2015 Aug - 06 - ElaKiri Radio ! - Elakiri garage with mahesh1297

dath kimbula

Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    ඉබ්බට අද ඉදන් වෙන දේ..... :lol:
    :lol:
    අෆ්ෆට සිරි...ඔව් නේහ්........:P:P:rofl::rofl:

    අද සිට කට්ටට අස්වාමික වී හෙළුයෙන් හිදින්නට වන ඉබ්බාට අපේ හද පිරි සුබ පැතුම්..........:love::love:

    කොළුවනි.......
    අද දින අපේ අදරණීය ගල් ඉබ්බා හෙවත් මහේෂ් ජය-අනාථයා යුග දිවියට පිවිසි වග මෙසේ දන්වමි!!!!!
     
    anju.r

    Well-known member
  • Dec 30, 2010
    50,733
    1,115
    113
    ඉන්න තැන
    නෑ
    8.gif
    සිරාද ?
    :)
     
    dmtx

    Well-known member
  • Dec 1, 2011
    22,219
    4,118
    113
    අෆ්ෆට සිරි...ඔව් නේහ්........:P:P:rofl::rofl:

    අද සිට කට්ටට අස්වාමික වී හෙළුයෙන් හිදින්නට වන ඉබ්බාට අපේ හද පිරි සුබ පැතුම්..........:love::love:

    කොළුවනි.......
    අද දින අපේ අදරණීය ගල් ඉබ්බා හෙවත් මහේෂ් ජය-අනාථයා යුග දිවියට පිවිසි වග මෙසේ දන්වමි!!!!!
    ටොයින් ටොයින් ටොයින්
     
    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    පජං පජං ගගා ඉදලා අන්තිමට මදෙල කෑල්ලක් හරි බිම්ත කෑල්ලක් හරි සෙට් කරගෙන වගේ මේකා :dull:
    නෑ...
    8.gif
    අර රත්තරං කියන හම්බයා මූ ගැන මාන බල බල හිටියේ.. නෑනාව වත් බැන්දුවාද දන්නෑ මූට :nerd::nerd:
     
    anju.r

    Well-known member
  • Dec 30, 2010
    50,733
    1,115
    113
    ඉන්න තැන
    අෆ්ෆට සිරි...ඔව් නේහ්........:P:P:rofl::rofl:

    අද සිට කට්ටට අස්වාමික වී හෙළුයෙන් හිදින්නට වන ඉබ්බාට අපේ හද පිරි සුබ පැතුම්..........:love::love:

    කොළුවනි.......
    අද දින අපේ අදරණීය ගල් ඉබ්බා හෙවත් මහේෂ් ජය-අනාථයා යුග දිවියට පිවිසි වග මෙසේ දන්වමි!!!!!
    ලයිසොම ගත්තට වාහනෙ එලවන්න දැන්ම බැහැලු... ප්‍රොබේසන් පීරියඩ් එකලු...:P
     
    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    අද දින වලේ වැටුන ඉබ්බාට නයිට් ක්ලබ් වාසීන්ගෙ හද පිරි මෙව්ව එක..
    උ.ගැ. අන්ජු තිතක් ආර්.
    :rofl::lol::lol:
    යකෝ ඌ බැන්දද ?
    දැන්නේ දන්නෙ