EK Married Club-16

tharinda76

Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    අර උඹගේ ඊයේ හදපු , හත් මාළුව . මෙහෙ අලි මුඩුක්කුවේ යුසුෆියා බත් කඩෙත් තියෙනවා

    හරි මචන් අවුලක් නෑ :)
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    ඔය සිද්දිය ටෝනි අයියට මාට්ටු කරලා කෙල්ලව බේරලා දුන්නොත් පොර උඹේ කාර් එක සම්පූර්ණයෙන් නිකන් හදලා දෙයි :P

    ඔන්න බඩෝ කරනවානම් වැඩ :rofl:

    :rofl: දෙන්නම් ජම්බු...... :P
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    කෝල් එකක් දැම්මා පොර.. කටු කේස් එකයි ඉස්සරහ දාල තියන ලයිට්වල කේස් එකයි බලමු කිව්වා. :yes:

    දුවලා මොනවහරි කේස් ආවොත් කෙලින්ම ඇන්න වර. මදෑ මරාලෙ ඔයගානෙන් ගියා...:dull:

    :cool: එල එල..... මාස ගානකින්නේ ෆුල් ටෑංක් ගැහුවේ..... ඉංගිරියේ ඩොටේ උනාට පෙට්‍රල් ගාන වෙනස් නෑ නේ..... :D අර IOC එකෙන් ගැහුවේ...... ෆුල් ගැහුව පාර පෙට්‍රල් මීටරේ මඥ්ඥන් වෙන්න ඈති...... :lol:
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    ෆ්‍රිජ් නැන්දෙ මෙන්නෝ...:shocked:

    බයවෙන්න එපා ඇහෙන එකක් නෑ කට ඇරන් දොයි ඇති..:P:P

    :P ෆ්‍රිජ් නැන්දට නම් මොකෝ...... හිටුකෝ..... ඉරිදා රත්නපුරේ යන්න සෙට් උනොත් දෙන්නම් එලවන් යන්න...... එතකොට තේරෙන්නේ නැතෑ...... :P
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    ලාබයි යකෝ ඇත උඩින් කරපු වැඩ තොගේට :D තහඩු කෑලි අලෝපු උන් වගේද ? :rofl:

    :yes: ඔව් බං...... වැඩ ගොඩක් කරා...... :yes: වෙන එකෙක් නම් කෑල්ලම අළුතෙන් දාමු කියන ඒවා කීයක් නම් ගොඩ දැම්මද...... :) ඒ ටිකෙන්ම මට ලාභයි...... :yes: :yes:
     

    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    :P ෆ්‍රිජ් නැන්දට නම් මොකෝ...... හිටුකෝ..... ඉරිදා රත්නපුරේ යන්න සෙට් උනොත් දෙන්නම් එලවන් යන්න...... එතකොට තේරෙන්නේ නැතෑ...... :P

    ඉරිදා රෑ 8ට නිව්ස් හෙඩ්ලයින්-


    නිදිගත් කාන්තාවක් රත්නපුර පානදුර මාර්ගය දෙවනත් කරයි.
    :P

    0.jpg
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    උඹ ඉරිදා ගෙදරද ? 9 වෙඩිමකට නුවර යාමට තිබේ ...වෙලාවක් තිබ්බොත් එන්නම්

    :oo: කින් මාමිගෙන් ඈහුවට කමක් නෑ..... අර අනිත් එකා..... :yes: ඔව් ඔව් :yes: ඌ තමා.... උගෙන් අහන්න නම් එපා..... නෑ කියයි අනිවා...... :baffled: :P
     

    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83

    ඉරිදා රෑ 8ට නිව්ස් හෙඩ්ලයින්-


    නිදිගත් කාන්තාවක් රත්නපුර පානදුර මාර්ගය දෙවනත් කරයි.
    :P

    0.jpg

    යටින් පොඩියට.......බියවූ සැමියා රෝහලට :lol: