Urgent help to save a life

nusryxxx

Active member
  • Aug 5, 2010
    804
    49
    28
    Tokyo - 東京
    Machan me thread eke adu padu kiyannepa.
    Mage yalu akka kenek marenawa kiyla udenma mata call karala keewa eya eyage lamayawath ekkan marenne keewa.mata meka eyage husbandta kiyannone eya dan wadata gihin inne.eyage phone number fb id nam thiyenaywa.mata anonymous anonymous smsm ekak danna kramayak nadda eyage phone ekata?
    Man mage fake fb id eken msg ekak nam damma.balala naha ea akkage phone ekath dan off.
    Ikmnata mata kauru hari help ekak denna.ea ayyata mata mage number ekin katha karanna widihak nha mokada eyata sakayak pahala wei:(
     
    freak88

    Member
    Nov 15, 2008
    12,945
    1,172
    0
    Verified ✔
    monawa wunath bari wela hari marunoth ubata badu mobile details check karadi uba berenna ubama recording ekka voice cut ekak thiyapan mehena seen wekak wuna kiyala :(
     
    nusryxxx

    Active member
  • Aug 5, 2010
    804
    49
    28
    Tokyo - 東京
    Elazz machanla ubala gana mata godak sathutui.mewage uwamanwaka help karana yaluwo mata higai.
    Akka mata dan call ekak aragena banagena banagena giya nidahase marenna wath denne nadda kiyala.eya bannath man happy mokada eya berunane.:)
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    අක්කා මොකද අවනඩු උඹට කියන්නේ? උඹේ අක්කද ඔය?

    ඔය ගෑණු මායම් වලට අහුවෙන්න එපා බං. ඕකුන් මැරෙනවා කිව්වට මැරෙන්නේ නෑ තකතීරු මොට්ට ගෑණියෙක් ඇරෙන්න.
     
    nusryxxx

    Active member
  • Aug 5, 2010
    804
    49
    28
    Tokyo - 東京
    අක්කා මොකද අවනඩු උඹට කියන්නේ? උඹේ අක්කද ඔය?

    ඔය ගෑණු මායම් වලට අහුවෙන්න එපා බං. ඕකුන් මැරෙනවා කිව්වට මැරෙන්නේ නෑ තකතීරු මොට්ට ගෑණියෙක් ඇරෙන්න.
    Akka mage bokka machan.ow mareida nadda kiyla matath sakayak aawa eath adaagena kiyapu handa mata poddak baya hithuna ban
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    Akka mage bokka machan.ow mareida nadda kiyla matath sakayak aawa eath adaagena kiyapu handa mata poddak baya hithuna ban

    මේ උඹට එකක් කියන්නම් අනුන්ගේ ප්‍රශ්න වලට මැද්දට පනින්නේ නැතිව පොඩ්ඩක් සයිඩ් ගහලා ඉඳින්. ප්‍රශ්න නිසා ගෑණියි මිනිහයි මරාගත්තට ඔව්වා බත් මුට්ටිය ඉදෙනකන් විතරයි. මේකේ මේ චූ කොල්ලෝ මචං උඹ ජීවිතයක් බේරගත්තා කිය කියා පෝස්ට් දැම්මට උන්ගේ වලි ඉවර උනාම අන්තිමට වැරදි මිනිස්සු වෙන්නේ වටේ ඉන්න උන්.
     
    nusryxxx

    Active member
  • Aug 5, 2010
    804
    49
    28
    Tokyo - 東京
    මේ උඹට එකක් කියන්නම් අනුන්ගේ ප්‍රශ්න වලට මැද්දට පනින්නේ නැතිව පොඩ්ඩක් සයිඩ් ගහලා ඉඳින්. ප්‍රශ්න නිසා ගෑණියි මිනිහයි මරාගත්තට ඔව්වා බත් මුට්ටිය ඉදෙනකන් විතරයි. මේකේ මේ චූ කොල්ලෝ මචං උඹ ජීවිතයක් බේරගත්තා කිය කියා පෝස්ට් දැම්මට උන්ගේ වලි ඉවර උනාම අන්තිමට වැරදි මිනිස්සු වෙන්නේ වටේ ඉන්න උන්.

    Sira kathawa thanks machan
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?

    nusryxxx

    Active member
  • Aug 5, 2010
    804
    49
    28
    Tokyo - 東京
    android phone ekak thiyenam menna me call recording app eka daganin. Auto recording walata pay karanna one but manual record button eka call ekak yaddi dubble tap kalama auto record wenawa. hariyata recording settings hadapan

    no beep and clear voice cuts without lags :):)

    Man ios machan
     
    Trojansamurai

    Active member
  • Jan 14, 2013
    298
    27
    28
    අපාය
    කියන තරම් ලේසියෙන් මැරෙන්න බැ බං, මටත් කෙල්ලෝ දෙන්නෙක් ඕව කියල phone off කලා, උන් දැන් මටත් වඩා හොදින් ඉන්නවා