ස්මාර්ට්ෆෝන් එකක් 3D හොලොග්‍රෑම් එකක් කරම&#354

Max_r

Well-known member
  • May 10, 2007
    13,303
    1
    16,193
    113
    වැඩෙ ගොඩ ගතියට වැඩ

    :cool::cool::cool::cool:

    11781763_10207273191298171_5962322793166213909_n.jpg

    කලුවර නිසා ෆොකස් වෙන්නෙ නැ බන් ෆෝන් කැම් එක

    freak88

    Member
    Nov 15, 2008
    12,945
    1,172
    0
    Verified ✔
    fc573aaea1635ff80e119161fae4f335dafe1cf1db31ebf4.jpg

    Thanks machan math haduwa

    cake box ekaka casing ekka gaththe plastic kapa kapa hitiye naha kathuren kapuwa , onanam ithin transparent file cover ekak gananth puluwan , nath nam oya bank wailn awana envelop wala address eka penan dala thiyena kalith ganna puluwan <3 patta machan mata eka pena penna widiyak naha hoda cam ekak naha pic ganna :rolleyes:
     
    MiyuB

    Well-known member
  • Nov 20, 2013
    1,459
    367
    83
    ලංකාවේ...
    කළා මචන් ..පට්ටම ලස්සනයි <3
    +12 වලින් පහර දුනිමි !!

    එල එල මචං...සතුටුයි...

    පට්ට යකෝ මේක.කරලා බලන්න ඕනේ

    කරලා බලල කියහන් මචං....මන් නම් තාම හැදුවේ නැහැ...:rolleyes::rolleyes:

    ශ්‍රී;18762229 said:
    good idea

    Patta :) TFS

    එල එල තැන්කු මචං...
     
    MiyuB

    Well-known member
  • Nov 20, 2013
    1,459
    367
    83
    ලංකාවේ...
    fc573aaea1635ff80e119161fae4f335dafe1cf1db31ebf4.jpg

    Thanks machan math haduwa

    cake box ekaka casing ekka gaththe plastic kapa kapa hitiye naha kathuren kapuwa , onanam ithin transparent file cover ekak gananth puluwan , nath nam oya bank wailn awana envelop wala address eka penan dala thiyena kalith ganna puluwan <3 patta machan mata eka pena penna widiyak naha hoda cam ekak naha pic ganna :rolleyes:

    කැම් එකක් නැද්ද මචං...මට cd බොක්ස් එකක් නැතුව බන් ඉන්නේ....මන් හිතන්නේ එකේ ගනකම වැඩි වෙනකොට ලස්සන වැඩි වෙනවා ඇති..:rolleyes::rolleyes::rolleyes:
     
    MiyuB

    Well-known member
  • Nov 20, 2013
    1,459
    367
    83
    ලංකාවේ...
    වැඩෙ ගොඩ ගතියට වැඩ

    :cool::cool::cool::cool:

    11781763_10207273191298171_5962322793166213909_n.jpg

    කලුවර නිසා ෆොකස් වෙන්නෙ නැ බන් ෆෝන් කැම් එක

    පට්ට බන්...තැනක් යු මචං කරල බලල දැම්මට....:):) ඔය සෙලෝටේප් එක ගලෝල ලස්සනට අලෙව්වනම් ඔයිට වැඩිය පෙනෙයි.:):)..උඹ මොනවයින්ද මචං හැදුවේ...??
     
    Max_r

    Well-known member
  • May 10, 2007
    13,303
    1
    16,193
    113
    පට්ට බන්...තැනක් යු මචං කරල බලල දැම්මට....:):) ඔය සෙලෝටේප් එක ගලෝල ලස්සනට අලෙව්වනම් ඔයිට වැඩිය පෙනෙයි.:):)..උඹ මොනවයින්ද මචං හැදුවේ...??

    Cd cover ekakin haduwe

    Ow bn tape kachal
    Hodata ekak hadanna one testing parak damme
     
    freak88

    Member
    Nov 15, 2008
    12,945
    1,172
    0
    Verified ✔
    කැම් එකක් නැද්ද මචං...මට cd බොක්ස් එකක් නැතුව බන් ඉන්නේ....මන් හිතන්නේ එකේ ගනකම වැඩි වෙනකොට ලස්සන වැඩි වෙනවා ඇති..:rolleyes::rolleyes::rolleyes:

    ona naha machan mama kare cake box ekak apu ekak eka nikan plastic file cover wage :)