මං ඇහුවා නෙමේ පොර දැන් කෝල් කලාම කිව්වේ...
එල එල.![]()
මොකද්ද මේ කොමිස් කතාවක් යන්නේ

මං ඇහුවා නෙමේ පොර දැන් කෝල් කලාම කිව්වේ...
එල එල.![]()

මං ඇහුවා නෙමේ පොර දැන් කෝල් කලාම කිව්වේ...
එල එල.![]()

මොකද්ද මේ කොමිස් කතාවක් යන්නේ![]()
ආ ගනන් බෙදාගන්න හැටි කතා කරගන්න කෝල් කරාද?![]()
50/50 ද දන්නේ නෑ 

කට වහන් හිටු. පොඩි උන් වනගත කරන්නේ නැතිව....ලාබයි යකෝ ඇත උඩින් කරපු වැඩ තොගේටතහඩු කෑලි අලෝපු උන් වගේද ?
![]()

හෆොයි![]()
උඹ ඉරිදා ගෙදරද ? 9 වෙඩිමකට නුවර යාමට තිබේ ...වෙලාවක් තිබ්බොත් එන්නම්

ඉතින් කුකුලනි කෙසේද තතු ?![]()