එළකිරි කෑම-බීම - Elakiri Food Menus Mega Thread

U_knw_me

Member
Jan 26, 2013
10,391
639
0
tomato සෝස් බෝතලේ 2/3 වගේ තිබ්බ.. ඒ ටික දැම්ම..
සෝයා සෝස් බෝතල් භාගෙකුයි, ඔයිස්ටර් සෝස් බෝතල් භාගෙකුයි දැම්ම..
ඒ වැඩිද..:dull:
:growl::growl::growl:සොසේජස් කීයක් දැම්මද ?????
 

r.pathirana

Well-known member
  • Aug 30, 2011
    21,681
    1,985
    113
    on your location
    tomato සෝස් බෝතලේ 2/3 වගේ තිබ්බ.. ඒ ටික දැම්ම..
    සෝයා සෝස් බෝතල් භාගෙකුයි, ඔයිස්ටර් සෝස් බෝතල් භාගෙකුයි දැම්ම..
    ඒ වැඩිද..:dull:

    :lol::lol: kanna puluwan unanam thamai pudume
     

    U_knw_me

    Member
    Jan 26, 2013
    10,391
    639
    0
    ආ ඒවා වැඩි වෙලාද.
    ඒක තමා කළුවට ආවේ...
    හපොයි ... ඒක ඇත්තටමද කිව්වේ ???? :confused::confused::confused:
    තක්කාලි සෝස් දාන්නේ මේස හැඳි 2,3
    soy සෝස් මේස හැන්දක් විතර :baffled:
     

    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    tomato සෝස් බෝතලේ 2/3 වගේ තිබ්බ.. ඒ ටික දැම්ම..
    සෝයා සෝස් බෝතල් භාගෙකුයි, ඔයිස්ටර් සෝස් බෝතල් භාගෙකුයි දැම්ම..
    ඒ වැඩිද..:dull:

    6යි..:dull:

    DAFAQ jst I read :baffled::baffled::rofl::rofl:

    Thota pissuda yako :rofl::rofl:
     

    Hashan dis

    Well-known member
  • Sep 10, 2008
    15,010
    657
    113
    PVJ42wz.jpg


    rIhh7gl.jpg

    ඔන්න මමත් හැදුවා වඩේ පොල් අයියා කියපු විදියට.ලස්සනට නම් ආවේ නෑ ඒත් රස නම් හොදට තිබුනා
    කඩල පරිප්පු තිබුනේ නැති නිසා මයිසූර් පරිප්පු වලින් තමයි හැදුවේ ලස්සන නම් නෑ. :(:(:(:(:(

    අහ් මම මේ thread එකට අලුත්
     
    Last edited:

    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    ඔන්න මමත් හැදුවා වඩේ පොල් අයියා කියපු විදියට.ලස්සනට නම් ආවේ නෑ ඒත් රස නම් හොදට තිබුනා
    කඩල පරිප්පු තිබුනේ නැති නිසා මයිසූර් පරිප්පු වලින් තමයි හැදුවේ ලස්සන නම් නෑ. :(:(:(:(:(

    අහ් මම මේ thread එකට අලුත්

    :):) වරෙන් වරෙන් හත් අට පොලකින් වාඩිවෙයල්ලා..
     

    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    මෙන්න දැනට ත්‍රෙඩ් එකේ තියෙන කෑම වට්ටෝරු ටික.. :D:yes:


    අමුතු කෑම by AGSUPUN

    Sea Food Fried Rice by Ridila™

    ඉඹුල් කිරිබත් by Dinushasankalpa

    බිස්කට් පුඩින් by ashmi

    තක්කාලි සොස් by r.pathirana

    Deviled Fish by CuteBaby

    හතු බැදුම by Dead_Shot

    මැලේ අච්චාරු by laMir

    මාලු බිත්තර කරිය by Ridila™

    තැඹිලි වයින් by Dinushasankalpa

    වඩේ වර්ග by Dinushasankalpa

    පාන් ටෝස්ට් කරමු by Nisansee

    රෝල්ස් හදමු by -LotusMoon-

    රුලං පුඩිං by Dinushasankalpa

    බිත්තර ඔම්ලට් by Nisansee

    ෆලූඩා by D. shan

    දඹල තෙල් දැමීම සහ පරිප්පු තෙල් දමා උයන විදිහ by polwattacom

    කඩල තෙම්පරාදුව by Mr PERERA

    දිවුල් බීම by Rex921

    අලිගැටපේර බීම by Rex921

    දයියා චිලි සෝස් by Nisansee

    චිකන් ලෙමන් රසින් by Dinushasankalpa

    දෙල් කට්ලට් හදමු by Nisansee

    Corn Dog by mayuri.

    හබල පෙති කැඳ by Dinushasankalpa

    නූඩ්ල්ස් by AGSUPUN

    පැස්ටා හදමු by Ridila™

    කැරමල් පුඩින් by Dinushasankalpa

    පාන් පුඩිම by laMir

    කුක්කු ටොපි by sdrider

    මැලේසියානු ක්‍රමයට බ‍ටු තෙම්පරාදුවක් by amandi3891

    තායි ක්‍රමයට Fried rice by dwpsg

    Green Tea Cocktail by dath kimbula

    සීනි සම්බල් by Dinushasankalpa

    රට ඉඳි කේක් by Dinushasankalpa

    සෝයා මීට් ඩෙවල් by Dinushasankalpa

    සීනි සම්බෝල හදමු by polwattacom

    නූඩ්ල්ස් ගෙදරදීම by sriboysl

    පැටීස් by sriboysl

    පිට්ටු by laMir

    Cupcake with Chocolate Ganache Frosting by Elysium

    බිත්තර රෝල්ස් by CuteBaby

    Sweet Salad by tharinda76

    පරිප්පු වඩේ by polwattacom

    Apple Curry by U_knw_me

    සොසේජ් ඩෙවල් by U_knw_me

    පැස්ට by polwattacom

    බ්‍රෝකන් ග්ලාස් ජෙලෝ පුඩින් by ashmi

    පොල් රොටී by dwpsg

     
    • Like
    Reactions: Elysium

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    PVJ42wz.jpg


    rIhh7gl.jpg

    ඔන්න මමත් හැදුවා වඩේ පොල් අයියා කියපු විදියට.ලස්සනට නම් ආවේ නෑ ඒත් රස නම් හොදට තිබුනා
    කඩල පරිප්පු තිබුනේ නැති නිසා මයිසූර් පරිප්පු වලින් තමයි හැදුවේ ලස්සන නම් නෑ. :(:(:(:(:(

    අහ් මම මේ thread එකට අලුත්
    අවුලක් නෑ නේ බං.....
    තව ටිකක් පැතල් වුනානං ගොඩ ම තමා.....
     

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    පොල් රොටී

    බඩු ලිස්ට් එක.

    * පාන් පිටි කෝප්ප 2ක් (200g පමණ)
    කුකුලෝහ්........
    මෙන්න මේ ක්‍රෙම්ට හදල බලපං.....
    ඔය ගා ගත් පොල්, ළූණු,තව හීනියට කපා ගත්ත කරපිංචා ටිකක්, සුදු ළූනු ටිකක් සහ උම්බලකඩ ටිකාක් තෙල් චුට්ටක් බාජනයකට දාල රත් කරල තෙම්පරාදු කරල පස්සේ පිටි වලට මික්ස් කරල රොටිය අනපං.....

    ඕව ගුරු මුට්ටි ඈ.................:baffled::baffled:
     

    thanujaka

    Well-known member
  • මටත් අවුරුදු 17 විතර වෙනකං ලුණු දාන්න පුළුවන් කම තිබුනේ අවුරුදු 10 විතර වයසේ ඉදන් උයලත්.......
    දිගට ම උයමු.....
    උයන්න දන්න උන් ගෑනුන්ගෙන් ස්වායත්තයි බං....ඒකයි වැදගත් ම දේ.....

    මොකක් හරි එකක් අනිවා අටෝල දානවා...
    ටිකක් කල් දියන්කෝ..
     

    thanujaka

    Well-known member
  • හපොයි ... ඒක ඇත්තටමද කිව්වේ ???? :confused::confused::confused:
    තක්කාලි සෝස් දාන්නේ මේස හැඳි 2,3
    soy සෝස් මේස හැන්දක් විතර :baffled:

    අප්පටසිරි..
    එහෙම මේ කදුළක් ද දාන්නේ...
    මම හිතුව එක ලොකුවට මේ සෝස් එකක් හදල සොසේජස් දාල කලවම් වෙද්දී හිදිලා ගානට එයි කියලා..
    එක තමයි මා හෙන කළුවට ආවේ ඩෙවල් එක..:rofl:
     

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    අප්පටසිරි..
    එහෙම මේ කදුළක් ද දාන්නේ...
    මම හිතුව එක ලොකුවට මේ සෝස් එකක් හදල සොසේජස් දාල කලවම් වෙද්දී හිදිලා ගානට එයි කියලා..
    එක තමයි මා හෙන කළුවට ආවේ ඩෙවල් එක..:rofl:

    :baffled::baffled: