උඹ ඔය ඊයා ඊයා කියන හැටියේ මට පොඩි සමනල පාටක් පෙන්වා.... දේදුනු පාටක් කියන්නත් පුළුවන්.....
ai oya ehema kiyanne

උඹ ඔය ඊයා ඊයා කියන හැටියේ මට පොඩි සමනල පාටක් පෙන්වා.... දේදුනු පාටක් කියන්නත් පුළුවන්.....


මෙය ලියන්නේ මාහට හදවතින්ම ආදරය කරනා අක්කිල සහ නංගිල වෙතයි(ඔය අනිත් හාල්පාරුවො කියවන්නේ නැතුව ගියාට කමක් නෑ)
්

ඒ වගේ හෝතම්බුවො ඉන්නකං මං ආයෙ එළකිරියේ පස් පාගන්නේ නෑ
මං දන්නව මේ ආරංචිය හින්ද එළකිරියෙ ඉන්න ගෑනු ළමයි ගොඩක් දුක් වෙලා ඒගොල්ලොත් එන්නේ නැතුව ඉඳියි කියල ඒත් මට කරන්න දෙයක් නෑ
මං ආයෙ එන්නේ නෑ මට සමා වෙන්න 
අර ලවර්ස් ඇවනියුද මොකක්ද කියන එකේ සයූ කියන එක්කෙනයි තව කොහෙද යන ගෝතයො ටිකකුයි එකතු වෙලා මට හොඳටම බැනල මට විහිලු කරා![]()

මෙය ලියන්නේ මාහට හදවතින්ම ආදරය කරනා අක්කිල සහ නංගිල වෙතයි(ඔය අනිත් හාල්පාරුවො කියවන්නේ නැතුව ගියාට කමක් නෑ)
්





Confession 117ithin apita monada kiyanne![]()
Confession 117
හායි. ඔයාලා මාව දන්නෙ නෑ. ඒත් මම ඔයාලාව දන්නවා.
මං දන්නවා මං මේක ලියන එක වැරදියි කියලා. ඒත් මට කරන්න දෙයක් නෑ. ලියන්නම වෙනවා.
මේක පටං ගත්තෙ මිහිරි කියලා අක්කා කෙනෙක්ගෙං. එයා ගොඩක් ලස්සනයි. එයාගෙ රෝස පාට තොල් පෙති මතින් ගලා එන සුවදට මං වශී වෙලා හිටියෙ. එයා උදෑසනින්ම නාලා කොන්ඩෙ කඩාගෙන සුදු පාට ස්කිනි එකකුයි ශෝට් පෑන්ට් එකකුයි ඇදං මලක් වගේ එනකොට මට ගොඩක් ආදරේ හිතුනා. මං මිහිරි අක්කා පස්සෙ ගියා නෙවෙයි යැවුනා.
අවාසනාවකට මිහිරි අක්කට මගෙ ආදරේ තේරුනේ නැහැ. එයා හැම තිස්සෙම බැලුවෙ මගෙන් එක එක උදව් ගන්න. මකුළුදැල් කඩා ගන්න, මෙට්ට අවුවට දා ගන්න, රෙදි හෝද ගන්න, අයන් කර ගන්න .. මේ වගේ වැඩ ගොඩයි. අනේ අසරණ මම එයාට තිබ්බ ආදරේ නිසා හැම දේම දාසයෙතක් වගේ රලා දුන්නෙ...
ටික කාලෙකින් මිහිරි අක්කාට මාව එපා උනා. මං දන්නවා එයා මට අකමැති උනේ මගෙ තියෙන මොකක් හරි අඩුපාඩුවකට කියලා. ඒක මම ප්රසිද්දියේ කියන්න කැමති නෑ. කොහොමත් මම ඔය මිනිස්සු කියන කථා වැඩිය ගනන් ගන් නෑ අනේ..
මගෙ ඊලග ආදරේ නෙතූ නංගි බබා. එයා ට නෙතූ කිව්වාට ඇත්ත නම නෙතුශි. එයා තමා මිහිරි අක්කට පස්සෙ මම දැක්ක ලස්සනම ස්වීටි කෙල්ල. එයා ගැස්සුවත් මට සතියකට කන්න ඕනෙ නෑ.
නෙතූටයි මටයි ලං වෙන්න තිබුන ලොකුම බාධකය තමා එයා ලගදි මැරි කරපු හස්බන්ඩ්. මේ ගෝතයා හැම තිස්සෙම එයා පස්සෙමයි. මට ආසාවකට වත් ලං වෙන්න දුන්නෙ නෑ.
දැං මට සේරම එපා වෙලා තියෙන්නෙ. මං මේ හැමදෙනාගෙංම ඈතට ගියා. එව් දැං මම ඉන්නෙ කාන්තාරෙක. මෙහෙ කෙල්ලො නෑ. හිටියත් බුර්කා එක ගහගෙන යන්නෙ.
ඉදලා හිටලා ඔටුවෙක් meet වෙලා මම මගෙ දුක තුනී කර ගන්නවා
මට එළකිරි එක එපා උනෙත් මේකෙ ඉන්න සෙට් එකක් විහිලු කරලා. ඒ වගේ හෝතම්බුවො ඉන්නකං මං ආයෙ එළකිරියේ පස් පාගන්නේ නෑ මං දන්නව මේ ආරංචිය හින්ද එළකිරියෙ ඉන්න ගෑනු ළමයි ගොඩක් දුක් වෙලා ඒගොල්ලොත් එන්නේ නැතුව ඉඳියි කියල ඒත් මට කරන්න දෙයක් නෑ මං ආයෙ එන්නේ නෑ මට සමා වෙන්න
~~~~

Umba DJ karana widihamethana inne wathu wada karana hena godayo tikakda koheda ekane ekek udalu gaanawa kiwwe


ඔයා ඇත්ත කෙලිං කියන්න බැරි හින්දා නේ බං ඕක Confession 117 එකට දැම්මේapita methana umbe duka ahanna wela na ahh menna me rupiyal paha aran palayan![]()


ලිඳක් කැපීමේ පළමු උදලු පහර....![]()
පස්සේ ඉතින් ආය මොකටද ලිං කපන්නේ කියල නිකන් හිටිය 
ඔයා ඇත්ත කෙලිං කියන්න බැරි හින්දා නේ බං ඕක Confession 117 එකට දැම්මේ
මතක නැද්ද ඊට පස්සේ නෝන්ඩි උනා
ඒක නෙවේ නෙතුසිට තාම කඩේ යනවද

oyata wena monada penne![]()


