SAVE A LIFE - Very Special Help

mr90486

Well-known member
  • Sep 2, 2008
    1,705
    1,476
    113
    Everywhere
    මට නං කියන්න තියෙන්නේ මෙච්චරයි. ඉන්ටර්නෙට් කියන්නේ සෙල්ලමක් නෙමෙයි. ඉන්ටර්නෙට් එකට පොටෝ දානවනම් මේ දේවල් වලට ෆේස් කරන්න බය නැතිව දාන්න ඕනෙ. ඉන්ටර්නෙට් කියන්නේ පබ්ලික් ප්ලේස් එකක්. කොල්ලයි බල්ලයි හැම එකාම ඉන්නවා. ඉතින් දැන් ඔය ෆෑන් පේජ් එකට උගේ ගෑනිගේ ෆොටෝ එක ගියේ එකී ෆේස්බුක් එකේ දාපු නිසයි. එක්කෝ ප්‍රයිවසි හදල දාන්න ඕනේ. ඒ හැදුවත් add කරන එකාව පිළිවෙලකට add කරන්න ඕනේ. ඕකට කියන්නේ වැරදියට ඉන්ටර්නෙට් පාවිච්චි කරාම ලැබෙන විපාක කියල.

    ෆේස්බුක් එකේ ලයිසන් ඇග්රිමන්ට් එකෙත්ට් තියෙනවා අපි ෆොටෝ එක අප්ලෝඩ් කරාම ෆේස්බුක් එකට, එකේ අයිතිය වෙනුවෙන පිට කතා කරන්න බෑ කියල. අපේ ෆොටෝ එක උනත් එක උන්ට අප්ලෝඩ් කරයින් පස්සේ ෆේස්බුක් එකේ ප්‍රොපර්ටි එකක් ඒක :yes: අපි ඊට පස්සේ ඒ ෆොටෝ එක ඩිලීට් කරත් වැඩක් නැහැ ඒවා ෆේස්බුක් සර්වර්ස් වල හැමදාම තියෙනව. ඒවා අරගෙන ෆේස්බුක් එකට කැමති කැමති දේවල් වලට advertise කරන්න උනත් අයිතියක් තියෙනවා.

    දෙයක් උනායින් පස්සේ පසු තවෙනවට වඩා මොලේ කල්පනා කරලා වැඩ කරන්න පුළුවන් ගෑනියෙක් බැඳ නොගත්ත එකේ විපාක තමයි තොට උරුම වෙලා තියෙන්නේ. ෆේස්බුක් ගැන කට කැඩෙන්න මිනිස්සු කොච්චර කියනවද? ඒ කියද්දීත් ඔය උබලගේ හරක් ගෑනු ෆොටෝ දානවනම් එව්වා එකට රෙඩි වෙලා රැඩිකල් විදිහට ඒ කෙනා, එයාට වැටෙන කමෙන්ට් සහ රෙස්පොන්ස් වලට ඔරොත්තු දෙන්න පුළුවන් හැකියාවක් තිබිය යුතුයි. ඒවාට ඔය වගේ රෙස්පොන්ස් එන්නත් ඉඩ තියෙනවා.

    උබට තවත් මම කියන එක තේරෙන්නේ නැත්තන් උම්බගෙන්ම අහගනින් ඒ පේජ් එක කරන සික් පොරක් අතට කොහොමද යකෝ තොගේ ගෑනිගේ ෆොටෝ යන්නෙ කියල? එක උගේ වැරැද්දද? නැත්තන් තොපේ ගෑනුන්ගේ වැරැද්දද? ඕකයි රියල් ප්‍රශ්නෙ.

    FB ekata kello dana pics aran pages wala dana ewun one tharan innawa.. ewa nawaththanna puluwan deyak newe.. oya wage podi dekata waha biwwa nam ara panadura kellata una seen eka waha 100 parak bonna wenne, eki dan ausi wala hodata innawa

    Exactly :yes:
     

    -LotusMoon-

    Well-known member
  • Jan 16, 2014
    3,702
    436
    83
    -мσσи-
    මචෝ මේක රිපොර්ට් කරන්න එපා... පොලිසියට කම්ප්ලේන් කරන්න.. එතකොට ඕක කරපු උන්ව අල්ල ගන්න පුලුවන්....



    Nikanma report karanawata wada me wage action ekak gannawanam hodai.
     

    signshop

    Well-known member
  • May 30, 2011
    12,111
    8,745
    113
    Dubai
    මචන්ලා විශේශයෙන් මේක මතක තියා ගනිල්ලා.. ෆේස්බුක් එකට තමන්ගේ බිරිදගේ, දරුවන්ගේ, පවුලෙ අයගේ Photos වගේම තමන්ගේ කිසිම පෞද්ගලික දෙයක් දාන්න එපා. මේ දේවල් වලින් පාඩමක් ඉගෙන ගනිල්ලා. මහ ලොකුවට මුලු ලොකෙටම පෙන්න මේ වගේ ගොන් තකතිරු වැඩ කරලා අන්තිමේදී මේ විදියට පසු තැවෙන්න තමයි වෙන්නේ.. ඒ වගේම කවදාවත් අනුන්ගේ Photos වලින් කිසිම කෙනෙක්ට අපහාස වෙන විදියට මේ වගේ තුච්ච වැඩ කරන්නත් එපා.
     

    anju.r

    Well-known member
  • Dec 30, 2010
    50,733
    1,115
    113
    ඉන්න තැන
    ෆේස්බුක් සමාජ වෙබ් අඩවිය හරහා තරුණියන් අපයෝජනයට ලක් කළ පුද්ගලයෙකු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

    අදාළ පුද්ගලයා සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ලැබුණු පැමිණිලි කිහිපයක් පිළිබඳ සිදුකළ විමර්ශනයකදී මෙම සැකකරු අත්අඩංගුවට ගෙන ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී අජිත් රෝහණ මහතා සඳහන් කළේය.

    ඔස්ට්‍රේලියාවේ අධ්‍යාපනය ලබන ශ්‍රී ලාංකික තරුණියක් මීට මාස කිහිපයකට පෙර ලංකාවට පැමිණ ඇති අතර ඇයගේ නිරුවත් පින්තූර තමා සතු බවට සැකකරු විසින් ෆේස්බුක් ගිණුම හරහා පණිවිඩයක් යොමුකර ඇති බව සඳහන්ය.

    තමා හමුවීමට පැමිණෙන ලෙස දැනුම් දී ඇති සැකකරු එසේ නොමැති නම් එම පින්තූර අන්තර්ජාලයට මුදා හරින බවට අදාළ තරුණියට දැනුම් දී ඇත.

    මේ ආකාරයට සැකකරු විසින් තවත් තරුණියකට පණිවිඩයක් යොමුකර ඇති බව වාර්තා වේ.

    ඒ අනුව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් සිදුකළ විමර්ශනයකදී ෆේස්බුක් ගිණුම හිමි සැකකරු හඳුනාගෙන ඇති අතර ඔහු පානදුර ප්‍රදේශයේ පදිංචි විසි දෙහැවිරිදි තරුණයෙක් බව සඳහන්ය.

    සැකකරු පරිගණකය සහ ජංගම දුරකථනය භාවිතයෙන් ෆේස්බුක් වෙබ් අඩවිය හරහා තරුණියන් අපයෝජනයට ලක් කර ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී අජිත් රෝහණ මහතා පැවසුවේය.

    එමෙන්ම කොළඹ ප්‍රධාන බාලිකා විද්‍යාලවල ශිෂ්‍යාවන් ඔහු විසින් ෆේස්බුක් වෙබ් අඩවිය හරහා අපයෝජනය කරන දර්ශන සැකකරු සතු දත්ත රඳවනයක තිබු බව ද අජිත් රෝහණ මහතා සඳහන් කළේය.

    අත්අඩංගුවට ගත් සැකකරු කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ලබන 29 වන දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර තිබේ.


    මේවගෙ උන්ව අල්ලල දීපන් මචො
     

    Jolly_Roger

    Well-known member
  • May 2, 2009
    10,600
    1,606
    113
    Colombo XOR Matara
    2vu0s4z.jpg
     

    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,770
    113
    සිංහලයේ
    තවත් දෙයක්.. ඔය ඇන්ඩ්‍රොයිඩ් ෆෝන් වල ෆොටෝ හයිඩ් කරන වැලට් ඇප්ලිකේශන් බහුතරයක් ඉන්දියන් ගෝතයෝ ඩිවලොප් කරපුවා. ඒවගේ හයිඩ් කරන ඒවා සමහර වෙලාවට අප්ලෝඩ් කරගන්නවා. තමන්ගේ කෙල්ලගේ උනත් නේකඩ් ෆොටෝස් අරන් ජොලියට ලග තියාගන්න ඕවගේ හයිඩ් කරන්න එපා.(එකග උනත් නොවුනත් හුගක් උන් මේ වැඩේ කරනවා )


    දවසක ඉන්දියන් ෆොටෝස් කලෙක්ශන් එකක තියෙයි..
     
    Last edited:

    sandaru1rox

    Well-known member
  • Dec 11, 2011
    7,394
    2
    3,257
    113
    රත්තරං;17172648 said:
    තවත් දෙයක්.. ඔය ඇන්ඩ්‍රොයිඩ් ෆෝන් වල ෆොටෝ හයිඩ් කරන වැලට් ඇප්ලිකේශන් බහුතරයක් ඉන්දියන් ගෝතයෝ ඩිවලොප් කරපුවා. ඒවගේ හයිඩ් කරන ඒවා සමහර වෙලාවට අප්ලෝඩ් කරගන්නවා. තමන්ගේ කෙල්ලගේ උනත් නේකඩ් ෆොටෝස් අරන් ජොලියට ලග තියාගන්න ඕවගේ හයිඩ් කරන්න එපා.(එකග උනත් නොවුනත් හුගක් උන් මේ වැඩේ කරනවා )


    දවසක ඉන්දියන් ෆොටෝස් කලෙක්ශන් එකක තියෙයි..
    ඔව් මචං ඒක ඇත්ත.:yes::yes:
     

    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    anyway good news.....my wife life is save now.....100%.....& Facebook page was banned.....thnxs for all my loving broz ur supports.......tc

    සතුටුයි මචෝ අහන්න... :)ජීවිතේදි ඉක්මන් වෙන්න එපා...:no: