්ට තැම්බෙන නටන වතුර වීදුරු භාගයක් විතර අරගෙන ඇන්කර් හෝ ඕනෑම පිටි කිරි මේස හැඳි දෙකක් තුනක් හොඳින් දියකරගන්න..)
ෆ්‍රෙෂ් ක්‍රීම් / පිටි කිරි හොයාගන්න නැත්තම් තක්කාලි ගෙඩි දෙකක් විතර බ්ලෙන්ඩර් එකට දාල වතුර වීදුරු භාගයක් විතර දාල හොඳින් බ්ලෙන්ඩර් කරගන්න )
අවශ්‍ය පමණට ලුණු , ගම්මිරිස් ( අවශ්‍යනම් කෑලි මිරිස් )
එක්කෙනෙකුට කන්න තරම් පැස්ට ටික තම්බගන්න නටන වතුරට දාල.. වතුර නටවන්න කලින් තෙල් තේ හැන්දක් විතර වතුරට මිශ්‍ර කරගන්න.. පැස්ට තම්බෙද්දී ....
රට ළූණු ටිකක්, සුදු ළූණු ටිකක්, ලීක්ස් කෑල්ලක්, කැරට් කැලක් සිහින්ව කපාගන්න... තනි කෙනෙකුට කන්නනම් අඟල් දෙකක කැරට් කෑල්ලක්, අඟල් දෙකක ලීක්ස් කෑල්ලක්, රටලූණු ගෙඩියක්, සුදුලූනු බික් දෙකක් හොඳටෝම ඇති...
තාච්චියකට එළවලු තෙල් හෝ බටර් මේස හැන්දක් හෝ එකහමාරක් දාල තෙල් රත් උනාම සිදී ළූණු ටික තෙලට දාන්න .. සුදුලූනු බැදෙන සුවඳ දැනෙනකොට ලීක්ස් ටික නැතුව අනික් සියලුම එළවලු වර්ග තෙලට දාන්න .. තෙල් වල එළවලු කලවම් කරලා බැදෙන අරින්න.. කැරට් තැම්බෙන ගානට බදුනාම ලීක්ස් ටික සහ ෆ්‍රෙෂ් ක්‍රීම් හෝ කලින් හදාගත්තු පිටි කිරි මිශ්‍රණය හෝ තක්කාලි මිශ්‍රනය එළවලු බැදෙන තෙල් එකට එකතු කරන්න.. අවශ්‍ය පමණට ලුණු දාගන්න.. ( එක්කෙනෙකුට නැහැ තේ හැඳි භාගයක් ඇති වෙයි )
දැන් සෝස් එක නටන්න අරින්න.. හොඳින් හැඳි ගාන්න තාච්චියේ අල්ලන්නේ නැති වෙන්න.. මිශ්‍රණය බුබුළු දාගෙන නටද්දී හැන්දෙන් ටිකක් අරන් බලන්න සෝස් එක ගනකමට තියෙනවද කියල.. දියාරු ගතිය වැඩි නම් හන්දිගාමින් ටිකක් වතුර ගතිය අඩු කරගන්න..
සෝස් එක තික් උනාම (සාමාන්යෙන් තක්කාලි සෝස් බෝතල් වල තියන ගානට වඩා ටිකක් අඩුවෙන් තික් කරගන්න. සෝස් එක තික් වැඩිනම් පැස්ට හෝ නුඩ්ල්ස් තම්බපු වතුර ටිකක් දාල දියාරු කරගන්න ) තම්බුන පැස්ට හෝ නුඩ්ල්ස් ටික වතුර පෙරලා අරගෙන සෝස් එකටම දාල කලවම් කරගන්න...
ලුණු මදි නම් තව ටිකක් දාගෙන කට පුච්ච ගන්නේ නැතුව නිවෙන්න ඇරලා upload කරන්න.. හැදුවොත් පින්තුරයක් දාන්න මටත් බලන්න..
තනුජකයෝ ඔයිස්ටර් දානවනම් ලුණු අඩුවෙන් දාපන් මොකක් හැදුවත් ... ඔයිස්ටර් සෝස් එකේ ලුණු තියෙනවා .. සමහර කෑම වලට ඔයිස්ටර් දැම්මාම ලුණු දාන්න ඕනේ නැහැ..


අපෝ ඒ මදැයි ...
දැන් කොහොමත් හෙට උදේට අම්ම ඇවිත් කියයි
" පුතේ උඹ ආයෙත් කුස්සිය පලාතේ වත් යන්න එපා, මට පුළුවන් හැටියකට ජීවිත කාලෙම හරි කන්න දෙන්නන් .ප්‍රශ්නයක් නෑ කියල "
yakage kemak ne meh dennata thiyenne
![]()
wifeta deiyangema pihitai![]()




හරි හරි ශේප් එකේ අම්ම නැගිට්ටලා ඇහුව සෝයා සෝස් කොහෙද තියෙන්නේ කියල..
බඩු හම්බුනා..
![]()


ඔයිස්ටර් සෝස් කියන්නේ බං බෙල්ලො මොනාද කරලා තියෙන සෝස් එකක්. අවුලක් නෑ වඩා හොඳයි ඒක. ටිකක් පැණිරස ගතියක් එනවා නමුත් ඩෙවල් නිසා කොහොමත් පැණි රසයිනේ බං.
තනුජකයෝ ඔයිස්ටර් දානවනම් ලුණු අඩුවෙන් දාපන් මොකක් හැදුවත් ... ඔයිස්ටර් සෝස් එකේ ලුණු තියෙනවා .. සමහර කෑම වලට ඔයිස්ටර් දැම්මාම ලුණු දාන්න ඕනේ නැහැ..
